Share Market Mega Thread

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    suddo bank stocks sell karanne ai ho gala
    ලොකු රීසන් එකක් කියන්නනම් තරම් ලොකු දැනුමක් නෑ මචං.. මට තේරේන විදියට කිව්වොත්..

    සුද්දෝ ගොඩක් වෙලාවට Trading වලට වඩා LT Investing බලාගෙන තමා Share Market එන්නේ.. බැංකු වල ගොඩක් හොඳ ඩෙවින්ඩ් එකක් දුන්නා.. නමුත් තව දුරටත් ඒක දෙන්න පුළුවන් වෙයි ද කියලා හිතෙනවා ඇති ලංකාවෙ ආණ්ඩුව බැංකු වලට දාපු සීනුයි ආර්ථිකෙයි එක්ක.. අනෙක බැන්ක්ස් වල රෑන්කින් හිටං පල්ලෙහාට බැහැලා නේද AA+ තිබුණ ඒවා BB (unstable) වගේ ද කොහෙ ද ඇවිල්ලා තිබ්බා මතක විදියට..

    අනෙක හිතමු ඩෙවින්ඩ් එක අඩු වෙන්නේ නැහැ කියලා.. නමුත් ඉන්ෆ්ලේෂන් එකත් එක්ක ඕවා ඩොලර් වලට කන්වර්ට් කරලා හම්බෙන ගාන පාඩු ඇති
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    CSE eke register wenna giyama Subscription Type ekai Duration ekai ahanawane.

    SMS
    GOLD
    PLATINUM

    kiyala 3k thiyenne. Durantion eka anuwa price eka wenas wenawa. Ethakota salli gewalada account ekak hadaganna one?
    1 year platinum subscription eka Rs.12,000 wenawa

    Kauruth danne nadda bn meka??
     
    • Like
    Reactions: hodakolla

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    oka machan broker account creation eka neme. cse lage wenama subscription ekak toyenawa ubata past data, charts ehema balanna puluwan cse site ekenma ethakota. eth man danna widiyata oken trade krnna ba.

    trade krnna onenam broker kenekwa select krla register wenna
    Thanks machan!

    Broker kenekge site eken register wenna puluwanda? Man softlogic brokers site eke baluwa register wenna thanak thibbe nane
     
    • Like
    Reactions: hodakolla

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    Thanks machan!

    Broker kenekge site eken register wenna puluwanda? Man softlogic brokers site eke baluwa register wenna thanak thibbe nane
    Screenshot_20210325-214134.jpg
    methanin open cds account kiyana ekata yanna machan
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    Aluthen thamai mn wede patan gatte pena widiyata sampath eke shares me dawas wala 50 ganan walata tiyenne, eka nisa 100,000 wtra me welawe gattoth mata paaaduwak wewida?

    meke pena widiyatanam meeta kalinuth mehema wela hari gihin thiyanwa
    https://www.sampath.lk/en/investor-relations

    සම්පත් කියන්නේ නරක බැංකුවක් නෙමේ. ඔය රුපියල් 50 තියන්නේ එකේ ලගදි කොටස් බෙදීමක් උනා.

    ඔය වීඩියෝ එකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් දැනට බැංකු ගැන.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    සම්පත් කියන්නේ නරක බැංකුවක් නෙමේ. ඔය රුපියල් 50 තියන්නේ එකේ ලගදි කොටස් බෙදීමක් උනා.

    ඔය වීඩියෝ එකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් දැනට බැංකු ගැන.

    godak ewage tynne wenas adhs mcn mkd kenagen kenata hithana wdya wenas ne
     
    • Like
    Reactions: Piyathissa

    anonymous119

    Junior member
  • Aug 11, 2014
    80
    43
    18
    CA
    සම්පත් කියන්නේ නරක බැංකුවක් නෙමේ. ඔය රුපියල් 50 තියන්නේ එකේ ලගදි කොටස් බෙදීමක් උනා.

    ඔය වීඩියෝ එකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් දැනට බැංකු ගැන.

    Thanks @24X7 👍🏻
     
    • Like
    Reactions: hodakolla

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    හැම දේකටම ටයිම් එකක් තියනවා ඒ ටයිම් එකට අදාල කොස්ට් එකක් තියනවා නේ මචං..
    නිකමට හිතපන් උඹ ඒ ලෙවල් කරනවා අවුරුදු 2 හමාරක් උඹත් එක්ක තව එකෙක් කරනවා ඒ ටයිම් එක හරියට කළමණාකරණය කරගෙන හොඳට ස්ටඩි කරන කෙනා තමා හොඳ රිසල්ට් එකක් ගන්නේ... (තව සාධක තියනවා)
    මෙතන දි ත් එහෙමයි උඹට මුල දි ටිකක් කාලය වැඩ කරන්න වෙනවා අදාලා Knowledge එක ගන්න.. ඊට පස්සේ කරන ගමන් තමා knowledge එක වැඩි කරගන්න වෙන්නේ .. (learn by doing) ... උඹ earn කර ගත්තු knowledge එක උඩ උඹ ගන්න decision එකත් එක්ක උඹ profit or loss එක තීරණය වෙනවා..

    ඕන කමක් තියනවනම් වෙලාව කියන එක ප්‍රශ්නයක් නෙමෙයි මට හිතෙන විදියට..

    උඹ අහපු ප්‍රශ්නේ මාත් අහනවා.. ඒත් දැන් තේරේනවා මං එහෙම අහන්නේ ගොඩක් වෙලාවට මට ඕනකමක් නැති දේවල් ගැන කියලා :ROFLMAO:
    මේකයි මට තේරෙන විදියට වෙන්නේ..

