අඩු පිරිවැයකින් දවසට ආදායමක් එන විදිහට සහ ඉල්ලුම රදාපවතින විදිහේ ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් කියනවද.
පුවක් ගස් නැගීම හා කැඩීම හා විකිනීම..අඩු පිරිවැයකින් දවසට ආදායමක් එන විදිහට සහ ඉල්ලුම රදාපවතින විදිහේ ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් කියනවද.
පුවක් ගස් නැගීම හා කැඩීම හා විකිනීම..
පුවක් ගෙඩියක් සාමාන්‍ය විකුනුම් මිල රු.2 සිට 10 දක්වා
ලොකු පිරිවැයක් දරන්න වෙනවා නෙ මචො..koththu / fried rice
පුවක් තියෙනවා නම් සල්ලි තමා මචන්..ඔය ඇත්තටමද බන් කියන්නෙ?..පුවක් වලට ඉල්ලුමක් තියනවද?..කොහෙන්ද පුවක් හොයාගන්නේ?..
ලොකු පිරිවැයක් දරන්න වෙනවා නෙ මචො..
------ Post added on Mar 30, 2021 at 11:57 PM
එල මචො. හැබැයි කුලී වැඩක් වගේ එකක් නෙවෙයි අදහස් කරේදවසේ කුලියට කිරිකපන්න පුලුවන්
අඩු පිරිවැයකින් දවසට ආදායමක් එන විදිහට සහ ඉල්ලුම රදාපවතින විදිහේ ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් කියනවද.
ඉල්ලුම කොහොමද මචො පුවක් වලට තියන?..ඉල්ලුම රදාපවතින එකක්ද?..idea එකක් ගන්න අහන්නෙ මචො..පුවක් තියෙනවා නම් සල්ලි තමා මචන්..
සාමාන්‍යයෙන් නගරෙන් ඇතුලට වෙන්න ගෙවල් වල තියෙනවා ගස්.
කවුරුහරි නග්ගලා කැඩුවත් පාඩු නෑ..
ගෙඩියක් රු. 2 ඉදන් 10 ට වෙනකම් යනවා.
නිශ්චිත ස්තාවර මිලක් නෑ කොරෝනා වැඩි උන කාලේ 10 ටත් ගියා..
තව ලගදි 5 ටත් ගියා ගෙඩියක්.
තව පුවක් කරුම්කා කරලා වික්කොත් ඊට වඩා ගන්න පුලුවන් කිලෝ එකකින්ම..
ගෙවල් වලින් ගන්නේ අඩුවෙන් රුපියලයි නැත්තම් 2යි , විකුනන්නේ 3 යි අවම..
නිකන් ගනන් හදලා බලපන්කෝ පුවක් ගෙඩි 1000 ක් තිබ්බොත් කොහොමද කියලා..
ඉල්ලුම වැඩී බන් හොදටම..ඉල්ලුම කොහොමද මචො පුවක් වලට තියන?..ඉල්ලුම රදාපවතින එකක්ද?..idea එකක් ගන්න අහන්නෙ මචො..
Check your inbox macho..ඉල්ලුම වැඩී බන් හොදටම..
කුලුබඩු කඩවල් වලින් ගන්නවා දෙන ඕනී තරමක්.
එවෙලෙම සල්ලිත් දෙනවා.
අපේ ගෙදරත් ගස් 10 ක් විතර තියෙනවා.
එකෙක් එනවා හැමදාම උදේට පුවක් ඉල්ලන් , ඌ අපෙන් ගන්නේ රුපියලට. විකුනන්න්නේ 3 ට නැත්තම් 4 ට අවම..
හිතපන් කොහොම ලාබයක් ද කියලා.
දවසක් අපි කඩලා ගිහින් කෙලින්ම කඩේට දුන්නා රු.2.50 ගානේ දැම්මා ගෙඩි 3500 කට , හොදටම ඉදුනු ඒවා..
එවෙලෙම 8750 ක් අපිට හම්බ උනා..
අරූට රුපියල ගානේ දුන්නා නම් රු.3500 ක් නේ හම්බ වෙන්නේ..
පුවක් කාරයෝ එනවා හොයාගෙන බන්..
සාමාන්‍යයෙන් ගෙදරක පුවක් තියෙනවා නම් ගස් 5 හෝ 10 ක් තියෙනවා නේ.
එක ගහකම සාමාණ්යෙන් ගෙඩි 400-700 ක් විතර තියෙනවා.
ටුක් එකක අරන් ඇවිත් ගෙනිච්චත් පාඩු නෑ..
ස්ථාවර මිලක් නෑ බන් පුවක් වලට අද තියෙන ගාන හෙට වැඩි වෙන්නත් අඩු වෙන්නත් පුලුවන්..
පුවක් හිග කාලේට උපරිම මිලට යනවා.
උබට මීට වඩා අදහසක් ගන්න ඕනී නම් කුලුබඩු කඩේකින් ගිහින් අහපන්කෝ විස්තර.. උන් කියලා දෙයි..
උන්ට කියපන් පුවක් තියෙනවා ගනන් කොහොමද කියලා..
එතකොට කියයි..
පුවකුත් රත්තරන් වගේ..
දවසක ආදායම 2000 ත් පැනලා හොයන්න පුලුවන්..
