මාර ලැජ්ජාව...

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    11දී hostel එකේ warden ට ගේමක් ඉල්ලුවා. මූ ගිහින් principal ට කියලා. ගෙදරින් ගෙන්නලා අම්බානෙක බැන්නා. තව පොඩ්ඩෙන් hostel එකෙනුත් එලියේ. 😏
    Girls college එකක් event එකකට අපේ ඉස්කොලෙට එද්දි දණ ගහගෙන ඉන්නත් උනා. උන් දැකලා මට පොලොව පලන් යන්නත් හිතුනා

    8 වසරෙදි injection එකක් ගහන්න ආවා. මන් cricket room එකේ වල බැහැලා නිදාගත්තා.
    Prefects ඇවිත් මාව උස්සන් ගියේ 🙄
    (මන් injection වලට තාමත් අවුල්)
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මම එක්තරා ඔෆිස් එකක වැඩ කරන ලොක්කෙක් ව හම්බ වෙන්න ගියා උගේ සිට් එකේ හිටියේ නැති නිසා වෙන තැනක් තියෙනවා නිකන් ටයිම් පාස් කරන්න ඔෆිස් එකේ එවුන්ට.

    උගේ නම කැලුම් (බොසාගේ) නමුත් ඌට කොල්ලෝ කියන්නේ කැළුම කියල, (inns thana kiyanne Mr.Kalum or Kalum Sir) :P

    ඒසී එක නිසා දොර වහල තියෙන්නේ රෙස්ට් රුම් එකක් වගේ මම බාගෙට දොර ඇරලා ඇහුව මට පෙන්න හිටපු කොල්ලෙක් ගෙන් "මචන් කැළුම ඉන්නවද?" කියල අරූ උත්තර දෙන්නේ නැතුව තත්කු මුක්කු වෙලා බලා ඉන්නවා

    ඇතුලේ ඉඳල අරූ කියාපිය "කැළුම ඉන්නවා එන්න එන්න " කියල මට හික් ගෑවුනා බන් ජොබ් එක ඉවරයි කියල හිතුවේ

    පස්සේ ඌ ෆිට් උනා ගිය අලුතම එහෙම උනේ වහ කනවා
    හහ ඕවනම් ඕන තරන් වෙනව ඔෆිස් වල ඉස්කොලේ එහෙම
    ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් එකක් කියන්නම්.

    මම මගේ කෙල්ලත් එක්ක රෙස්ටුරන්ට් එකකට ඩිනර් ගන්න ගිහින් එලියට එනකොට මගේ වාහනේ පිටිපස්සෙ හේත්තු වෙන්නම තව වාහනයක් පාක් කරලා තිබුනා . මම කෙල්ලට කිවුවා "කවුද ගොනෙක් උගේ වාහනේ ගහලා තියන හැටි පේනවා නේද?" කියලා.

    මම එහෙම කියපුවම එතන හිටපු අපේ තාත්තලාගේ වයසේ හෙන වැදගත් පෙනුමක් තියන අංකල් කෙනෙක් කිවුවා "එහෙම කියන්ඩ එපා පුතා, මම ඇතුලට යන්නෙ නැතුව හිටියෙත් ඉස්සරහා එක්කෙනාට ගන්න බැරි වෙයි කියලා, ඔයා කතා කරන්න ඉගෙන ගන්න කියලා".

    මම සාමන්‍යයෙන් එහෙම කතා කරන කෙනෙක් නෙමේ. මාර පල් වැඩේ උනේ. ගෙදරට එනකන් කෙල්ලගෙන් බැනුම් ඇහුවා.
    ප්‍රසිද්ධියේ කියන්න බැරි එකත් දාපන්
    umbata enda thibbe ban unta huka ganda kiyala
    ඔව් ඉතින් හිත හදන් හිටියා.. තාමත් අවුල් ටිකක්..
    දහම් පාසලේදී සරම ලැඩුනා.grade 8 වගේ. පන්තියේ කෙල්ලොත් දැක්කා. Underwear1 exposed unaa
    අෆ්ෆා අපෙත් ඕන තරම් උනා හැබැයි පහ වසරෙන් උඩ නම් නෑ
    1. නැණ සල වගේ එකක් තිබ්බ ඉස්සර ගමේ. කොම්පියුටර් දෙකක් තිබ්බ. කොම්පියුටර් එකක වැල තිබිල මම බැලුව කියල ගමේම පතුරවල තිබ්බ චීත්ත අන්කල් කෙනෙක්. මොක්ද මම වැඩියෙන්ම ඒකට යන නිසා. මම වැල බැලුවෙ නෑ ඒත් කවුරුත් නැති වෙලාවක හොට් කෙල්ලොන්ගෙ ෆොටෝ බලල පොඩ්ඩක් කොන තෙමාගෙන තියනව 😉. ඒක නිසා මටත් දැන් ඩිෆෙන්ඩ් කරන්න බයයි. අන්තිමට වැඩේ ශේප් උනා එහා ගෙදරක පොඩි එකෙක් වැල දාල කියල මාට්ටු උනා.

