ලොකු රීසන් එකක් කියන්නනම් තරම් ලොකු දැනුමක් නෑ මචං.. මට තේරේන විදියට කිව්වොත්..suddo bank stocks sell karanne ai ho gala
සුද්දෝ ගොඩක් වෙලාවට Trading වලට වඩා LT Investing බලාගෙන තමා Share Market එන්නේ.. බැංකු වල ගොඩක් හොඳ ඩෙවින්ඩ් එකක් දුන්නා.. නමුත් තව දුරටත් ඒක දෙන්න පුළුවන් වෙයි ද කියලා හිතෙනවා ඇති ලංකාවෙ ආණ්ඩුව බැංකු වලට දාපු සීනුයි ආර්ථිකෙයි එක්ක.. අනෙක බැන්ක්ස් වල රෑන්කින් හිටං පල්ලෙහාට බැහැලා නේද AA+ තිබුණ ඒවා BB (unstable) වගේ ද කොහෙ ද ඇවිල්ලා තිබ්බා මතක විදියට..
අනෙක හිතමු ඩෙවින්ඩ් එක අඩු වෙන්නේ නැහැ කියලා.. නමුත් ඉන්ෆ්ලේෂන් එකත් එක්ක ඕවා ඩොලර් වලට කන්වර්ට් කරලා හම්බෙන ගාන පාඩු ඇති
Last edited:

