Kellava nam nathath kamak naඅපේ උන් උබට අදහස් රොත්තක් දීලා තියේ නේ? උබ ගියාට පස්සේ අත්දැකීම වෙනම thread එකකින් දාපන් හරිය? බිලේ පොටෝ කෑල්ලක් / කෑම වල පොටෝ කෑල්ලක් එහෙම දාලා thread එකක් දාලා අපිවත් දැනුවත් කරහන් අෑ............![]()
Kellava nam nathath kamak naඅපේ උන් උබට අදහස් රොත්තක් දීලා තියේ නේ? උබ ගියාට පස්සේ අත්දැකීම වෙනම thread එකකින් දාපන් හරිය? බිලේ පොටෝ කෑල්ලක් / කෑම වල පොටෝ කෑල්ලක් එහෙම දාලා thread එකක් දාලා අපිවත් දැනුවත් කරහන් අෑ............![]()
උබ මොනවද කරේ english හදාගන්න.ඉතින් දැන් ඉදන් හරි කෙල්ල වෙනුවෙන් හරි english language ටිකක් හදාගනින් බං...
උඹට කියන්න මම english හරියට හදා ගත්තෙ A/L වලිනුත් පස්සෙ ...ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින සංස්කෘතිය පමනක් දියුනුයි කියල කියාගන්න ණය බරින් මිරිකෙන රටක english fluent නැත්නම් ගොඩක් තැන්වල අපි 3rd class තමයි ඉතින්. හි.....හි.....
Bota withrai mn kiyapu eka theruneමේක නිකන් විහිළුවක් වගේ උනාට මේක තමයි අපිට ඇති වෙලා තියන ඇත්තම තත්වේ. කොළඹ ටිකක් තත්වයෙන් උසස් යයි සම්මත සාප්පුවකට ගිහින් සිංහලෙන් කතා කලොත් උන් උත්තර දෙන්නේ ඕනෑවට එපාවට වාගේ. උත්තර දෙන එකා හරියට නිකන් එංගලන්තයේ ඉදන් උදේට ලංකාවට වැඩට එන විදිහට තමයි හැසිරෙන්නේ
"කොළඹ ටිකක් තත්වයෙන් උසස් යයි සම්මත සාප්පුවකට".මේක නිකන් විහිළුවක් වගේ උනාට මේක තමයි අපිට ඇති වෙලා තියන ඇත්තම තත්වේ. කොළඹ ටිකක් තත්වයෙන් උසස් යයි සම්මත සාප්පුවකට ගිහින් සිංහලෙන් කතා කලොත් උන් උත්තර දෙන්නේ ඕනෑවට එපාවට වාගේ. උත්තර දෙන එකා හරියට නිකන් එංගලන්තයේ ඉදන් උදේට ලංකාවට වැඩට එන විදිහට තමයි හැසිරෙන්නේ
Answer is vocabulary.....වචන තමයි බං....තව කෙටි වාක්‍ය රටා...ඹය මොනවා කරත් english කතා කරන්නම ඹ්න.....උබ මොනවද කරේ english හදාගන්න.
උබ එතකොට practically මොනවද බන් කරේ?Answer is vocabulary.....වචන තමයි බං....තව කෙටි වාක්‍ය රටා...ඹය මොනවා කරත් english කතා කරන්නම ඹ්න.....