මොනවා නැතත් උඹ තමන්ගේ ධෛර්යෙන් මේ වගේ ඉගෙනගෙන ඒවා අපිත් එක්ක මෙහෙම බෙදා හදාගන්න එකට රෙස්පෙක්ට් කරනවා මචන්... උඹට ජය...
Dc ත් එනව මචෝ.Ammatasiri owage dc neweida bn tiyenne. Ochchrakal mn hithan hitiye DC kiyla
Ethkota inverter type ewaa kiynne monwada
මේකෙ ත්‍රෙඩ් ගොඩක් තිබ්බා බන්කට්ටියට බැරිද ටූල්ස් වලට ආසකරන අයට thread එකක් පටන් ගන්න, මට උනත් ටූල් එකක් ගන්න ගියහම හරියට විස්තරයක් කියන කෙනෙක් මුණ ගැහිලා නැහැ .
ඔය සේරටම එක ත්‍රෙඩ් එකෙක් කරන්න පුළුවන්නේ.... පටන් ගන්න සේරම වගේ එකට සෙට් වේවි.මේකෙ ත්‍රෙඩ් ගොඩක් තිබ්බා බන්
කට්ටිය විස්තර අහපු ඒවා, ඒවටත් මම දන්න දේවල් දාල ඇති තව දන්න අයත් රිප්ලයි කරලා තියනවා. එහෙම ත්‍රෙඩ් ගොඩක් තියනවා
paint gun එක අතට හුරු වෙන්න කොච්චර වෙලා ගියාද ?මම ඇහුවහම කට්ටිය පේන්ට් කරන එක එහෙම නිකන් රොකට් සයන්ස් වගේ කිව්වේ, ගෙනවා ගරාජ් එකේ air compressor එකක් වැඩේ ඉගන ගත්තා අර කිව්වා වගේ උනන්දුව තියනවා නම් කරන්ඩ බැරි දෙයක් නැ. කාර් එකක් මම තනියම පේන්ට් කරා සුපිරියට තියනවා.
air compressor ගද්දි සයිලන්ට් එකක් ගන්ඩ පොඩ්ඩයි ගණන් වැඩි, ගෙදර වැඩ වලට වගේ නම් 25L ඇති.
දාමු එකක් එහෙනම්මේකෙ ත්‍රෙඩ් ගොඩක් තිබ්බා බන්
කට්ටිය විස්තර අහපු ඒවා, ඒවටත් මම දන්න දේවල් දාල ඇති තව දන්න අයත් රිප්ලයි කරලා තියනවා. එහෙම ත්‍රෙඩ් ගොඩක් තියනවා
පේන්ට් කරන එක ඒ තරම්ම අමාරු නැහැනේද, පොඩ්ඩක් කරනකොට වැඩේ අහුවෙනවාමරු![]()
![]()
paint gun එක අතට හුරු වෙන්න කොච්චර වෙලා ගියාද ?
පුරුදු වෙන්න උපදෙස් ටිකක් දෙන්නකෝ .
එච්චර කල් ගියේ නැ බන් මම ඉස්සර ඉදලා ඔය MDF බෝඩ් වලින් එක එක හදනවා. ඒ දවස් වල TOA ස්ප්‍රේ කෑන් වලින් තමා පේන්ට් කරේ.මරු![]()
![]()
paint gun එක අතට හුරු වෙන්න කොච්චර වෙලා ගියාද ?
පුරුදු වෙන්න උපදෙස් ටිකක් දෙන්නකෝ .
