ෆ්‍රෙඩී සිල්වට හිඟන්නෙක් වගේ මැරෙන්න උනේ ඵයාගෙ තිබ්බ වාහන පිස්සුව නිසා..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,709
    12,743
    113
    get a lancer and park it :lol:
    මෙහෙම තමයි යකෝ ලංකාවේ ගොඩක් එවුන් වාහන ගන්නේ , මාසතුන හතරකට සැරයක් හෝදලා එහෙම අරං මගුල් ගෙදරක යනවා එච්චරයි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මිනිහව control කරන්න කවුරුවත් හිටියේ නෑ. හොඳට සල්ලි හෙව්ව නිසා ලොකු උවමනාවක් තිබුනේ නෑ සල්ලි නැති උනොත් මොකද වෙන්නේ කියල හිතන්න. හොඳට කාලා බීලා නටලා හෙටක් නෑ වගේ ජීවත් වෙන ගොඩක් උන්ට අවසානෙට වෙන්නේ ඕක තමයි. ගොඩක් නළු නිළියන්ට තියෙන ප්‍රශ්නයක් ඕක. දැන් බලපන් උන්ට shooting නෑ. ඉතින් හිගමනෙට වැටිලා ඉන්නේ. ඉතුරු කරගත්ත දෙයක් නෑ, අද හම්බ කරා අද කෑවා.ගායකයොත් එහෙමයි. ඊට පස්සේ තමයි පොඩි එකෙක් යූ ටියුබ් දැම්ම වීඩියෝ එකේ සල්ලි ටිකටත් වලි දාගන්නේ. සල්ලි හොයන එක ඕනේ මෝඩයෙක්ට කරන්න පුළුවන්. හැබැයි සල්ලි manage කරගන්න මොලයක් තියෙන එකෙක්ට විතරයි දියුණු වෙන්න පුළුවන්.
    Ow
    Godak un beela Salli wakugadu dekma nasthi kragannawa