ආනයනය DHL හරහා

topkollek

Well-known member
  • May 22, 2014
    43,616
    1
    57,735
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාත් Oculus Rift S VR Headset එකක් ඕඩර් කරලා කස්ටම් එකෙන් ක්ලියර් කරන්න මට ලියුමක් ලියලා දෙන්න කිව්වා ගෙවපු විදියේ proof එක්ක. මං Payoneer කාඩ් එකෙන් ගෙව්වේ ඒ නිසා කිව්වා ලංකාවේ කාඩ් වලින් නෙමෙයි ගෙව්වේ පිටරට එකකින් ඒක ඔන්ලයින් බෑන්ක් එකක් නිසා statemet දෙන්න විදියක් නෑ කියලා ගෙවපු එකේ. පස්සේ උන් ක්ලියර් කරලා දුන්නා ලියුම දුන්නම.
    ඔහොම ගෙවපු විදිය අහන්නේ ලංකාවේ සල්ලි පිටරට යන නිසා මං හිතන්නේ

    එහෙම නම් ඉතින් තව කල් යයි බන්.
    සල්ලි පිටරට යන විදිහ හොයන එක කස්ටම් එකේ විශයපථයට අයිති නෑ. ලිඛිතව ගත්තම උන්ට විරුද්ධව ඇක්ෂන් ගන්න පුලුවන් වෙයි

    (මට හිතෙන හැටි)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සල්ලි පිටරට යන විදිහ හොයන එක කස්ටම් එකේ විශයපථයට අයිති නෑ. ලිඛිතව ගත්තම උන්ට විරුද්ධව ඇක්ෂන් ගන්න පුලුවන් වෙයි

    (මට හිතෙන හැටි)

    අපි වැලියු එක කියක් හරි අඩු කරොත් තමා උන්ට කැසිල්ල බන්.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේක බලපං කෝ බන් ලංකවට ඇවිල්ල ඩොකියුමට් දීල සති තුනක් වෙනවා තාම නෑ එකත්.

    Capture.jpg
    hotline ekata call ekak deela ahapan.
     
    • Like
    Reactions: lasankandy

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    සල්ලි පිටරට යන විදිහ හොයන එක කස්ටම් එකේ විශයපථයට අයිති නෑ. ලිඛිතව ගත්තම උන්ට විරුද්ධව ඇක්ෂන් ගන්න පුලුවන් වෙයි

    (මට හිතෙන හැටි)
    Hehe....ane manda ban monawa kiyannada kiyala...
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    උඹලට පැවරිල තියෙන වැඩ කොහෙද ලියවිල තියෙන්නෙ? එහෙම නැත්නම් හිතෙන හිතෙන දේවල් කරනවද?
    Manual of Procedures kiyala ekak thiyenawa machan...hithena hithena widiyata weda kaloth kalinma gedara yanna puluwan..ehema kee denek giyada den...umba ethana hitiyath umbatath payment proof illanna wenawa macho..eka rate neethiyane machan..eka daanne customs nemei parliament ekenneh.. Exchange Control Act eka kiyawala balapan machan...Rate law ekata customs eke weda karana minissu monawa karannada machan.

    Prashne thiyenne me dawas wala situation ekath ekka okkoma kunu ape pitin yana nisa kohomath akuratama balanawa..udaw karanna yanne ne.job eka beraganna epai ban mona de kalath.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,616
    1
    57,735
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Manual of Procedures kiyala ekak thiyenawa machan...hithena hithena widiyata weda kaloth kalinma gedara yanna puluwan..ehema kee denek giyada den...umba ethana hitiyath umbatath payment proof illanna wenawa macho..eka rate neethiyane machan..eka daanne customs nemei parliament ekenneh.. Exchange Control Act eka kiyawala balapan machan...Rate law ekata customs eke weda karana minissu monawa karannada machan.

    Prashne thiyenne me dawas wala situation ekath ekka okkoma kunu ape pitin yana nisa kohomath akuratama balanawa..udaw karanna yanne ne.job eka beraganna epai ban mona de kalath.
    5) Where, on the authority of permission granted undersubsection (3), a person is about to export goods from Sri Lanka andthe bank has reason to suspect that any declaration made by thatperson, in his application for the permission, as to the ultimatedestination of the goods is untrue in any material particular, thePrincipal Collector of Customs shall, on the advice of the bank,detain the goods until the bank is satisfied as to the truth of thatdeclaration and, if the bank is not so satisfied, the goods shall beforfeited and shall be dealt with or disposed of in such manner asthe Minister may direct

    මේක විතරයි අදාල විස්තරේකට හම්බ උනේ. හැබැයි මේක අපනයනය කරන බඩුවලට විතරයි මට තේරුන විදිහට.
    Exchange control act එකේ ආනයනය කරන බඩු detain කරන්න provisions නෑ
     
    • Like
    Reactions: CustomsLife

    Oyata okata uththare hoyaganna exchange control act and it's amendments plus Customs Ordinance eka okkoma kiyewwanam hari..okkoma laws tika denaganna puluwan...

    Wedath ekka thread ekak liyanna welawa nehe machan..
     
    • Like
    Reactions: topkollek