Share Market Mega Thread

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    මට දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනව ද මේ Annual Report වල දත්ත එකිනෙක පරස් පර වෙන්නේ කොහොම ද කියලා.
    2018.JPG

    උදාහරණයක් විදියට මේ උඩ මං දාලා තියෙන කම්පැනි එකේ 2018 Annual Report එකේ Earning per Share & Net assets per Share එක පිලිවලීන් 31.50 සහ 234.96 ලෙස 2018 වර්ෂයට අදාලව දාලා තියනවා.. නමුත් මං පල්ලෙහායින් දාලා තියෙන 2019 Annual Report එකේ 2018 වර්ෂයට ආදාලව එම ඒකකයන් දෙකට ආදාලව අගය දාලා තියෙන්නේ වෙනස්ව.. (පිළිවෙලින් 31.01 සහ 231.32)
    2019.JPG

    ඔය විදියටම අයෙත් 2020 නිකුත් කරපු Annual Report එක චෙක් කලාමත් වෙනසක් තියනවා 2019 අගයන් වලට ආදාලව.
    ඒක මම මේ පල්ලෙහායින් දානවා. First column එක 2020 2nd column එක 2019..
    2020.JPG

    කවුරුහරි දන්න කෙනෙක් මේ වෙනසට හේතුව පැහැදිලි කරනව ද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මට දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනව ද මේ Annual Report වල දත්ත එකිනෙක පරස් පර වෙන්නේ කොහොම ද කියලා.View attachment 117200

    View attachment 117201

    ඔය විදියටම අයෙත් 2020 නිකුත් කරපු Annual Report එක චෙක් කලාමත් වෙනසක් තියනවා 2019 අගයන් වලට ආදාලව.
    ඒක මම මේ පල්ලෙහායින් දානවා. First column එක 2020 2nd column එක 2019..
    View attachment 117202

    කවුරුහරි දන්න කෙනෙක් මේ වෙනසට හේතුව පැහැදිලි කරනව ද?

    meken kyawenne bn eka stock ekaka profit eka gana dn oya dapu eke 2018ta wada 2019 adu wela e kwe eka stock ekakin earn wena gana adu wela kyl tynne

    mata mathaka wdyta kwwe

    @samsri hri neda mcn
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    meken kyawenne bn eka stock ekaka profit eka gana dn oya dapu eke 2018ta wada 2019 adu wela e kwe eka stock ekakin earn wena gana adu wela kyl tynne

    mata mathaka wdyta kwwe

    @samsri hri neda mcn
    මං කියපු පොයින්ට් එක උඹට තේරිලා නෑ වගේ.. අයේ චුට්ටක් කියවලා බලපන් මචං
     
    • Like
    Reactions: hodakolla

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    CSE eke register wenna giyama Subscription Type ekai Duration ekai ahanawane.

    SMS
    GOLD
    PLATINUM

    kiyala 3k thiyenne. Durantion eka anuwa price eka wenas wenawa. Ethakota salli gewalada account ekak hadaganna one?
    1 year platinum subscription eka Rs.12,000 wenawa
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    CSE eke register wenna giyama Subscription Type ekai Duration ekai ahanawane.

    SMS
    GOLD
    PLATINUM

    kiyala 3k thiyenne. Durantion eka anuwa price eka wenas wenawa. Ethakota salli gewalada account ekak hadaganna one?
    1 year platinum subscription eka Rs.12,000 wenawa
    ඒ මොකක් ද මචං ඒ..
     
    • Like
    Reactions: hodakolla

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,829
    1
    56,835
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරුහරි දන්න කෙනෙක් මේ වෙනසට හේතුව පැහැදිලි කරනව ද?
    මම හිතන්නෙ dividends ගෙවන්න කලින් ඒ අවුරුද්දෙ EPS ගණනය කරල තියෙන්නෙ. ඊට පස්සෙ අවුරුද්දෙදි හරියට EPS after divideds ගණනය කරල කියල
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    Ubalata welawa thyeda bn ocata
    හැම දේකටම ටයිම් එකක් තියනවා ඒ ටයිම් එකට අදාල කොස්ට් එකක් තියනවා නේ මචං..
    නිකමට හිතපන් උඹ ඒ ලෙවල් කරනවා අවුරුදු 2 හමාරක් උඹත් එක්ක තව එකෙක් කරනවා ඒ ටයිම් එක හරියට කළමණාකරණය කරගෙන හොඳට ස්ටඩි කරන කෙනා තමා හොඳ රිසල්ට් එකක් ගන්නේ... (තව සාධක තියනවා)
    මෙතන දි ත් එහෙමයි උඹට මුල දි ටිකක් කාලය වැඩ කරන්න වෙනවා අදාලා Knowledge එක ගන්න.. ඊට පස්සේ කරන ගමන් තමා knowledge එක වැඩි කරගන්න වෙන්නේ .. (learn by doing) ... උඹ earn කර ගත්තු knowledge එක උඩ උඹ ගන්න decision එකත් එක්ක උඹ profit or loss එක තීරණය වෙනවා..

    ඕන කමක් තියනවනම් වෙලාව කියන එක ප්‍රශ්නයක් නෙමෙයි මට හිතෙන විදියට..

