UK wala study karala iwara wela visa ganna amaruilu neda dan?දැන් රිස්ක් එක වැඩියි බං. යූකේ වලම කී දෙනෙක් දැන් ලංකාවෙද. ඇහුවොත් කියන්නේ එහෙට වඩා ලංකාව හොඳයි ඒකයි ආවේ කියලා. අඳුනන එකෙක් පොරගේ තාත්තගේ ලොකු වත්තකුත් බලෙන්ම විකුණලා යූකේ ගිහිං ඩිග්‍රී කරලා ළමයිත් හදලා අල වෙලා ලංකාවේ. ඌට ගෙදරිනුත් අඩු සැලකිලි දැන්![]()
Man andurana ekekuth UK gihin M.SC. karala apahu arshiklands walata gihin thibba.
Ehema unoth awlak na ban. Man dan inna ratata aweth job ekata.ජොබ් එක හම්බුවෙනවනම් උන් ජොබ් එක ඔෆර් කරනවනම්. ඒත් කචල්ද?
------ Post added on Apr 5, 2021 at 11:47 PM