    2. දහම් පාසලේ සිල් ගන්න ගිහින් සරමෙ චූ ගියා භවනා කරද්දි. 3 වසරෙ.
    බොරු කියන්න එපා උඔ නේද දැම්ම්ඩ්
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    අඩේ උබ මේකෙත් ඉන්නවද?
    සොරි බ්‍රෝ ඊයෙ එහෙම කතාකලාට. මන් හිතුවෙ නෑ එච්චර හයියෙන් ඇහෙයි කියල ඒක.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    හොටෙල් රමාඩියා එකට ගියා
    mata hithenawa
    meeka thamai oyaata kiyanna oone unee kiyala

    ithin oyath loku Posh porak needa ban
    ithin ithin

    kaala iwarawelaa nangi lai massinai BMW eke aawa
    mamai geeni ammai Benz eke aawa
    ehemada une

    tip eka 5000 k dunnada ban

    Apple 22 Pro Max Max eken photo ehema gaththe nedda ban

    badee kekkumak ehema hedunoth
    mount elizabeth yaman bro

    Obata Jaya
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    Office partyedi ambanata beela wedi welaa mama wetila innakota office eke kello tila mage shoos galawala kakule dehi gaanna.
    Karumeta eda jaathi dekakin socks dekak dagena awilla. Den auruddak wenava taama ahanava ada dagena inne paata dekak socks da kiyala.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,612
    13,287
    113
    mata hithenawa
    meeka thamai oyaata kiyanna oone unee kiyala

    ithin oyath loku Posh porak needa ban
    ithin ithin

    kaala iwarawelaa nangi lai massinai BMW eke aawa
    mamai geeni ammai Benz eke aawa
    ehemada une

    tip eka 5000 k dunnada ban

    Apple 22 Pro Max Max eken photo ehema gaththe nedda ban

    badee kekkumak ehema hedunoth
    mount elizabeth yaman bro

    Obata Jaya
    මේකේ ඉන්නේ වැඩිහරියක් පස්ස කසා ගන්න නියපොත්තක් නැතිඋනාට
    ලොරි ටෝක් වල නම් අඩුවක් නෑ
     
    • Haha
    Reactions: amino

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    mata hithenawa
    meeka thamai oyaata kiyanna oone unee kiyala

    ithin oyath loku Posh porak needa ban
    ithin ithin

    kaala iwarawelaa nangi lai massinai BMW eke aawa
    mamai geeni ammai Benz eke aawa
    ehemada une

    tip eka 5000 k dunnada ban

    Apple 22 Pro Max Max eken photo ehema gaththe nedda ban

    badee kekkumak ehema hedunoth
    mount elizabeth yaman bro

    Obata Jaya
    Pissuda ban umbalata. yako u kathawakne kiyala thiyenne. anika oya ramadiya kiyanne posh thanakda ?
     
    • Wow
    • Love
    Reactions: amino and Boole

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    රාමදා නොව මෙය රමාඩියා මොරටුව පරන පාරෙ තියන එක...
     
