Home Gym එකක් ගන්න එක effactive ද මචන්.ලොකුවට ඇග හදන්ඩ නෙවේ. ඇග පොඩ්ඩක් maintain කරන්ඩයි ලෙඩ නොවී ඉන්ඩයි. මන් ඉන්න ලගම town එකේ gym එකක් තියේ .ඒ මන් off වෙලා එන time එකට පට්ට සෙනග ඒකෙ .එපා වෙනව ඉතින්.Waiting ඉද ඉද සෙල්ලම් කරද්දි කිසි කික් එක්කුත් නෑ. ඒකයි ගන්ඩ බැලුවෙ
Eser එකේ තියේ මේ ටික -https://www.esermarketing.lk/products/home-gym-sri-lanka
තව Ikman එකෙත් තියේ 60,000/= වගේ.
*මට තියෙන ප්රශ්නෙ මේ ගනන් දීල ගන්න එකෙන් ප්රතිඵල තියේ ද gym එක්කට යනව වගේ.
*අනික මේවගෙ කේබල් එකක් කැඩුනොත් හදන්නෙ කොහොමද?