11දී hostel එකේ warden ට ගේමක් ඉල්ලුවා. මූ ගිහින් principal ට කියලා. ගෙදරින් ගෙන්නලා අම්බානෙක බැන්නා. තව පොඩ්ඩෙන් hostel එකෙනුත් එලියේ. 
Girls college එකක් event එකකට අපේ ඉස්කොලෙට එද්දි දණ ගහගෙන ඉන්නත් උනා. උන් දැකලා මට පොලොව පලන් යන්නත් හිතුනා
8 වසරෙදි injection එකක් ගහන්න ආවා. මන් cricket room එකේ වල බැහැලා නිදාගත්තා.
Prefects ඇවිත් මාව උස්සන් ගියේ
(මන් injection වලට තාමත් අවුල්)

එලියට ආවම සර් ශේප් එකේ කිව්වා බොරුවක් උනත් අහුවෙන්නේ නැතිවෙන්න කරපන් කියලා.දකින දකින තැන ඕකමතක් කරලා නෝන්ඩි කරන්වා සර්