මේක බං මේ චීන්නුන්ගේ ජාන වලම තියෙන එකක් වගේ නේ? බොරුව, වංචාව? මොනදේ ගත්තත් උන්ගෙ ඒ වගේ.
මේ ආපු oneplus අලුත් ෆෝන් එකේ මහලොකුවට නැටුව hassleblad ලත් එක්ක හෙන මේව්ව එකක් තියෙනව කැම් එක පට්ට කියල. බලන් යනකොට ඇති මගුලක් නෑ. සොෆ්ට්වෙයා tweak එකක් විතරයි.
මුන් කරන්නේ Hassleblad ල නම පාවිච්චි කරල මාකට් කරල ලොකු ගානක් ෆෝන් එකට ගෙවන එක සාදාරණීකරනය කරන එක. ඒ උනාට ගන්න එකාට කිසි වැලුයු එකක් නෑ.
මහ ජරා බ්‍රෑන්ඩ් එකක්.