මේ ගැන අදහස මොකක්ද? වැඩේ සාර්ථක වෙයිද?
ප. ලි. : මෙම ආයතනය හෝ මෙම Youtube Channel එක මාගේ එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.

Oya okkoma karanakota car eka laksha 50 witara wei.ඔය චැනල් එකේ තියන ගොඩක් වීඩියෝ එක එක මගඩි කරන හොරු ගැන තමයි තියෙන්නෙ
වතුරෙන් වාහන දුවන ඒවා, Free engergy වගේ ඒව, ඒක නිසා මේක සෑහෙන්න fishy
මූ කියන විදියට 5-6-7ට ලීෆ් ගන්න නම් හම්බෙන්නෙ නැහැ, අඩුම ලක්ශ 14-15ක් වගේ වෙනවා
මෙතන මූ කියන සෑහෙන්න දේවල් ශුවර් නැහැ
මේ කියන විදියට Aqua එකේ Engine, battery, Wire harness, ABS unit, etc etc වගේ ඒව එහෙම ලේසියෙන් වෙන වාහනේකට හයි කරගන්න බැහැ, ABS එහෙම කොහොම වැඩ කරනවාද, සෙන්සර් එහෙම හරියට වැඩ කරනවාද, Aqua එකේ එන රීජෙනරේටිවු බ්‍රේකින් එහෙම කොහොම ලීෆ් එකට වැඩ කරනවාද,මොකද ලීෆ් එකේ තියන මෝටර් අනම් මනම් සහ Aqua එකේ තියන මෝටර් එහෙම අනිවාර්යෙන් වෙනස්,මොකද එකම බ්‍රැන්ඩ් එකේ වාහන දෙකක් නම් සමහරවිට මැච් වෙන interfaces(electronially) එහෙම තියෙන්න පුලුවන්, හැබැයි මේ බ්‍රැන්ඩ් දෙකක සම්පූර්ණයෙන් වෙනස් වාහන දෙකක් ඕව තියරිටිකලි කරන්න පුලුවන් උනාට ප්‍රැක්ටිකලි ලේසි වැඩ නෙමෙයි
අනික වාහනේක ඩෑශ්බෝඩ් එහෙම ගොඩක් වෙලාවට ඒ වාහනේ ECU/Engine උඩ එහෙම 100%ක්ම වගේ ඩිපෙන්ඩ් වෙනවා, එහම එකේ ලීෆ් එකකට Aqua engine එකක් තියලා, axio dashboard එකක් තියනවා කියන එක ටිකක් විස්වාස කරන්න අමාරුයි, Aqua එකේ ඩෑශ්බෝඩ් එක ෆුලි ඩිජිටල් එකක් තියෙන්නෙ, හැබැයි Axio එකේ Analog style ස්පීඩෝමීටර් එකක් එහෙම තියෙන්නෙ, ඒව කොහොමද මාරු කරන්නෙ වගේ ඒව ශුවර් එකක් ඇත්තෙම නැහැ
අනික ඩෑශ්බෝඩ් එකේ තියන indicator එහෙම හරියට වැඩ කරනවද කියලා ශුවර් කරන්නෙ කොහොමද
තව airbag වැඩ කරනවා කියලා තියනවා, කියන්නෙ aqua එකේ සිස්ටම් එකෙන් ලීෆ් එකේ දැනට තියන එයාබෑග් වැඩ කරනවා කියලා,මම හිතන්නෙ නැහැ එහෙම කරන එක ඒ තරම් ලේසි වැඩක් කියලා, මොකද ගන්න කවුරුවත් කොහොමද airbag එක ටෙස්ට් කරලා ගන්නෙ, මොකද හප්පලා බලන්න කියලායැ
අනික ස්ටැබිලිටි එක ගැන ඇහුවම, බැටරිය,තෙල්ටැංකිය එහෙම බැලන්ස් කරලා හයි කරනවා කියලා කියනවා, හැබැයි පේන්නෙ ඉඩ තියන තියන තැන් වලින් කෑලි ටික හයි කරනවා කිවුවා වගේ.
