යෝජනාව සම්මත උනාට බහුතර ඡන්ද ගන්න එයාලට ගන්න බැරි උනා
ශ්‍රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවද ඒ සඳහා කවුන්සිලය නියෝජනය කරන රටවල් 47 න් බහුතරයකගේ එකඟතාවය ලබා ගැනීමට අසමත් වූ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා