ape uni eke CS MSc karanna CSE BSc karapu untath podi tharagayak thiyanawa neda select wenna. lesi na. habai pera nam awulak na gannawaඔලුවක් තියෙන අනාථයෙක් නොවෙන එකෙක්ට ඉන්න සයිට් වල project manager ල දිහා බැලුවම අනාගතය පේන්න ඕන. Experience එකෙන් කියන ඒවා අහලත් වලේ වැටෙන උන්ට නං කියන්න තියෙන්නෙ අනේ "සාදු " කියලා. මේ ජීවිතේ කර්ම විපාක ඉවර කරලා තේරුම් ගනීවි. අපි කියල මොනව කරන්නද. මටත් එහෙම කර්මයක් නැතුවාම නෙවෙයි.
හැබැයි තමන් වලේ වැටිලා තව එවුන්ව ඒකට ගන්න එවුන්ට හෙන ගහන්න ඕන.
මම ළඟදි මම BSc කරපු uni එකේම CS MSc එකක් කරන්න try කරා. මාව ඒකට ගත්තෙ නෑ මම civil කරපු නිසා. ☹☹ ඇත්තටම උනේ ඉල්ලපු අය rank කරාම automatically ම මාව පස්සට ගියපු එක. (Theroritically I'm qualified enough. But practically no) Industry experience එකකුත් නෑනේ. Industry experience ගන්න job එකකට apply කරොත් junior position එකකට වත් යන්න බෑ ඒ පැත්තෙන් ඉගෙන ගන්නෙ නැතුව. Vicious cycle එකක්. ඒ මදිවාට රට ඇවිල්ලත් කට්ට කන්න වෙනවා CS කරලා තිබුනා නම් වෙන්නෙ නැති. අන්න ඒකයි කියන්නෙ මේ පවෙන් ගැලවෙන්න ලේසි නෑ.![]()
mokakda uni eka. 1st sem exam kaladasubscribed.... මාත් මේ ප්‍රශ්නෙමයි ඉන්නේ... තෝරගන්න field එක හිතාගන්න බැරුව....
ඇයි මෙහෙම කිව්වේ.... බොහෝවිට මගේ gpa එක අනුව ඔය 4න් එකක් තමා තෝරගන්න වෙන්නේ...දැනට ආසාව තියෙන්නේ civil වල transportation or production.....
so පොඩි විස්තරයක් දෙන්නකෝ ඔය field වල තත්වෙ ගැන ලංකාව ඇතුලේ...
------ Post added on Apr 4, 2021 at 11:23 AM

දැනට ආසාව තියෙන්නේ civil වල transportation or production.....
math kiriyema thread godk dmma me gana... 