මට පේන්නෙ ලීෆ් අරන් අනාතවෙලා ඉන්න එවුන්ගෙන් තව ගානක් කඩා ගන්න කරන වැඩක් වගේ, අනික මට ලොකු සැකයක් තියනවා Aqua එකේ ඔය සේරම කෑලි ටිකයි ඔය කියන ගානට ලංකාවට ගෙන්න ගන්නවත් පුලුවන්ද කියලා
අනික් එක ලීගල් පැත්ත ඇහුවම වල් පල් ටිකක් කියලා ගානට ලිස්සලා ගියපු හැටි දැක්කෙ නැද්ද
දන්න තරමට දැනට ලංකාවෙ full electric වාහන convert කරන්න නීති ඇත්තෙත් නැහැ
ගොඩක් වෙලාවට මූ මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන, අන්තිමට මේක ඉලීගල් වැඩක් කරන්න විදියක් නැහැ කියලා සල්ලි ටිකත් අරන් මාරු වෙන්න වගේ දෙයක් කරන්න ලොකු චාන්ස් එකක් තියනවා
ඔය කියන වැඩේ කරනවා නම්,ඔහොම ගැරිජ් එකක ලේසියකට කරගන්න පුලුවන් වැඩක් නෙමෙයි, හෙන R&D එකක් කරලා,custom electronics එහෙම සෑහෙන්න දාල ගොඩදාන්න වෙන වැඩක්. ඔතන මිකැනිකල් වැඩ වලට වඩා electronic වැඩ තියනවා කරන්න.
බනින්නී ඔය චැනල් එක කරනා එකාගේ ෆේක් අකවුන්ට් වලින්. ඔය චැනල් එකෙන් බනින්න බැරි නිසා අනිත් එව්වයින් බැනගෙන බැනගෙන යනවා. අපි නොදන්නා යුටියුබ්..nikamata oya video eke youtube comments beluwaa.
etta kiyana unwa kuhakayo welaa tiyenne.![]()
ඔවු ඔවු කෙලින්ම යඛ්ඛ/රාවනා ප්‍රජාවට තමයි කේටර් කරන්නෙඔය නිලමේගේ චැනල් එකේ තියෙන ගොඩක් ඒවා මැජික් වගේ දේවල් නේද
Btw muge video eka den beluwe.
kiyana dewalboru kiyanna ba. Karanna puluwan weda.
aqua eke control unit ekata axio meter cluster eka awlak na kiyamu. Mokada meter cluster ekata ena inputs hema wahanekama wage ekai. Godak welawata meter wala input eka enna squre wave ekak.
analog digital kiyala wenasak na input eka ekai.
leaf eke SRS, body control, security wage modules aqua eke main control unit ekath talk karanna puluwan widihata CAN bus gena ehema awadanayak athuwa mu meka karanawa nam mu sirama weddek.
System ekak aluthen hadanna kohoma hari puluwan kiyamu. Eth reverse engineering karala mehema karanna puluwan nam hariyata. Niyamai@Hyaenidae

Hhhmeter cluster එකට ඉන්පුට එකම උනාට බන්, කනෙක්ටර්ස් වයරින් අනම් මනම් කොයි තරම් වෙනස් වෙන්න ඕනද, මීටර් ක්ලස්ටර් එකයි ECU එහෙම interface කරලා තියන විදිය reverse engineer කරන්නනෙ නැතිව මම නම් හිතන්නෙ නැහැ plug and play විදියට ඔය දෙක වැඩ කරයි කියලා
CAN Bus එක යූස් කරත් බන් ඇතුලෙ යූස් කරන ප්‍රොටොකෝල් එහෙම වෙනස් වෙන්න පුලුවන්නේ, ඒව කොහෙවත් ඩොකියුමන්ට් කරලා නැහැ, සමහරවිට authorized agent ට විතරක් ඒ ඩේට වලට ඇක්සස් ඇති, ඒකයි මම කිවුවෙ මේක මිකැනිකල් වැඩකට වඩා ඉලෙක්ට්‍රොනික් වැඩක් කියලා, සෑහෙන්න කස්ටම් ඉලෙක්ට්‍රොනික් ඕන වෙයි ඔය ගොඩක් දේවල් එකට වැඩකරගන්න
දැන් ඔය දෙක තුනක කෑලි යූස් කරන්නෙ නැතිව කෙලින්ම 100%ක් සේරම ඉලෙක්ට්‍රොනික්/සෙන්සර්/ දොරවල් වල ලොක් එකේ පටන් Aqua එකේ තියන ඒව හයි කරලා කරනවා කිවුවා නම් සැක කරන්න කිසි දෙයක් නැහැ.
