Unprecedented President from Sri Lankan University

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    ලංකාවේ පළවෙනි විශ්ව විද්‍යාලය ආරම්භ වෙලා අවුරුදු 70 කටත් වැඩියි, ඒත් තාම ජනාධිපති කෙනෙක් බිහිවෙලා නෑ රටේ විශ්ව විද්‍යාලයකින්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,742
    5,706
    113
    මෙහෙමයි ඉතින් ජේආර් ඹක්ස්පර්ඩ්, විලියම් ගොපල්ලව නීති විද්‍යාලය, ප්‍රේමදාස ඩිග්රි නැහැ. ඩීබී ඩිග්රි නැහැ. චන්ද්‍රිකා සෝබෝන්? මහින්ද නීති විද්‍යාලය. සිරා නැහැ. ගෝඨා කොළඔ ගෞරව. මෙතනින් චන්දිකාගේ ඩිග්රිය ගැන අවිනිෂ්ශිතයි. මහින්ද පාර්ලිමන්ට් කෝටා එකෙන්. ගෝඨා ඩීබි රාජ්‍ය සේවකයෝ ප්‍රේමදාස ඉතින් මිනිස්සු එක්කම හිටපු මනුස්සයා පාර්ලිමන්ට් කෝටා එක එනකොට වයසයි මම හිතන්නේ අනික කරන්න උවමනාවක් නොතිබ්බාට සාමාන්‍යයෙන් හොඳ උගතෙක්. සිරා ගැනනම් කතා නොකර ඉමු.
     
    • Wow
    Reactions: DjAtrocity

    සිරා වගේ උන්ව ගේන්නේ බත්කන හරක්. ගෝටාට තියෙන්නේ පශ්චාත් උපාධියක් වෙන්න ඇති. ඡන්ද්‍රිකාලා සුනාමි හොරු. දෙමළ මිනිස්සුත් කැමති ප්‍රේමදාසට උපාධි නැතත් වැඩැක් කලා.​