Online banking

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Online banking වල සේරිවිස් එක අවුල් නැති ෆි එක අවම බැංකු මොනවාද ?
    දැනට සම්පත් ndb ඔන්ලයින් බැංකින් පාවිච්චි කරනවා ඊට අමතරව frimi , flash (commercial) mobile app පාවිච්චි කරනවා මේවාට අමතරව හොඳ සර්විස් එකක් ගන්න පුළුවන් තැනක බලන්නේ.
    උඩ ඒවා වල සම්පත් frimi සුපිරි ndb නම් අන්තිමයි flash වල ල
    එක වෙලාවට පිස්සු නටනවා නැත්නම් සුපිරි එකත්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,726
    39,462
    113
    Homagama
    Online banking වල සේරිවිස් එක අවුල් නැති ෆි එක අවම බැංකු මොනවාද ?
    දැනට සම්පත් ndb ඔන්ලයින් බැංකින් පාවිච්චි කරනවා ඊට අමතරව frimi , flash (commercial) mobile app පාවිච්චි කරනවා මේවාට අමතරව හොඳ සර්විස් එකක් ගන්න පුළුවන් තැනක බලන්නේ.
    උඩ ඒවා වල සම්පත් frimi සුපිරි ndb නම් අන්තිමයි flash වල ල
    එක වෙලාවට පිස්සු නටනවා නැත්නම් සුපිරි එකත්
    සම්පත් එකත් තියාගෙන ඇයි බං තව ඒවා හොයන්නේ?
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,708
    4,959
    113
    Pandora
    සම්පත්, com බෑන්ක්, Peopls bnk use කරනවා. සම්පත්, com බෑන්ක් බෙස්ට්. Peopls bnk නමට තියන් ඉන්නේ. මෙලෝ රහක් නෑ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    HNB use karanawa,Eke HNB digital app kiyala ekak thiyenawa.eka matanam ela.Seylan ekath use karanawa,ekanam wediya set na
     
    • Like
    Reactions: UB9002

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    Sampathvishwa, Hnb, Com Online, Com Digital 4ma use karanawa. mata nam set wenne Com online ekai sampath vishwa ekai
     
    • Like
    Reactions: UB9002

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    oya man kiyana app eka denatanam free.issarahata charge karai da danne na.un eka aluthin launch karapu Mobile App ekak
    Hnb online hadaganne nathuwa normal savings account ekak open karal mobile app ekak use karanna puluwan ne ethota fee ekak 0 ne😁

    Sampathvishwa, Hnb, Com Online, Com Digital 4ma use karanawa. mata nam set wenne Com online ekai sampath vishwa ekai
    Hnb online chat kiyanna hethuwa mokdda Vishwa ekata samanawa review ekak dapnko user friendly gathiyada salio welawata update wenne nathi ekada