සීනි

topkollek

Well-known member
  • May 22, 2014
    43,501
    1
    57,613
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචො මොකද්ද මෙ ආන්ඩුවෙ සීනි කෙස් එක?..දන්න එකෙක් හරියටම කියන්න..
    මහින්දමාමට හීනයක් දැකල හිතුනලු උදේ පාන්දර ගැසට් එකක් ගහල සීනි බදු රුපියල් 50කින් අඩුකරන්න.

    මාමගෙ යාලුවෙක් "හානේ සීනි ලාබවෙලා" කියල සීනි ඕඩර් එකක් දැම්මලු.

    ඊටපස්සෙ මහින්ද මාම ආයෙ හීනෙන් බයවෙලා අර ගැසට් එක කැන්සල් කරාලු.

    අන්තිමේදි යාලුව ගෙනාපු සීනි මහින්ද මාම එක්ක එකතුවෙලා කෑවලු
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,729
    2,248
    113
    yako uba sirva ponneyek kiyala hithuvada
    horakan ema karanna denna ? sir , Appuchcha innakan un vitharai onekak karanne :angry:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මචො මොකද්ද මෙ ආන්ඩුවෙ සීනි කෙස් එක?..දන්න එකෙක් හරියටම කියන්න..


    Rs 15 billion. Rs 10 b මහබැංකුව record eka kammathu
    මහබැංකු = 1.7Bin correct???
    ------ Post added on Mar 11, 2021 at 11:12 PM
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මචො මොකද්ද මෙ ආන්ඩුවෙ සීනි කෙස් එක?..දන්න එකෙක් හරියටම කියන්න..
    මමනම් මොනවත් දන්නෙ නෑ මචො.
    දවසක් මම කිව්ව ආණ්ඩුව සිනි බදු අඩුකරලා සහන ලැබෙයි ඉදිරියෙදි කියල
    ඉරොශනයට එකට තද වෙලා කිව්ව අපි ජෙප්පො කියන එව කියනවලු.
    මම කිව්ව.. ආණ්ඩුවට මම හොදක් නෙ කිව්වෙ , උබ එකට එහෙම නැ කියනවනම් උබ තමයි ජෙප්ප...
    කුහක වැඩ කරන්න එපා ආණ්ඩුව කරන හොද දෙට හොදයි කියපන් කියල.
    ඌ දැන්නම් සද්දයක් නැවගෙ.
    මමත් ඉන්නෙ උ එනකල් අහන්න අනුර ප්‍රියදර්ශන යාපත් ජෙප්පෙක්ද කියලා එහෙමනම්.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,889
    3,257
    113
    Malabe

    දැවැන්ත සීනි බදු වංචාව ගැන හෙලි වූ කරුණු මෙන්න


    මුදල් අමාත්‍යාංශය විසින් මුදල් කාරක සභාවට ලබාදුන් වාර්තාවෙන් අනාවරණය කර තිබෙන්නේ 2020 ඔක්තෝම්බර් 14 වනදා සිට 2021 පෙබරවාරි 20 වනදා දක්වා ලංකාවට ආනයනය කළ සීනි ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩිවී තිබෙන බවයි.

    රජය විසින් සීනි සඳහා තිබූ රුපියල් 50 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩුකිරීම නිසා රජයට රුපියල් බිලියන 15.9 ක බදු ආදායමක් අහිමිවී ඇතැයි මෙහිදී හෙළිවී තිබෙ.

    මෙම බදු අඩුකිරීමේ සහනය ජනතාවට නිසි පරිදි ලැබී නොමැති අතර එය සම්පූර්ණයෙන් හෝ එයින් කොටසක් සිනී ආනයන සමාගම් විසින් ලබාගෙන ඇතැයි අනාවරණය වෙයි.

    https://www.lankahotnews.net/2021/03/sugar-tax-fraud.html
     
    • Like
    Reactions: Solo Rider

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    වැලේ වැල් නැති වෙච්ච කුනු ජෙප්පන්ගෙ ටොම් පචයක් මිස අන් කිසිවක් නොවේ

    රාජපක්ෂ උපාසකයෝ😆😆😆.,නෙදකින් මෙහෙෙමත් වහල්ලු..
     
    • Love
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,501
    1
    57,613
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇටනම ලස්සෙ සීනි කිරිඤ්ඤං ගහල වගෙ. මීක් නෑ. මුන්ට තාම අදහගන්න බෑ රාජපස්සලත් මේවගේ හොරකම් කරනව කියන එක
     
    • Haha
    Reactions: Solo Rider