Vid eka balanna ba data iwara una tikakata kalin
Anyways,
Engine ekaka weight ekata hariyanna atleast front suspension calibrate karanna wei neda?
Radiator eka place karana eka, air intake eka place karana eka, fuel tank, fuel lines place karana eka mokuth R&D nathuwa nikam kalama awulak nadda? Crash ekakadi ehema fuel tank and fuel lines rupture wenne nathiwenna chassis eka redesign karanna ba neda?
Engine eke heat eka cabin ekata enne nathiwenna firewall eka redesign karanna wei neda?
Oya okkoma kala kiyamu. Meke legal paththa mokakda? Ohoma hadapu ekak accident wunoth insurance karayo case adina ekak nadda fuel tank eka gini gannawa wage deyak wunoth? Electric vehicles Hybrid/Petrol kiyala re-register karanna denawada?
Mehemai machan mama hariyatama aqua eke wath axio eke wath connectors dekala na.meter cluster එකට ඉන්පුට එකම උනාට බන්, කනෙක්ටර්ස් වයරින් අනම් මනම් කොයි තරම් වෙනස් වෙන්න ඕනද, මීටර් ක්ලස්ටර් එකයි ECU එහෙම interface කරලා තියන විදිය reverse engineer කරන්නනෙ නැතිව මම නම් හිතන්නෙ නැහැ plug and play විදියට ඔය දෙක වැඩ කරයි කියලා
CAN Bus එක යූස් කරත් බන් ඇතුලෙ යූස් කරන ප්‍රොටොකෝල් එහෙම වෙනස් වෙන්න පුලුවන්නේ, ඒව කොහෙවත් ඩොකියුමන්ට් කරලා නැහැ, සමහරවිට authorized agent ට විතරක් ඒ ඩේට වලට ඇක්සස් ඇති, ඒකයි මම කිවුවෙ මේක මිකැනිකල් වැඩකට වඩා ඉලෙක්ට්‍රොනික් වැඩක් කියලා, සෑහෙන්න කස්ටම් ඉලෙක්ට්‍රොනික් ඕන වෙයි ඔය ගොඩක් දේවල් එකට වැඩකරගන්න
දැන් ඔය දෙක තුනක කෑලි යූස් කරන්නෙ නැතිව කෙලින්ම 100%ක් සේරම ඉලෙක්ට්‍රොනික්/සෙන්සර්/ දොරවල් වල ලොක් එකේ පටන් Aqua එකේ තියන ඒව හයි කරලා කරනවා කිවුවා නම් සැක කරන්න කිසි දෙයක් නැහැ.
Oya uba kiyana issues okkoma tiyenawa mama kiwwe wahane running condition ekata ganna eka gena. Muge karapu wahanayak balanna tibba nam maru.Vid eka balanna ba data iwara una tikakata kalin
Anyways,
Engine ekaka weight ekata hariyanna atleast front suspension calibrate karanna wei neda?
Radiator eka place karana eka, air intake eka place karana eka, fuel tank, fuel lines place karana eka mokuth R&D nathuwa nikam kalama awulak nadda? Crash ekakadi ehema fuel tank and fuel lines rupture wenne nathiwenna chassis eka redesign karanna ba neda?
Engine eke heat eka cabin ekata enne nathiwenna firewall eka redesign karanna wei neda?
Oya okkoma kala kiyamu. Meke legal paththa mokakda? Ohoma hadapu ekak accident wunoth insurance karayo case adina ekak nadda fuel tank eka gini gannawa wage deyak wunoth? Electric vehicles Hybrid/Petrol kiyala re-register karanna denawada?
Time ekath ekka danna one mama damma wageBtw; dashboard photo ekak denme honda fd owner kenekui car lover kenekui quote karapu nisa![]()

I'm OTR RN