18 අඩු ළමුන්ගේ කොන කපන එක නවත්තමුද?

JilbuwaT

Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    ගොඩ කාලෙකින් අවේ , ඕන රෙද්දක් කරගතෙදෙන් බන්, අනික අර වැල වල ඉන්න උනුත් කපලා නෙ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අමරුඉයි බ්‍රෝ .. මුස්ලිම් නීති මුස්ලිම් විවාහ , මුස්ලිම් බැංකු තව මොනා එයිද දන්නේ නෑ ඉස්සරහට කොහොම හරි අරාබි රටවල් වල තියෙන මුස්ලිම් සම්ප්‍රදායන් මෙහෙ ඇති කරන්න එහෙ නායකයෝ සෑහෙන්න දත කනවා.. එකේ ආරම්බයක් විදිහට හොඳට මුදල් ආදාර හම්බෙනවා.. අපිටත් සල්ලි කිව්වම මොකුත් ඕනේ නැති නිසා මේ යන දේවල් වෙනස් කරන්න පුළුවන් කමක් නෑ :) සල්ලි හම්බෙනවා නම් මේ රට විකුනලා වෙන රටකට යන්න උනත් මේ රටේ නායකයෝ ලෑස්තියි :D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    ඕක මුස්ලිම් එවුන් විතරක් කරන දෙයක් නෙවෙයි. :baffled::baffled:

    ඕව නවත්තන්න බෑ :dull: