Home Gym එකක්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Home Gym එකක් ගන්න එක effactive ද මචන්.ලොකුවට ඇග හදන්ඩ නෙවේ. ඇග පොඩ්ඩක් maintain කරන්ඩයි ලෙඩ නොවී ඉන්ඩයි. මන් ඉන්න ලගම town එකේ gym එකක් තියේ .ඒ මන් off වෙලා එන time එකට පට්ට සෙනග ඒකෙ .එපා වෙනව ඉතින්.Waiting ඉද ඉද සෙල්ලම් කරද්දි කිසි කික් එක්කුත් නෑ. ඒකයි ගන්ඩ බැලුවෙ

    Eser එකේ තියේ මේ ටික -https://www.esermarketing.lk/products/home-gym-sri-lanka

    තව Ikman එකෙත් තියේ 60,000/= වගේ.

    *මට තියෙන ප්‍රශ්නෙ මේ ගනන් දීල ගන්න එකෙන් ප්‍රතිඵල තියේ ද gym එක්කට යනව වගේ.

    *අනික මේවගෙ කේබල් එකක් කැඩුනොත් හදන්නෙ කොහොමද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,732
    113
    33
    Kalutara
    තනියම ගහද්දි ජිම් එකක ගහන ගැම්ම නෑ. සප් එක දෙන්නවත් එකෙක් නැති වුනාම හැමදාම ගහන්න වෙන්නේ එකම බර. කිසිම improvement එකක් නෑනේ. ජිම් එකකට යන ගමන් කරන්න හොඳයි ඔව්ව.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    තනියම ගහද්දි ජිම් එකක ගහන ගැම්ම නෑ. සප් එක දෙන්නවත් එකෙක් නැති වුනාම හැමදාම ගහන්න වෙන්නේ එකම බර. කිසිම improvement එකක් නෑනේ. ජිම් එකකට යන ගමන් කරන්න හොඳයි ඔව්ව.
    එපා වෙන සීන් එක දැනට gym එක ඊට වඩා එපා වෙලා බන් සෙනග වැඩි හින්ද. Machine එකක් ,ඩම්බෙල් එකක් ගන්ඩ හැට පැයක් බලන් ඉන්ඩ ඕනෙ. ගෙදර ලගම gym එකේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,732
    113
    33
    Kalutara
    එපා වෙන සීන් එක දැනට gym එක ඊට වඩා එපා වෙලා බන් සෙනග වැඩි හින්ද. Machine එකක් ,ඩම්බෙල් එකක් ගන්ඩ හැට පැයක් බලන් ඉන්ඩ ඕනෙ. ගෙදර ලගම gym එකේ
    උඹ ගියාද? එක එක ජිම් වල එක එක ටයිම් එකට තමා RUSH HOURS තියෙන්නෙ අපේ තියෙන්නෙ 4-6 තමා. පට්ට සෙඟන. මම 3.30 වෙද්දි ගිහින් දොර ඇරලා වැඩ පටන් ගන්නවා..
     
    • Like
    Reactions: fallend

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    උඹ ගියාද? එක එක ජිම් වල එක එක ටයිම් එකට තමා RUSH HOURS තියෙන්නෙ අපේ තියෙන්නෙ 4-6 තමා. පට්ට සෙඟන. මම 3.30 වෙද්දි ගිහින් දොර ඇරලා වැඩ පටන් ගන්නවා..
    ඔව් බන් මාස 2 ක් ගියා.මන් off වෙලා ගෙදර ගිහින් කිට ගහගෙන යද්දී 6.30 -7.00 pm වෙනව පට්ට සෙනග ඒ ටයිම්. 9.00 pm වගේ වෙද්දි නම් අඩුයි ඒත් එච්චර රෑ වෙලා යන්ඩ බෑ.පහුවදා ට ආයෙ යන්ඩ එපැයි වැඩට
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,732
    113
    33
    Kalutara
    ඔව් බන් මාස 2 ක් ගියා.මන් off වෙලා ගෙදර ගිහින් කිට ගහගෙන යද්දී 6.30 -7.00 pm වෙනව පට්ට සෙනග ඒ ටයිම්. 9.00 pm වගේ වෙද්දි නම් අඩුයි ඒත් එච්චර රෑ වෙලා යන්ඩ බෑ.පහුවදා ට ආයෙ යන්ඩ එපැයි වැඩට
    ඕක තමා ගොඩක් කට්ටිය ජොබ් කරන ගමන් ජිම් නොයන්නෙ. කැරි කම්මැලියිනෙ වැඩ ඇරිල ජිම් යනව කියන එක.
     
    • Like
    Reactions: robinprr

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    ඔව් බන් මාස 2 ක් ගියා.මන් off වෙලා ගෙදර ගිහින් කිට ගහගෙන යද්දී 6.30 -7.00 pm වෙනව පට්ට සෙනග ඒ ටයිම්. 9.00 pm වගේ වෙද්දි නම් අඩුයි ඒත් එච්චර රෑ වෙලා යන්ඩ බෑ.පහුවදා ට ආයෙ යන්ඩ එපැයි වැඩට
    ude pandara 5am wage yanna barida ? office yanna kalin ?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,204
    113
    Forest
    You don't have to buy expensive gym equipments. Just find a bar to do pull ups and do some sprinting. That is more than enough
     
    • Like
    Reactions: dmsupun

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,709
    2,767
    113
    mama sellam karanawa gedara okakin. effect ekak thiyenawa. matath gym eka epa wela oka gaththte. aran tika dawasakin kammali wela wede newathuna. corona curfew ekka sellam karanna gaththa apahu. dan nam podi effect ekak thiyenawa. gym gihin gahana tharamma effect ekak nethuwa athi. but eka mata athi mukuth nokara innawata wada. ganiddi bench press eke weight eka umbata athida kiyala balala ganin max weight eka oke set karanna puluwan gaana limited ne.
     
    100Kg ඇති නෙ බන්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,641
    5,779
    113
    KALUTHARA
    ochra wiyadam karanan epa mchn, bench ekakui ,dumbells tikakui ganna ,diet plan ekak ekka exercise parak danna ,satiyata deparak wage carido krnna e ati
     
    • Like
    Reactions: Fire1994