    උඹ අහපු ප්‍රශ්නේ මාත් අහනවා.. ඒත් දැන් තේරේනවා මං එහෙම අහන්නේ ගොඩක් වෙලාවට මට ඕනකමක් නැති දේවල් ගැන කියලා :ROFLMAO:
    මේකයි මට තේරෙන විදියට වෙන්නේ..

    __________________________________________________

    TKYO.N මෙච්චර මිල ඉහල යන්න (දැනට 64.00) ඉල්ලුමක් ඇති වෙන්න හේතුව මොකක් ද? දන්න කෙනෙක් ඉන්නව ද? මට අනුව නම් මේක 35.00 - 38.00 ත් වගේ අගයක් දෙන්න පුළුවන්
    ------ Post added on Mar 22, 2021 at 6:47 PM
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    exit una eka hodai bn dn pissu kelinwa market aye
    ඒ වගේ සීන් එකක් මටත් පේනවා.. පොඩි මැනුපිලේෂන් සීන් එකක් වගේ. මොක ද අද ASP index එකත් වැඩි උනාට turnover එක සිකුරාදායින් බාගයක් වත් නෑ.. අනෙක අදත් සෑහෙන foriegn sale එකක් තිබ්බනේ
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඒ වගේ සීන් එකක් මටත් පේනවා.. පොඩි මැනුපිලේෂන් සීන් එකක් වගේ. මොක ද අද ASP index එකත් වැඩි උනාට turnover එක සිකුරාදායින් බාගයක් වත් නෑ.. අනෙක අදත් සෑහෙන foriegn sale එකක් තිබ්බනේ

    ow bn kawru buy krnawada sell krnwada kyl htgnna ba bn me market eke

    Sambadaka UNO eken wetunnathnam uda yanwa heta

    uda ynwada pahala ynwada bn???
     
    • Like
    Reactions: Piyathissa

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Ow heta UNCHR eke voting eke results eka anuwa ASPI eka aniwa change wenawa. Economy ekata effects wena decision ekak nawoth aniwa oya kiyanna wage ASPI an S&P20 index eka uda yawi

    Actually, UNHRC doesn't have an intention to impose economic actions on SL whatsoever. But to make some strict recomondation to government pattern of governance like accountability,transparency, law and order, freedom of expression etc.

    Seems Advisors to the president of SL do not work well. H.E. should have been advised not to threaten media these days , not to horror or panic people by in the way of his harsh speeches. His threat to media is really bad and unfavorable.
     
    • Like
    Reactions: hodakolla

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    මට දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනව ද මේ Annual Report වල දත්ත එකිනෙක පරස් පර වෙන්නේ කොහොම ද කියලා.View attachment 117200
    උදාහරණයක් විදියට මේ උඩ මං දාලා තියෙන කම්පැනි එකේ 2018 Annual Report එකේ Earning per Share & Net assets per Share එක පිලිවලීන් 31.50 සහ 234.96 ලෙස 2018 වර්ෂයට අදාලව දාලා තියනවා.. නමුත් මං පල්ලෙහායින් දාලා තියෙන 2019 Annual Report එකේ 2018 වර්ෂයට ආදාලව එම ඒකකයන් දෙකට ආදාලව අගය දාලා තියෙන්නේ වෙනස්ව.. (පිළිවෙලින් 31.01 සහ 231.32)
    View attachment 117201

    ඔය විදියටම අයෙත් 2020 නිකුත් කරපු Annual Report එක චෙක් කලාමත් වෙනසක් තියනවා 2019 අගයන් වලට ආදාලව.
    ඒක මම මේ පල්ලෙහායින් දානවා. First column එක 2020 2nd column එක 2019..
    View attachment 117202

    කවුරුහරි දන්න කෙනෙක් මේ වෙනසට හේතුව පැහැදිලි කරනව ද?

    සමහර රිපෝට් ඔඩිට් කරන්න කලින් දානවා. ඔඩිට් කරපු එකේ වෙනස්කම් තියෙන්න පුළුවන්...

    සමහර ඒවගේ කොටස් අළුත්න් දැම්මම පරණ ගණන් හදලා දානවා...

    තව සමහර උන් බොරුත් කරනවා...

    උබ කරන වැඩේ සුපිරි මචෝ. මට නම් ගොඩක් සතුටු වෙනවා මෙහෙම විස්තර බලන කට්ටිය ඉන්නවා දැකල. ආවට ගියාට කොටස් ගන්න එපා හොදට හොයල බලල ගන්න... ජය වේවා!

    TKYO.N මෙච්චර මිල ඉහල යන්න (දැනට 64.00) ඉල්ලුමක් ඇති වෙන්න හේතුව මොකක් ද? දන්න කෙනෙක් ඉන්නව ද? මට අනුව නම් මේක 35.00 - 38.00 ත් වගේ අගයක් දෙන්න පුළුවන්
    ------ Post added on Mar 22, 2021 at 6:47 PM

    TKYO නම් මම කවදාවත් අරගෙන නැ. මම වැඩිය දන්නෙ නැ. මම දන්නේ මේ පොඩි විස්තර

    මේගොල්ලෝ අදුතින් ෆැක්ටරි එකක් හදනවා නේද? මේක හැදුවම මේගොල්ලෝ වෙන්න ඕනේ ලංකාවේ ලොකුම සප්ලය.
    ------ Post added on Mar 23, 2021 at 12:42 AM