ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    Ammatasiri owage dc neweida bn tiyenne. Ochchrakal mn hithan hitiye DC kiyla
    Ethkota inverter type ewaa kiynne monwada
    Dc ත් එනව මචෝ.
    ගොඩක් වැඩකරන තැන් වල තියෙන්නෙ ac ප්ලාන්ට් ඔයිල් ප්ලාන්ට් කියන්නෙත් ඒවටමයි.

    Dc ප්ලාන්ට් තමයි ඉන්වර්ටර් කියන්නෙ. ඒවයෙ ට්‍රාන්ස්ෆෝමරෙන් වෙන වැඩේ ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකක් හරහා තමයි වෙන්නෙ.
    ඒවයෙ වෝල්ටේජ් එක,
    20v-30v අතර වගේ තියෙන්නෙ. ඒකයි කරන්ට් එක වදින්නෙ නැත්තෙ.
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    කට්ටියට බැරිද ටූල්ස් වලට ආසකරන අයට thread එකක් පටන් ගන්න, මට උනත් ටූල් එකක් ගන්න ගියහම හරියට විස්තරයක් කියන කෙනෙක් මුණ ගැහිලා නැහැ .

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,475
    113
    Colombo
    කට්ටියට බැරිද ටූල්ස් වලට ආසකරන අයට thread එකක් පටන් ගන්න, මට උනත් ටූල් එකක් ගන්න ගියහම හරියට විස්තරයක් කියන කෙනෙක් මුණ ගැහිලා නැහැ .

    මේකෙ ත්‍රෙඩ් ගොඩක් තිබ්බා බන්
    කට්ටිය විස්තර අහපු ඒවා, ඒවටත් මම දන්න දේවල් දාල ඇති තව දන්න අයත් රිප්ලයි කරලා තියනවා. එහෙම ත්‍රෙඩ් ගොඩක් තියනවා
     
    • Like
    Reactions: SDR2000

    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    මේකෙ ත්‍රෙඩ් ගොඩක් තිබ්බා බන්
    කට්ටිය විස්තර අහපු ඒවා, ඒවටත් මම දන්න දේවල් දාල ඇති තව දන්න අයත් රිප්ලයි කරලා තියනවා. එහෙම ත්‍රෙඩ් ගොඩක් තියනවා
    ඔය සේරටම එක ත්‍රෙඩ් එකෙක් කරන්න පුළුවන්නේ.... පටන් ගන්න සේරම වගේ එකට සෙට් වේවි.
     
    • Like
    Reactions: SDR2000

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මරු :love2: :love2: :love2:

    මම ඇහුවහම කට්ටිය පේන්ට් කරන එක එහෙම නිකන් රොකට් සයන්ස් වගේ කිව්වේ, ගෙනවා ගරාජ් එකේ air compressor එකක් වැඩේ ඉගන ගත්තා අර කිව්වා වගේ උනන්දුව තියනවා නම් කරන්ඩ බැරි දෙයක් නැ. කාර් එකක් මම තනියම පේන්ට් කරා සුපිරියට තියනවා.

    air compressor ගද්දි සයිලන්ට් එකක් ගන්ඩ පොඩ්ඩයි ගණන් වැඩි, ගෙදර වැඩ වලට වගේ නම් 25L ඇති.
    paint gun එක අතට හුරු වෙන්න කොච්චර වෙලා ගියාද ?
    පුරුදු වෙන්න උපදෙස් ටිකක් දෙන්නකෝ .
     
    • Like
    Reactions: navinnuwan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,475
    113
    Colombo
    මේකෙ ත්‍රෙඩ් ගොඩක් තිබ්බා බන්
    කට්ටිය විස්තර අහපු ඒවා, ඒවටත් මම දන්න දේවල් දාල ඇති තව දන්න අයත් රිප්ලයි කරලා තියනවා. එහෙම ත්‍රෙඩ් ගොඩක් තියනවා
    දාමු එකක් එහෙනම්
    වීක්එන්ඩ් එකේ වගේ දාන්නම්

    මරු :love2: :love2: :love2:

    paint gun එක අතට හුරු වෙන්න කොච්චර වෙලා ගියාද ?
    පුරුදු වෙන්න උපදෙස් ටිකක් දෙන්නකෝ .
    පේන්ට් කරන එක ඒ තරම්ම අමාරු නැහැනේද, පොඩ්ඩක් කරනකොට වැඩේ අහුවෙනවා
    කැම්පස් ඉන්න කාලෙ එක එක වැඩ වලට අපි කම්ප්‍රෙසර් එහෙම රෙන්ට් කරලා වැඩ කරලා තියනවා මුලින් පොඩ්ඩක් අවුල් යනවා හැබැයි පට ගාල වැඩේ සෙට් වෙනවා
    ස්ප්‍රේ කෑන් වලින් මම නිතරම වැඩ කරනවා ලඟදිත් පරන බයිසිකලයක් ගෙනත් ෆුල් රීස්ටොරේශන් එකක් කරා පොඩි එකාට, සේරම පේන්ට් කරේ ස්ප්‍රේ කෑන් වලින්

