මාත් Oculus Rift S VR Headset එකක් ඕඩර් කරලා කස්ටම් එකෙන් ක්ලියර් කරන්න මට ලියුමක් ලියලා දෙන්න කිව්වා ගෙවපු විදියේ proof එක්ක. මං Payoneer කාඩ් එකෙන් ගෙව්වේ ඒ නිසා කිව්වා ලංකාවේ කාඩ් වලින් නෙමෙයි ගෙව්වේ පිටරට එකකින් ඒක ඔන්ලයින් බෑන්ක් එකක් නිසා statemet දෙන්න විදියක් නෑ කියලා ගෙවපු එකේ. පස්සේ උන් ක්ලියර් කරලා දුන්නා ලියුම දුන්නම.
ඔහොම ගෙවපු විදිය අහන්නේ ලංකාවේ සල්ලි පිටරට යන නිසා මං හිතන්නේ
සල්ලි පිටරට යන විදිහ හොයන එක කස්ටම් එකේ විශයපථයට අයිති නෑ. ලිඛිතව ගත්තම උන්ට විරුද්ධව ඇක්ෂන් ගන්න පුලුවන් වෙයිඑහෙම නම් ඉතින් තව කල් යයි බන්.
(මට හිතෙන හැටි)