Open University IT Degree

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,357
    2,739
    113
    ඕපන් එකේ IT Degree එකට Apply කරන්න පුළුවන් දැන්. මේක part time කරන්න පුලුවන්ද බන් ? කරපු කරන උන් පොඩ්ඩක් කියපල්ලකෝ විස්තරේ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    ඕපන් එකේ IT Degree එකට Apply කරන්න පුළුවන් දැන්. මේක part time කරන්න පුලුවන්ද බන් ? කරපු කරන උන් පොඩ්ඩක් කියපල්ලකෝ විස්තරේ .

    තඩි සෙල්ෆ් ස්ටඩියක් දුවන්නේ. Ou එකෙන් නම් දෙයක් ලැබෙන එකක් නැ. තනියම ඇදගෙන යන්න වෙන්නේ. යටිබිම්ගත කතාව ඕකයි
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,357
    2,739
    113
    තඩි සෙල්ෆ් ස්ටඩියක් දුවන්නේ. Ou එකෙන් නම් දෙයක් ලැබෙන එකක් නැ. තනියම ඇදගෙන යන්න වෙන්නේ. යටිබිම්ගත කතාව ඕකයි
    Thanks ban

    self learning puluwan nm karapan, nathnm oke inna senior kiyala hithangen inna ponnayo kiyan de ahagen wadagen inna puluwan nm eth karapan
    apoo sirada ban.ela ela
    ------ Post added on Apr 6, 2021 at 12:48 PM
     
    • Like
    Reactions: nkt