No credit cards for WFH employees

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,789
    27,339
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගෙදර ඉදන් වැඩ හින්ද payslips එන්නෙත් නෑනේ.
    එතකොට credit card ගන්න payslips ඉදිරිපත් කරන්නත් බෑ නේ.
    එතකොට credit card ekak ගන්න වෙන්නෙත් නෑ නේද සිංහලු. :(
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    ගෙදර ඉදන් වැඩ හින්ද payslips එන්නෙත් නෑනේ.
    එතකොට credit card ගන්න payslips ඉදිරිපත් කරන්නත් බෑ නේ.
    එතකොට credit card ekak ගන්න වෙන්නෙත් නෑ නේද සිංහලු. :(
    නෑ බන් සමහර වෙලාවට bank statement එකයි කලින් payslip එකයි තිබුනත් ඇති. Bank එක අනුව වෙනස් ඇති හැබැයි.
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගෙදර ඉදන් වැඩ හින්ද payslips එන්නෙත් නෑනේ.
    එතකොට credit card ගන්න payslips ඉදිරිපත් කරන්නත් බෑ නේ.
    එතකොට credit card ekak ගන්න වෙන්නෙත් නෑ නේද සිංහලු. :(

    mcn okata bank manager ekka kata krala balnna salary eka kalayak idala watila tynwanm gemak ghanna plwn

    HSBC wage salary eka transfer krpn gemak gahnna plwn bn
     
    • Wow
    Reactions: Solo Rider

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඕක ලොකු අවුලක් නෑ බන්, මන් credit card එකක් රික්වෙස්ට් කලා අවුලක් උනේ නෑ.
    HR එකෙන් පේ ශීට් ගනින්, Soft copy අවුලක් නෑ, මන් pdf තුනක් තමා සබ්මිට් කලේ
    ඊට අමතරව උබේ සැලරි වැටෙන බෑන්ක් එකේ මාස තුනක බැන්කු වාර්තා ඉල්ලුවා

    එච්චර තමා. කිසි අවුලක් නැතුව ප්‍රොසෙස් කලා
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    CC ganna epa, mata card 5k thiyenava. use karanne neha day to day things walata.
    loku case ekak avoth back up ekak widiyata gannawanam witarak ganin. (like hospitals bills)
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    CC ganna epa, mata card 5k thiyenava. use karanne neha day to day things walata.
    loku case ekak avoth back up ekak widiyata gannawanam witarak ganin. (like hospitals bills)
    CC ඔෆර්ස් එක්ක වාසිනේ බන් යූස් කරන එක, කෑශ් බැක් එහම. ඊට අමතරව ඔය ගෙදර ෆර්නිචර්ස් එහම ගද්දි, හොටෙල් බුකින් , වගේ ඒවට පට්ට ඔෆර්ස් සෙට් වෙනවා. අවුරුදු නත්තල් කාලෙට එහම කාඩ් ඔෆර්ස් ම සෙට් වෙනවා ඇදුම් ගන්න දේවල ඉදන්ම . මන් නම් කාඩ් ගන්නෙම ඕකට. නැතුව ණය වෙලා බඩු ගන්නෙ නෑ.

    අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නවා ඌ නම් කාඩ් වලින් උපරිම ප්‍රයෝජනේ ගන්නවා ෆුඩ්සිටියෙන් බඩු ටික ගන්නෙත් ඔෆර්ස් බලලා.. අන්න ඒ වගේ මැනේජ් කලානම් පට්ට වාසි ..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Salary slip illuwada uben? bank statement ekak vitrak athi neh, salary confirmation letter ekak email karaganna a athi, Last three months dala, like February nett salary - xxxxx, January net salary , December nett salary
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    fd dala ganing fd eken %90 ka credit limit ekak denawaa passe maasa thunen thunata samaharunta nathanam maasa 6n 6ta ube income eka pennala. details ekka card center ekata email ekak damma limit eka wadi karanawaa.

    minimum fd eka bank eken bank ekata wenas hsbc nam 100000 ndb wage nam 15000ta ganna puluwan
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    CC ganna epa, mata card 5k thiyenava. use karanne neha day to day things walata.
    loku case ekak avoth back up ekak widiyata gannawanam witarak ganin. (like hospitals bills)
    Annual fee gewala card 5k nikan thiyaganna eke insurance ekak dapan umbe requirement ekata.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    Okun post office gihin api wenuwen liyuma dai kiyala hithanna amarui ban...

    මොකද්ද යකෝ කම්පැනිය
    මම වැඩ කරන තැනින් මාසෙට එකක් විතර මොකක් හරි මගුලක් රෙජිස්ටර් පෝස්ට් එකේ එවනවා
    ටැක්ස් ස්ලිප්, පේ ස්ලිප්, ටී ශර්ට්, තව ඔය වෙන දේවල් වලට සර්ටිෆයි කරලා ඉල්ලපු ලියුම් එහෙම සේරම පෝස්ට් කරලා එවනවා.