    ARC වෙල්ඩින් කරන එක නම් ටිකක් අමාරුයි, වීඩියෝ බලලා වැඩේ කෙරෙන හැටි දැනගත්තට අතේ හුරුව හදාගන්නෙ නැතුව අමාරුයි
    වෙලාවට කලින් වැඩ කරලා ඉතිරි උනු බොක්ස් බාර් කෑලි පට්ටම් කෑලි හෙන තොගයක් තියනවා ඒවයින් පුරුදු වෙන්න පුලුවන්
    පලවෙනි දවසෙ ට්‍රයි කරා කරා බොක්ස් බාර් කෑලි එහෙම ගොඩක් ගනකම ඒව පවා උනුවෙලාම යනවා, පස්සෙ ටික ටික හුරු වෙනකොට ටිකක් ශේප්, දැන් ලාවට පාස්සගන්න පුලුවන්, තව ටික දවසක් එක එක ඒව කරද්දි තව ටිකක් අත හුරුවෙනකොට හරියාවි
     
    • Like
    Reactions: BadBlueGenius

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    ඇස් පරිස්සම් කර ගන්න. ඉන් එක් වැදුනොත් පට්ට අමාරුයි. හැබයි ඉතින් ඔය ශ්‍රීල්ඩ් වලින් මුකුත්ම පෙන්නෙත් නැහැ. හුරු උනාම නම් හරි යනවා ඇති.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මරු :love2: :love2: :love2:

    paint gun එක අතට හුරු වෙන්න කොච්චර වෙලා ගියාද ?
    පුරුදු වෙන්න උපදෙස් ටිකක් දෙන්නකෝ .
    එච්චර කල් ගියේ නැ බන් මම ඉස්සර ඉදලා ඔය MDF බෝඩ් වලින් එක එක හදනවා. ඒ දවස් වල TOA ස්ප්‍රේ කෑන් වලින් තමා පේන්ට් කරේ.

    ඉස්සෙල්ලම ලි බඩු ටිකක් පේන්ට් කරලා බලන්ඩ. ගන් එක හරියට adjust කරගන්ඩ, ගන් එකේ තියනවා තැන් තුනක් adjust කරගන්ඩ, එකකින් හුලන් පාර, අනිත් එකෙන් තීන්ත ප්‍රමාණය අනිත් එකෙන් ස්ප්‍රේ වෙන දැල්ලේ ප්‍රමාණය.
    පුරුදු වෙද්දී තේරෙනවා කොච්චර දුරක් තියාගන්ඩ ඕනද කියලා. වහනයක් වගේ පේන්ට් කරද්දී තීන්ත වැඩිපුර ආවොත් හරි අපි ගොඩාක් ලං කරලා ගන් එක ඇල්ලුවොත් පේන්ට් වැක්කෙරෙන්ඩ ගන්නවා. එක හින්දා දුර හරියට තියා ගන්ඩ ඕන. ගන් එකේ ටිප් එක 1.3 - 1.5 වගේ අවුලක් නැ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    දාමු එකක් එහෙනම්
    වීක්එන්ඩ් එකේ වගේ දාන්නම්

    පේන්ට් කරන එක ඒ තරම්ම අමාරු නැහැනේද, පොඩ්ඩක් කරනකොට වැඩේ අහුවෙනවා
    කැම්පස් ඉන්න කාලෙ එක එක වැඩ වලට අපි කම්ප්‍රෙසර් එහෙම රෙන්ට් කරලා වැඩ කරලා තියනවා මුලින් පොඩ්ඩක් අවුල් යනවා හැබැයි පට ගාල වැඩේ සෙට් වෙනවා
    ස්ප්‍රේ කෑන් වලින් මම නිතරම වැඩ කරනවා ලඟදිත් පරන බයිසිකලයක් ගෙනත් ෆුල් රීස්ටොරේශන් එකක් කරා පොඩි එකාට, සේරම පේන්ට් කරේ ස්ප්‍රේ කෑන් වලින්