කනගාටුයි මිත්‍රයා පුවක් ගෙඩියක් 21 ට ගියා. මම දන්නේ මම විට කන නිසා. කෝඩ් පාරක් ගහනකොට විටක් කාල තම පටන් දන්නේ. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාට කියන්නේ. කහවත්ත , පුවක්පිටිය , අවිස්සාවේල්ල පැත්තේ තියනවා පුවක් ගස් ගන්න පුල්වුවන් . එහෙන් ගස් වලට ගණන් කියලා අරගෙන තමා මෙහෙ විත් බිස්නස් එක කරන්නේ. අන්න ඒ වැඩේට ට්‍රයි කරන්න. අන්තිමට කොරෝනා කලේ පුවක් නැතුවම ගියා. පස්සේ ඉක්මන් එකේ ඇඩ් එකකින් මම පුවක් ගෙන්නගත්තේ. පොර තමා මට ඔය ලයින් එක කිව්වේ.පුවක් තියෙනවා නම් සල්ලි තමා මචන්..
සාමාන්‍යයෙන් නගරෙන් ඇතුලට වෙන්න ගෙවල් වල තියෙනවා ගස්.
කවුරුහරි නග්ගලා කැඩුවත් පාඩු නෑ..
ගෙඩියක් රු. 2 ඉදන් 10 ට වෙනකම් යනවා.
නිශ්චිත ස්තාවර මිලක් නෑ කොරෝනා වැඩි උන කාලේ 10 ටත් ගියා..
තව ලගදි 5 ටත් ගියා ගෙඩියක්.
තව පුවක් කරුම්කා කරලා වික්කොත් ඊට වඩා ගන්න පුලුවන් කිලෝ එකකින්ම..
ගෙවල් වලින් ගන්නේ අඩුවෙන් රුපියලයි නැත්තම් 2යි , විකුනන්නේ 3 යි අවම..
නිකන් ගනන් හදලා බලපන්කෝ පුවක් ගෙඩි 1000 ක් තිබ්බොත් කොහොමද කියලා..
සහෝ මට පොඩ්ඩක් විස්තර කරල කියනවද ඔය ඔයා කියපු ගස් වලට ගනන් කියල අරගන්නවා කියන එක ගැන..කනගාටුයි මිත්‍රයා පුවක් ගෙඩියක් 21 ට ගියා. මම දන්නේ මම විට කන නිසා. කෝඩ් පාරක් ගහනකොට විටක් කාල තම පටන් දන්නේ. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාට කියන්නේ. කහවත්ත , පුවක්පිටිය , අවිස්සාවේල්ල පැත්තේ තියනවා පුවක් ගස් ගන්න පුල්වුවන් . එහෙන් ගස් වලට ගණන් කියලා අරගෙන තමා මෙහෙ විත් බිස්නස් එක කරන්නේ. අන්න ඒ වැඩේට ට්‍රයි කරන්න. අන්තිමට කොරෝනා කලේ පුවක් නැතුවම ගියා. පස්සේ ඉක්මන් එකේ ඇඩ් එකකින් මම පුවක් ගෙන්නගත්තේ. පොර තමා මට ඔය ලයින් එක කිව්වේ.
කරුංකා කියන්නෙ පුවක් වල මුල අවදියද?..පුවක් වලට හොඳ ඉල්ලුමක් තියනවද?..පුවක බිස්නස් එකෙව් ඉන්නේ මුස්ලිම්.තලපු නැති කරුංකා එකතු කරගෙන ගිහින් තලලා විකුනනවා.පුවක් නැති කාලයක් එනවා ඒ කාලෙට තමයි ගනන් යන්නේ පුවක්.පුවක් හැදෙන කාලෙට ගෙඩියක් රුපියලයි,නැත්තං දෙකයි ගන්නේ.කොහොමත් ඉන්න පැත්තේ හැටියට බුලත කඩයක් කරන්න පුලුවන් නන් ලාබයි.බුලත පුවක් හුනු දුම්කොල ඕවා මාරෙට යනවා සමහර පැතිවල.බුලත් ගෙන්නා ලොකු තොග ගෙන්නල්ලා තෝරලා කොල සයිස් එකට වෙනම ප්‍රයිස් කරනවා.බුලත කඩ හැම එකකම ගෝලයෙක් දෙන්නෙක් ඉන්නවා.උන්ටට්ග් පඩි දීලා කරන් යන එක ලාබ ඇති
මෙහෙමයි ඔය කහවත්ත පැත්තේ තියනවා පුවක් වතු. සාමන්යෙන් ඒවා පිටරට යවන හොද තත්වයේ ගෙඩි තියන ඒවා. ඒ අතර තියනවා එහෙම යවන්න බැරි වගාවන්. අන්න ඒවගේ ඒවා ලගට ගිහින් ගහ බලලා එකේ තියන පුවක් ගාන හිතෙන මැන ගෙන තමන්ගේ ලැබෙත් තියාගෙන ගහට ගානක් කියනවා. නැත්නම් ලෝ ග්‍රේඩ් ඒවා සල්ලි දීලා කෙලින්ම ගන්නත් පුළුවන්.සහෝ මට පොඩ්ඩක් විස්තර කරල කියනවද ඔය ඔයා කියපු ගස් වලට ගනන් කියල අරගන්නවා කියන එක ගැන..
කරුංකා කියන්නෙ පුවක් වල මුල අවදියද?..පුවක් වලට හොඳ ඉල්ලුමක් තියනවද?..
------ Post added on Mar 31, 2021 at 5:34 PM
වෙන අදහස් නැද්ද වෙනත් ව්‍යාපාර සදහා?..
------ Post added on Mar 31, 2021 at 5:35 PM
Ukqyvඅඩු පිරිවැයකින් දවසට ආදායමක් එන විදිහට සහ ඉල්ලුම රදාපවතින විදිහේ ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් කියනවද.
අඩු පිරිවැයකින් දවසට ආදායමක් එන විදිහට සහ ඉල්ලුම රදාපවතින විදිහේ ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් කියනවද.