    • Wow
    Reactions: amino

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    AL කාලේ කෙල්ලෙක් පස්සෙන් ගියා. මාස ගානක් ෆලෝ කළා දවසක් මෙකි බස් එකට නගිද්දීම බනින්න ගත්තා වෙන වැඩක් නැද්ද අනන් මනං හැලි ගොඩයි බස් එකේ සේරම මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා. මම මොකුත් නොකියා බස් එකෙන් බැහැලා ගියා.
    ආයේ එකී පස්සෙන් ගියේ නැහැ වැඩේ අතහැරලා දැම්මා. මාසෙකට විතර පස්සේ කොලේජ් එකේ මල්ලි කෙනෙක් අතේ ලියුමක් එවලා තිබ්බා සොරි කියලා. එක විසිකරලා දාලා නිකා හිටියා. 🤮 🤮
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    Mata nm wennema set ecac madde banum ahana eca thama
    dan nm ganac na :ROFLMAO:

    Office partyedi ambanata beela wedi welaa mama wetila innakota office eke kello tila mage shoos galawala kakule dehi gaanna.
    Karumeta eda jaathi dekakin socks dekak dagena awilla. Den auruddak wenava taama ahanava ada dagena inne paata dekak socks da kiyala.
    mcadda bn opis eca cari athal
    ------ Post added on Mar 8, 2021 at 5:56 PM
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    විභාග දාන්න පැමිනීම නෑ කියලා මෙඩිකල් ඉල්ලුවා. යාලුවෙක්ගේ තාත්තකෙනෙක් දොස්තර. ගිහින් ගත්තා මෙඩිකල් 4ක්. යාලුවා තමා ලිව්වේ. දැන් එක එකා ඇතුලට අරන් හේතු අහනවා. ඒකේ ඉන්නේ මගේ කෝස් එක භාරව ඉන්න සරුයි(සහකාර කලමනාකාර වගේ), ඩිරෙක්ටර්ගේ ගෑනියි, hod කාරයයි. මගේ වාරේ ආවා. බොරු ලියුමයි මෙඩිකල් ටිකයි දුන්නා. අපේ සර් ගත්තා මෙඩිකල් ටික. ඔක්කොම හොදට බැලුවා. කෝ මේවා වල අංක එකලගනේ කියලා ඇහුවා. එතකොට තමා වැඩේ පත්තු උනේ. විලිලැජ්ජාවේ බෑ :D එලියට ආවම සර් ශේප් එකේ කිව්වා බොරුවක් උනත් අහුවෙන්නේ නැතිවෙන්න කරපන් කියලා.දකින දකින තැන ඕකමතක් කරලා නෝන්ඩි කරන්වා සර්
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860
    113
    උඔලාට වුන ලැජ්ජ සහගතම වැඩේ මොකක්ද ජීවිතේ තමන්ගේ අක්කලා අයියලා නන්ගිල අම්මලා ඉස්සරහ සහ තමන්ගේ බිරිඳ ඉස්සරහා??
    කට්ටිය කොටන් යමුද experience ....

    මට ඊයේ එහෙම සීන් දෙකක් වුනා..
    මන් අපේ නංගියි,මස්සිනයි ලමයි දෙන්නම් අපේ අම්මවයි ගෑනිවයි එක්කගෙන හොටෙල් රමාඩියා එකට ගියා..අපි ටේබල් එකක වාඩි වෙන්න ගියාම හොටෙල් එකේ එකෙක් කෑගහලා කිව්වා ඕක බුකින් කියලා..මූ හෙන සද්දෙට කිව්වා හැම එකාම හැරිලා බැලුවා..මට නිකන් ලැජ්ජයි වගෙ දැනුනා ඒවෙලාවෙ..අපි වෙන එකකට ගිහින් වාඩි වෙලා කෑවා...ඊට පස්සෙ.. මට අවුල අනිත් උන් නෙමයි..අපේම ෆැමිලි එකේ කට්ටිය ඉස්සරහ මට එහෙම වුන එක...😐😐😐😐😐😐 . තාම නිකන් අවුල් හිතට.... 😥😥😥
    tho mara minihekne yako. Reserved kiyala label ekak gahala thibbe nathnam aruta wada hayyen tho ka gahanna epai meke Reserved kiyala gahala na e nisa malu kade wage customer ta giriya puppagena ka gahanna epa kiyala. kiwwa gaman arun kan deka pahath karagena natta puke gahagena sorry kiyagena enawa. wate un aruta hina wenawa... ane manda ubalath
     