    ARC වෙල්ඩින් කරන එක නම් ටිකක් අමාරුයි, වීඩියෝ බලලා වැඩේ කෙරෙන හැටි දැනගත්තට අතේ හුරුව හදාගන්නෙ නැතුව අමාරුයි
    වෙලාවට කලින් වැඩ කරලා ඉතිරි උනු බොක්ස් බාර් කෑලි පට්ටම් කෑලි හෙන තොගයක් තියනවා ඒවයින් පුරුදු වෙන්න පුලුවන්
    පලවෙනි දවසෙ ට්‍රයි කරා කරා බොක්ස් බාර් කෑලි එහෙම ගොඩක් ගනකම ඒව පවා උනුවෙලාම යනවා, පස්සෙ ටික ටික හුරු වෙනකොට ටිකක් ශේප්, දැන් ලාවට පාස්සගන්න පුලුවන්, තව ටික දවසක් එක එක ඒව කරද්දි තව ටිකක් අත හුරුවෙනකොට හරියාවි
    compressor එකක් rent කරලා try එකක් දීලා බලන්න ඕන .
    වෙල්ඩින් කරන්න අමාරුයි කියල මාත් අහලා තියෙනවා .
    පොඩි කෑල්ලක් පාස්සන්නත් ලංකාවේ garage වල අස්ප ගණන් ගන්න නිසා.
    තනියෙන් කරගන්නවා කියන්නේ මරු .

    එච්චර කල් ගියේ නැ බන් මම ඉස්සර ඉදලා ඔය MDF බෝඩ් වලින් එක එක හදනවා. ඒ දවස් වල TOA ස්ප්‍රේ කෑන් වලින් තමා පේන්ට් කරේ.

    ඉස්සෙල්ලම ලි බඩු ටිකක් පේන්ට් කරලා බලන්ඩ. ගන් එක හරියට adjust කරගන්ඩ, ගන් එකේ තියනවා තැන් තුනක් adjust කරගන්ඩ, එකකින් හුලන් පාර, අනිත් එකෙන් තීන්ත ප්‍රමාණය අනිත් එකෙන් ස්ප්‍රේ වෙන දැල්ලේ ප්‍රමාණය.
    පුරුදු වෙද්දී තේරෙනවා කොච්චර දුරක් තියාගන්ඩ ඕනද කියලා. වහනයක් වගේ පේන්ට් කරද්දී තීන්ත වැඩිපුර ආවොත් හරි අපි ගොඩාක් ලං කරලා ගන් එක ඇල්ලුවොත් පේන්ට් වැක්කෙරෙන්ඩ ගන්නවා. එක හින්දා දුර හරියට තියා ගන්ඩ ඕන. ගන් එකේ ටිප් එක 1.3 - 1.5 වගේ අවුලක් නැ.
    තැන්ක්ස් මචං tips වලට . :love: :love:
    ------ Post added on Mar 19, 2021 at 3:31 PM
     
    • Like
    Reactions: navinnuwan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,475
    113
    Colombo
    ඇස් පරිස්සම් කර ගන්න. ඉන් එක් වැදුනොත් පට්ට අමාරුයි. හැබයි ඉතින් ඔය ශ්‍රීල්ඩ් වලින් මුකුත්ම පෙන්නෙත් නැහැ. හුරු උනාම නම් හරි යනවා ඇති.
    ඔවු හැබැයි ARC එක ස්ටාට් උනාම ලස්සනට පේනවා වෙල්ඩින් එක වෙන හැටි, ඒක පුරුදු උනාම හරි යාවි වගේ
    තව තියනවා Auto Dark ඒව, ඒව නෝමලි වීදුරුවක් වගේ එහා පැත්ත පේනවා(වීදුරුවක් තරම්ම පේන්නෙ නැහැ ඒත් බලා ගන්න පුලුවන් තරමට පේනවා), ARC එක ස්ටාට් උනු ගමන් Auto Dark වෙනවා, බැටරි පවර් වලින් හරි සෝලා පවර් වලින් හරි වැඩ කරන්නෙ. එයින් එකක් ගන්න ඕන හය හත්දාහක් යනවා ඒකකට.

    apo man dawasak rent ekata genalla passsana haduwa. karagannama ba kuura alenawa redda
    ඒක කරන විදියක් තියනවා බන්, මටත් පලවෙනි දවසෙ සෙට් උනේම නෑ, දැන් ලාවට සෙට්වීගෙන එනවා වැඩේ කෙරෙන හැටි
    ඇත්තටම ටිකක් අමාරුයි වැඩේ, හැබැයි අත හුරු උනාම හරියාවි
    ඔය ඇලෙන සීන් එක වෙනවා, හැබැයි පුරුදු උනාම ඒක හරි යනවා, ARC එක ස්ටාට් කරගන්න පුරුදු උනා කියන්නෙ ඔය ඇලෙන සීන් එක හරියනවා.