    __________________________________________________

    TKYO.N මෙච්චර මිල ඉහල යන්න (දැනට 64.00) ඉල්ලුමක් ඇති වෙන්න හේතුව මොකක් ද? දන්න කෙනෙක් ඉන්නව ද? මට අනුව නම් මේක 35.00 - 38.00 ත් වගේ අගයක් දෙන්න පුළුවන්
    ------ Post added on Mar 22, 2021 at 6:47 PM
    Company ekaka growth ekath ekka hemadaama share price eka eka thena tiyenne naa. rate construction project pramanaya wedi. ithin hoda illumak ethi wenna puluwan ehama neda ? oya prashnema mama dekka fb group ekaka share wenawa Akalanka Kiyana namkin

    CSE eke register wenna giyama Subscription Type ekai Duration ekai ahanawane.

    SMS
    GOLD
    PLATINUM

    kiyala 3k thiyenne. Durantion eka anuwa price eka wenas wenawa. Ethakota salli gewalada account ekak hadaganna one?
    1 year platinum subscription eka Rs.12,000 wenawa
    SMS
    ------ Post added on Mar 29, 2021 at 8:52 AM
     
    • Like
    Reactions: hodakolla

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    SEMB.X right issue එකක් දාල... ඒක ගන්නෙ කොහොමද බන්... පුරවන්න ඕනෙ කොල post එකේ ගෙදරටම එනවද?? වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ... අර .R එක කෙලින්ම market එකේ විකුනන විදිහ එහෙම...

    (මගෙ semb.x තියෙනවා.. ඒ හින්දා right issue එක ගන්නෙ කොහොමද කියපන්කෝ..)

    @samsri podi idea ekk diyankoo meka gana
    ------ Post added on Apr 1, 2021 at 8:34 AM
     
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    SEMB.X right issue එකක් දාල... ඒක ගන්නෙ කොහොමද බන්... පුරවන්න ඕනෙ කොල post එකේ ගෙදරටම එනවද?? වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ... අර .R එක කෙලින්ම market එකේ විකුනන විදිහ එහෙම...

    (මගෙ semb.x තියෙනවා.. ඒ හින්දා right issue එක ගන්නෙ කොහොමද කියපන්කෝ..)

    @samsri podi idea ekk diyankoo meka gana
    ------ Post added on Apr 1, 2021 at 8:34 AM
    මචං මේක බලපන්කෝ

    මම Type කරලා මෙතන කියලා දෙනවට වඩා රියල්ටයිම් Examples එක්කම මේ විඩියෝ එකේ සිංහලනේ කියලා දෙනවා
     
    • Like
    Reactions: hodakolla

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    මචං මේක බලපන්කෝ

    මම Type කරලා මෙතන කියලා දෙනවට වඩා රියල්ටයිම් Examples එක්කම මේ විඩියෝ එකේ සිංහලනේ කියලා දෙනවා

    ඕව බැලුවා කොල්ලෝ.. ඔය තියරිටිකල් පැත්තනේ.. ඕක මට තේරෙනවා... මට දැනගන්න ඕනෙ බන් ඔය rights ටික ගන්න මම මොකද කරන්න ඕනෙ කියන එක..

    ඒ කිව්වේ ඕක මට නිකම්ම cds එකට වැටෙනවද.. නැත්තම් මොකඛරි ෆෝර්ම් එකක් පුරවන්න ඕනෙද.. ඒකට ඕනෙ සල්ලි ගෙවන්නෙ කොහොමද වගේ දේවල්... ඒව ඔය video එකකවත් නැහැ බන්:(
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඕව බැලුවා කොල්ලෝ.. ඔය තියරිටිකල් පැත්තනේ.. ඕක මට තේරෙනවා... මට දැනගන්න ඕනෙ බන් ඔය rights ටික ගන්න මම මොකද කරන්න ඕනෙ කියන එක..

    ඒ කිව්වේ ඕක මට නිකම්ම cds එකට වැටෙනවද.. නැත්තම් මොකඛරි ෆෝර්ම් එකක් පුරවන්න ඕනෙද.. ඒකට ඕනෙ සල්ලි ගෙවන්නෙ කොහොමද වගේ දේවල්... ඒව ඔය video එකකවත් නැහැ බන්:(

    rights share ganna one pay karala. unge documents ubata enawa. eke kiyanna widiyata pay karala ganna.
    ganna plan ekak nettam shares tika with rights sell karanna. moko rights apu gaman share prices bahinawa
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ඕව බැලුවා කොල්ලෝ.. ඔය තියරිටිකල් පැත්තනේ.. ඕක මට තේරෙනවා... මට දැනගන්න ඕනෙ බන් ඔය rights ටික ගන්න මම මොකද කරන්න ඕනෙ කියන එක..

    ඒ කිව්වේ ඕක මට නිකම්ම cds එකට වැටෙනවද.. නැත්තම් මොකඛරි ෆෝර්ම් එකක් පුරවන්න ඕනෙද.. ඒකට ඕනෙ සල්ලි ගෙවන්නෙ කොහොමද වගේ දේවල්... ඒව ඔය video එකකවත් නැහැ බන්:(
    Oyata forms awa neda. Ewa fill karala cheque ekak ekka yawanna rights ganna.
    Oyata Rights sell karanna one nam CDS ekata wetunama sell karanna puluwan.
    Broker company eke documentation officer ta call karanna