    • Like
    Reactions: windows_ubuntu

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,389
    1
    32,070
    113
    - උඩරට -
    බස් එකේ වාඩී වෙලා එනකොට..
    එහා පැත්තේ සීට් එකේ ඇන්ටි කෙනෙක් හිටියේ
    කොල්ලෙක් වට්සැප් එකෙන් බ්‍රේකීන් නිව්ස් කියලා මහින්දයගේ මූන දාලා වීඩීයෝ එකක් එව්වා.:shocked:
    මම ප්ලේ කරා බලන්න .
    චැහ් කෙල්ලෙක් ආහ්.ආහ්. ගාලා කෑ ගහන සීන් එකක් තිබ්බේ.:growl:
    ඇන්ටා ගෑනී කැත විදිහට මගේ මූන බලලා සීට් එකෙන් නැගිටලා එහා පැත්තට ගියා.:oo:
    පස්සේ එතන ගිහින් කියනවා දැන් ඉන්න ලමයි බලන්න හරිම **&&^%$^%%$ :baffled:
    හරිම සවුත්තුව ඕයී..
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පොඩිකාලෙ වෙඩින් එකක කලිසමේ කක්ක ගිහින් තියෙනව.
    ඉස්සර වෙඩින් තිබුනෙ ගෙවල් වලනෙ. ජෝඩුව පිටත් වෙනකොට අම්ම මඟුල් ගෙදර ලිඳලඟ මාව හෝදනව.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,580
    6,849
    113
    වදුරව
    උඔලාට වුන ලැජ්ජ සහගතම වැඩේ මොකක්ද ජීවිතේ තමන්ගේ අක්කලා අයියලා නන්ගිල අම්මලා ඉස්සරහ සහ තමන්ගේ බිරිඳ ඉස්සරහා??
    කට්ටිය කොටන් යමුද experience ....

    මට ඊයේ එහෙම සීන් දෙකක් වුනා..
    මන් අපේ නංගියි,මස්සිනයි ලමයි දෙන්නම් අපේ අම්මවයි ගෑනිවයි එක්කගෙන හොටෙල් රමාඩියා එකට ගියා..අපි ටේබල් එකක වාඩි වෙන්න ගියාම හොටෙල් එකේ එකෙක් කෑගහලා කිව්වා ඕක බුකින් කියලා..මූ හෙන සද්දෙට කිව්වා හැම එකාම හැරිලා බැලුවා..මට නිකන් ලැජ්ජයි වගෙ දැනුනා ඒවෙලාවෙ..අපි වෙන එකකට ගිහින් වාඩි වෙලා කෑවා...ඊට පස්සෙ.. මට අවුල අනිත් උන් නෙමයි..අපේම ෆැමිලි එකේ කට්ටිය ඉස්සරහ මට එහෙම වුන එක...😐😐😐😐😐😐 . තාම නිකන් අවුල් හිතට.... 😥😥😥
    එහෙම ගෙස්ට්ලට කෑ ගහන්න බෑ බන්. උබට කොන්ද කෙලින් තියන් ගිහින් complain කරන්න තිබ්බෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,868
    113
    Fantasy
    බස් එකේ වාඩී වෙලා එනකොට..
    එහා පැත්තේ සීට් එකේ ඇන්ටි කෙනෙක් හිටියේ
    කොල්ලෙක් වට්සැප් එකෙන් බ්‍රේකීන් නිව්ස් කියලා මහින්දයගේ මූන දාලා වීඩීයෝ එකක් එව්වා.:shocked:
    මම ප්ලේ කරා බලන්න .
    චැහ් කෙල්ලෙක් ආහ්.ආහ්. ගාලා කෑ ගහන සීන් එකක් තිබ්බේ.:growl:
    ඇන්ටා ගෑනී කැත විදිහට මගේ මූන බලලා සීට් එකෙන් නැගිටලා එහා පැත්තට ගියා.:oo:
    පස්සේ එතන ගිහින් කියනවා දැන් ඉන්න ලමයි බලන්න හරිම **&&^%$^%%$ :baffled:
    හරිම සවුත්තුව ඕයී..
    ඔයින් බේරිලා ඇති. නැත්තම් කාන්තාවක වැලක් පෙන්වා ලිංගික පෙලබවීමක් කිරීමට තැත් කිරීම කියලා කතාව ගොතන්න බැරි කමකුත් නෑ
     
    • Haha
    Reactions: charitha2011