දිනේෂ් ගුණවර්ධන.............MUTA PISSUDA BAN, ME WAGE HARAK GIYOTH OHOMA THAMAI

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යෝජනාව සම්මත උනාට බහුතර ඡන්ද ගන්න එයාලට ගන්න බැරි උනා

    ශ්‍රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවද ඒ සඳහා කවුන්සිලය නියෝජනය කරන රටවල් 47 න් බහුතරයකගේ එකඟතාවය ලබා ගැනීමට අසමත් වූ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    යෝජනාව සම්මත උනාට බහුතර ඡන්ද ගන්න එයාලට ගන්න බැරි උනා

    ශ්‍රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවද ඒ සඳහා කවුන්සිලය නියෝජනය කරන රටවල් 47 න් බහුතරයකගේ එකඟතාවය ලබා ගැනීමට අසමත් වූ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා

    ස වගේම නැතැ ඌගේ බුරු හැත්තතත්.
    නාම ගන්නවා.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මේ බොරලුගොඩ හිවලා රට වෙනුවෙන් කරපු එක දෙයක් කියන්න පුලුවන්නම්... නාකී රැවුල් ගද පඩයා!! නිවට රාජපුක් ලොව ලොව ඉන්නවා 24/7
    යටි ගිරියෙන් කතා කිරීමේ දක්ෂතාවය නම් තියෙනවා
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    යටි ගිරියෙන් කතා කිරීමේ දක්ෂතාවය නම් තියෙනවා
    මහා තකතිරූ බයි නාකියෙක් බන්... ඌගේ මිනිස්ට්‍රී එකක වැඩකරපු එකෙක් කීබේ මූට හොදටම අර්ශස් (පුක් ගෙඩි) කියලා... කොයි වෙලෙත් ගිරිය පුප්පගෙන කෑගනවලු මළ පෙරේතයා
     
    • Haha
    Reactions: War Fighter

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මේ බොරලුගොඩ හිවලා රට වෙනුවෙන් කරපු එක දෙයක් කියන්න පුලුවන්නම්... නාකී රැවුල් ගද පඩයා!! නිවට රාජපුක් ලොව ලොව ඉන්නවා 24/7
    කයියයි පඩගදයි විතරයි ඕකුන්ගේ..
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    යෝජනාව සම්මත උනාට බහුතර ඡන්ද ගන්න එයාලට ගන්න බැරි උනා

    ශ්‍රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවද ඒ සඳහා කවුන්සිලය නියෝජනය කරන රටවල් 47 න් බහුතරයකගේ එකඟතාවය ලබා ගැනීමට අසමත් වූ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා
    Yes no government in Sri Lanka got majority of all the voters , including people who did not vote (Abstained from voting). Present govt not only less than 6 million votes and our adult population is over 13 million!
    So what? Does that mean Govt has no mandate to implement their plicies? No
     
    • Like
    Reactions: SLK_sri

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    බොරළුගොඩ පොප්සියා කියන්නෙ පොනිලගෙ ඉස්කෝලෙ කාලෙ හොදම යාලුව බන්. මූ තමයි ආණ්ඩුවෙ දේවල් ඔක්කොම පොනිලගෙ කනේ තියන්නෙ 😆😆
     
    • Haha
    • Like
    Reactions: dilann and Smartm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    164043366_1635813393274228_4085535378027183237_o.jpg

    @SLK_sri kotiya
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    යෝජනාව සම්මත උනාට බහුතර ඡන්ද ගන්න එයාලට ගන්න බැරි උනා

    ශ්‍රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවද ඒ සඳහා කවුන්සිලය නියෝජනය කරන රටවල් 47 න් බහුතරයකගේ එකඟතාවය ලබා ගැනීමට අසමත් වූ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා

    "යෝජනාව සම්මත උනාට බහුතර ඡන්ද ගන්න එයාලට ගන්න බැරි උනා" Kiyala forum eketh kiwwada danne naa. Echcharatama sure nathi porak
     
    • Haha
    Reactions: SLK_sri