ඊයේ රෑ එකපාරටම මගේ ebay අකවුන්ට් එක සස්පෙන්ඩ් කලා mutiple-account policy violate කළා කියලා මේල් එකක් ඇවිල්ලා.. යකෝ තියෙන්නෙත් එකම එක අකවුන්ට් එකයි,. ඒකටත් ලොග් වෙන්නේ එකම මැසිමෙන් විතරයි. එහෙව් එකේ මුන් කියනවා මගේ තව අකවුන්ට් තියෙනවලු. ලිස්ටින් වල ඉම්ප්රෙෂන් වැඩිවීගෙන එද්දී, පේජ් විව්ස් වැඩි වීගෙන එද්දී, සේල්ස් වැඩිවීගෙන එද්දී මුන් කෙලියා මගේ අකවුන්ට් එකට කිසිම සාධාරණ හේතුවක් නැතුව.
අන්තිමේ උන්ව කන්ටැක් කළා දෙපාරක්ම මේක ගොඩගන්න, චැට් කරපු උන් දෙන්නම නිකන් කනට ගැහුවා වගේ අන්තිමට එවන මැසේජ් එක එවලා චැට් එක එන්ඩ් කරනව. මෙහෙම කරන්න තරම් කරපු වරද්දකුත් නෑ. වෙලාවටත් කලින් ෆී එක ගෙවනවා. ඒත් මෙහෙම කෙලියා.
එකෙක් කිව්වා ලංකාවේ device වල ip address දවසින් දවස වෙනස් වෙනවලු. එක ip address එක වටේ කැරකෙනවාලු. එතකොට වෙන ebay account එකක් පාවිච්චි කරන එකෙක්ගේ ip address අද මට හම්බුනොත් අරුන්ට multiple account කියන violate කළා කියල සස්පෙන්ඩ් කරනවලු, ඇත්තද බන් මේක?
අනික කලින් දවසක මම ebay එකේ උන්ගෙන් එකම ip address එකෙන් තව අකවුන්ට් පාවිච්චි කරන්න පුලුවන්ද කියල ඇහුවම උන් කිව්වේ ප්රශ්නයක් නෑ ඕන තරම් පාවිච්චි කරන්න සෙල් කරන්න පුළුවන් කිව්වා. හැබැයි මම එක අකවුන්ට් එකක්වත් වැඩිපුර හැදුවේ නෑ. මෙහෙම වුනා අන්තිමේ.