Share Market Mega Thread

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    SOFTLOGIC LIFE INSURANCE PLC​

    (AAIC.N0000)

    Voting share (N)
    Yes
    Dividend per share (Rs.)
    Voting : 2.50
    Type of dividend
    First interim
    Financial year
    2019/2020
    Shareholder approval
    Not required
    Share transfer book
    Open
    Description
    Shareholder approved is not required and ex dividend and payment date will be notified subsequent to regulatory approval
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93

    මේක නම් ගොඩක් හොද ග්‍රොත් එකක් තියන කොම්පැනි එකක් මම covid කාලේ ටිකක් ගත්ත 24.30 තමා මගේ කෝස්ට් එක උනේ.

    වැඩිය සල්ලි දාන්න ටිකක් රිස්ක් එකක් තියනවා මේකේ මදර් කොම්පැනි එකේ තියන නය කන්දරාව සහ එක දිගටම ලොස්... covid පටන්ගන්න කලින් ඉදන්...

    VALLIBEL ONE PLC 46 අරන් half sell කරා 55 :P අනිත් half sell කරන්නේ 65 :p

    VALLIBEL ONE මගේ කෝස්ට් එක උනේ 12.50 අපි විකුණුවේ 50.80-51 :cool: මම හිතුවේ නැ NAV එකත් කඩාගෙන යාවි කියල..
    ------ Post added on Mar 12, 2021 at 5:14 PM
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    මේක නම් ගොඩක් හොද ග්‍රොත් එකක් තියන කොම්පැනි එකක් මම covid කාලේ ටිකක් ගත්ත 24.30 තමා මගේ කෝස්ට් එක උනේ.

    වැඩිය සල්ලි දාන්න ටිකක් රිස්ක් එකක් තියනවා මේකේ මදර් කොම්පැනි එකේ තියන නය කන්දරාව සහ එක දිගටම ලොස්... covid පටන්ගන්න කලින් ඉදන්...

    VALLIBEL ONE මගේ කෝස්ට් එක උනේ 12.50 අපි විකුණුවේ 50.80-51 :cool: මම හිතුවේ නැ NAV එකත් කඩාගෙන යාවි කියල..
    ------ Post added on Mar 12, 2021 at 5:14 PM
    AAIC hodai Long Term ,

    VONE nam mama
    12i gaanakin aran 57 i ganakin dunna,
    aye 53 ganakin aran 91 n dunna,
    aye 45 i ganakin aran 55 nda koheda dunna

    den vone na

    :yes::yes:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    @samsri mai godak dws idala me stock eka gana kwwa meka long term baya nathuwa buy krnna

    CARG

    500ta eha yai market eka yanakota dnma collect kragena tyganna

    CARG එක ගැන නම් මම වැඩිය දන්නේ නැ. මම කවදාවත් අරගෙන නම් නැ. නිකම් උඩින් බැලුවම නම් මේක මට රුපියල් 100 වත් වටින්නේ නැ.

    රිපෝට් බැලුවම නම් කියන්න අඩුපාඩුවක් නැ. දැන් තියන මිල(240) නම් මට හිතන්නේ ගොඩක් වැඩි...

    මේක ගැන වැඩිය දන්නේ නැති නිසා සමහර විට මම වැරදි වෙන්න පුළුවන්...
     
    • Like
    Reactions: adowhybn and samsri

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    CARG එක ගැන නම් මම වැඩිය දන්නේ නැ. මම කවදාවත් අරගෙන නම් නැ. නිකම් උඩින් බැලුවම නම් මේක මට රුපියල් 100 වත් වටින්නේ නැ.

    රිපෝට් බැලුවම නම් කියන්න අඩුපාඩුවක් නැ. දැන් තියන මිල(240) නම් මට හිතන්නේ ගොඩක් වැඩි...

    මේක ගැන වැඩිය දන්නේ නැති නිසා සමහර විට මම වැරදි වෙන්න පුළුවන්...

    mcn mewa wadiya market eke trade wenne nathi stocks mcn habai hoda demand ekak tynwa eka parak meka 1000ta lan wenna gya

    hodata blnna market eka kochcra drop unath me stock eka watune na
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93

    කොටස් වෙළෙඳපොළ 7,000 න් පහළට ඇදවැටෙයි​

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනය තුළ දී ඒකක 113.80 කින් පහළ යන ලදී. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 6,930.76 ක් ලෙසයි.

    CSE-18.03.2021-B.png

    2021 ජනවාරි 05 දිනෙන් පසු ගනුදෙනු සමාප්තියේ දී සියලු කොටස් මිල දර්ශකය අගය ඒකක 7,000 ට පහළින් දැක්වුණු පළමු අවස්ථාව මෙය වේ.

    මේ අතර S&P SL20 දර්ශකය ඒකක 42.14 ක පහළ යාමක් අද දින වාර්තා කළ අතර ඒ අනුව දිනය අවසානයේ දී එය ඒකක 2,774.78 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    දිනයේ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 1.29 කි.

    LOLC, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, මෙල්ස්ටාකෝප් හ වැලිබල් වන් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට වැඩි වශයෙන් බලපාන ලදී.

    උපුටා ගැනීම
     
    Yana wdyta thawa watei wage bn