compressor එකක් rent කරලා try එකක් දීලා බලන්න ඕන .දාමු එකක් එහෙනම්
වීක්එන්ඩ් එකේ වගේ දාන්නම්
පේන්ට් කරන එක ඒ තරම්ම අමාරු නැහැනේද, පොඩ්ඩක් කරනකොට වැඩේ අහුවෙනවා
කැම්පස් ඉන්න කාලෙ එක එක වැඩ වලට අපි කම්ප්‍රෙසර් එහෙම රෙන්ට් කරලා වැඩ කරලා තියනවා මුලින් පොඩ්ඩක් අවුල් යනවා හැබැයි පට ගාල වැඩේ සෙට් වෙනවා
ස්ප්‍රේ කෑන් වලින් මම නිතරම වැඩ කරනවා ලඟදිත් පරන බයිසිකලයක් ගෙනත් ෆුල් රීස්ටොරේශන් එකක් කරා පොඩි එකාට, සේරම පේන්ට් කරේ ස්ප්‍රේ කෑන් වලින්
ARC වෙල්ඩින් කරන එක නම් ටිකක් අමාරුයි, වීඩියෝ බලලා වැඩේ කෙරෙන හැටි දැනගත්තට අතේ හුරුව හදාගන්නෙ නැතුව අමාරුයි
වෙලාවට කලින් වැඩ කරලා ඉතිරි උනු බොක්ස් බාර් කෑලි පට්ටම් කෑලි හෙන තොගයක් තියනවා ඒවයින් පුරුදු වෙන්න පුලුවන්
පලවෙනි දවසෙ ට්‍රයි කරා කරා බොක්ස් බාර් කෑලි එහෙම ගොඩක් ගනකම ඒව පවා උනුවෙලාම යනවා, පස්සෙ ටික ටික හුරු වෙනකොට ටිකක් ශේප්, දැන් ලාවට පාස්සගන්න පුලුවන්, තව ටික දවසක් එක එක ඒව කරද්දි තව ටිකක් අත හුරුවෙනකොට හරියාවි
තැන්ක්ස් මචං tips වලට .එච්චර කල් ගියේ නැ බන් මම ඉස්සර ඉදලා ඔය MDF බෝඩ් වලින් එක එක හදනවා. ඒ දවස් වල TOA ස්ප්‍රේ කෑන් වලින් තමා පේන්ට් කරේ.
ඉස්සෙල්ලම ලි බඩු ටිකක් පේන්ට් කරලා බලන්ඩ. ගන් එක හරියට adjust කරගන්ඩ, ගන් එකේ තියනවා තැන් තුනක් adjust කරගන්ඩ, එකකින් හුලන් පාර, අනිත් එකෙන් තීන්ත ප්‍රමාණය අනිත් එකෙන් ස්ප්‍රේ වෙන දැල්ලේ ප්‍රමාණය.
පුරුදු වෙද්දී තේරෙනවා කොච්චර දුරක් තියාගන්ඩ ඕනද කියලා. වහනයක් වගේ පේන්ට් කරද්දී තීන්ත වැඩිපුර ආවොත් හරි අපි ගොඩාක් ලං කරලා ගන් එක ඇල්ලුවොත් පේන්ට් වැක්කෙරෙන්ඩ ගන්නවා. එක හින්දා දුර හරියට තියා ගන්ඩ ඕන. ගන් එකේ ටිප් එක 1.3 - 1.5 වගේ අවුලක් නැ.

ඔවු හැබැයි ARC එක ස්ටාට් උනාම ලස්සනට පේනවා වෙල්ඩින් එක වෙන හැටි, ඒක පුරුදු උනාම හරි යාවි වගේඇස් පරිස්සම් කර ගන්න. ඉන් එක් වැදුනොත් පට්ට අමාරුයි. හැබයි ඉතින් ඔය ශ්‍රීල්ඩ් වලින් මුකුත්ම පෙන්නෙත් නැහැ. හුරු උනාම නම් හරි යනවා ඇති.
ඒක කරන විදියක් තියනවා බන්, මටත් පලවෙනි දවසෙ සෙට් උනේම නෑ, දැන් ලාවට සෙට්වීගෙන එනවා වැඩේ කෙරෙන හැටිapo man dawasak rent ekata genalla passsana haduwa. karagannama ba kuura alenawa redda
අර මම දාල තියන ලින්ක් එකේ නම්බරේට කෝල් කරාම උන් නම්බරයක් දුන්නා, ඒකට වට්සැප් එකට මැසේජ් එකක් දැම්ම, උන් පේමන්ට් ඩීටේල්ස් ඩිලිවරි ඩීටේල්ස් සේරම එවුවා ඒකෙන්මGood post mitura
Thank you
matat ekak ganna ona
oya gatta widiya denna
එල මචන් මොනවා හරි දැනගන්ඩ ඕන උනොත් අහපන් දන්න දෙයක් නම් කියන්නම්.compressor එකක් rent කරලා try එකක් දීලා බලන්න ඕන .
වෙල්ඩින් කරන්න අමාරුයි කියල මාත් අහලා තියෙනවා .
පොඩි කෑල්ලක් පාස්සන්නත් ලංකාවේ garage වල අස්ප ගණන් ගන්න නිසා.
තනියෙන් කරගන්නවා කියන්නේ මරු .
තැන්ක්ස් මචං tips වලට .![]()
------ Post added on Mar 19, 2021 at 3:31 PM
I have retio inverter welding plant.. 100% superb, even 8 electrodes are burned without fail
තාම ගත්තෙ නැහැAdo fatta mcn...az wistara dala..
Mcn generator ekak ganna katawakuth dala thibuna ..poddak wistara dapan..