    Good post mitura

    Thank you

    matat ekak ganna ona

    oya gatta widiya denna
    අර මම දාල තියන ලින්ක් එකේ නම්බරේට කෝල් කරාම උන් නම්බරයක් දුන්නා, ඒකට වට්සැප් එකට මැසේජ් එකක් දැම්ම, උන් පේමන්ට් ඩීටේල්ස් ඩිලිවරි ඩීටේල්ස් සේරම එවුවා ඒකෙන්ම
    සල්ලි දාල ස්ක්‍රීන්ශොට් එකක් දැම්මා, විනාඩි 20න් විතර පැක් කරලා ඉන්වොයිස් ප්‍රින්ට් කරලා බොක්ස් එකයි ඉන්වොයිස් වලයි වොරන්ටි කාඩ් එකෙයි ෆොටෝ වට්සැප් එකෙන් එවුවා
    පහුවෙනිදා 11.30 විතර වෙද්දි බඩු ගෙදර. කලින් දවසෙ 3ට විතර පේමන්ට් එක කරේ, මාර ෆාස්ට් උන්ගෙ වැඩ
    බඩු ගෙදරට එනකන් තුන් හතරපාරක් උන් කෝල් කරා,
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    compressor එකක් rent කරලා try එකක් දීලා බලන්න ඕන .
    වෙල්ඩින් කරන්න අමාරුයි කියල මාත් අහලා තියෙනවා .
    පොඩි කෑල්ලක් පාස්සන්නත් ලංකාවේ garage වල අස්ප ගණන් ගන්න නිසා.
    තනියෙන් කරගන්නවා කියන්නේ මරු .

    තැන්ක්ස් මචං tips වලට . :love: :love:
    ------ Post added on Mar 19, 2021 at 3:31 PM
    එල මචන් මොනවා හරි දැනගන්ඩ ඕන උනොත් අහපන් දන්න දෙයක් නම් කියන්නම්.
    අපේ ගරාජ් එකේ තියනවා බන් ප්ලාන්ට් දෙකක් මම පොඩි එක අරන් ඇවිත් පොඩි පොඩි වැඩ ටිකක් කරා පුරුදු වෙන්ඩ හැබැයි ඇස් දෙකට කෙළවෙයි කියලා බයයි. වැඩ කරන උන් ඔක්කොගෙම ඇස් අවුල් මම හිතන්නේ.

    air compressor ගණන් නැ බන් 25L සයිලන්ට් එකක් වෙන්නෙත් 26,000 ක් වගේ. සාමාන්‍ය ගන් එකක් 5000 ක් වගේ වෙන්නේ. මතක් කරලා පේන්ට් කරනවා නම් හොද මාස්ක් එකක් ගන්ඩ.
     
    • Love
    Reactions: BadBlueGenius

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,475
    113
    Colombo
    I have retio inverter welding plant.. 100% superb, even 8 electrodes are burned without fail

    ඔවු මේකෙත් 8 කූරු පුලුවන් කියලා තිබ්බා
    ට්‍රයි කරේ 12 කූරු විතරයි, A කන්ට්‍රෝලර් එක 60% විතර තිබ්බමත් 12 කූරු වලින් වෙල්ඩින් කරන්න පුලුවන්
    ස්පෙක් වල තියනවා 10/8/ Cast iron rods/ Stainless steel rods සේරම මේකෙන් පුලුවන් කියලා
    Ado fatta mcn...az wistara dala..

    Mcn generator ekak ganna katawakuth dala thibuna ..poddak wistara dapan..
    තාම ගත්තෙ නැහැ
    ගත්තම දාන්නම්
    දැනට හිතං ඉන්නෙ රීකන්ඩිශන් ජපන් 110V වගේ එකක් ගන්න කියලා, 110V නිසා ගාන අඩුයි, දැන් අපේ ගෙදර තියන සේරම බඩු(TV/Computer/Monitor/laptop/charger/LED/Fridge) 110V වලින් වැඩ කරනවා, ෆ්‍රිජ් එකෙත් ගහලා තියනවා වැඩ කරනවා කියලා
    වැඩ කරන්නෙ නැති දේකට තියෙන්නෙ AC එකයි සීලිං ෆෑනුයි විතරයි.
    110V සීන් එක ඇණයක් උනොත් ගලවලා ආපහු 230V වලට ඔතා ගන්න පුලුවන් නේ.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    අඩේ මටත් ඔය ටූල්ස් උන නොසෑහෙන්න තියනවා. වෙලාවකට වයිෆුත් අහනවා ඕවා මොකටද කියලා. කාලෙක ඉදල ඔලුවේ තිබ්බා පොඩි වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගන්න මේක දැක්කම උන තද උනා.

    https://www.toolstop.co.uk/draper-2...MIyfaBuNzB7wIVS7DtCh2PXAU9EAQYByABEgLYR_D_BwE

    මේවගේ flux core තියන gassless ඒවා කොහොමද මචෝ?