මම නම් කිසි කෙනෙක් විවෙචනය කරන්න කැමති නැ ඇතුලාන්තය හරියටම නොදන්න නිසා,කෙසේ හෝ එක දෙයක් කියන්න පුලුවන්...
....කැරොලිනා ඔය කිරුල දිනාගන්නෙ අවම මට්ටමේ සහයෝගයක් ඇතුව වෙන්න ඔනේ,සහ කැරොලිනාගේ උත්සහයෙන්,අනික් පැත්තෙන් පුශ්පිකා මම හිතන විදියට ඔය තැනට එන්න යම් කිසි පුශ් එකක් තියන බව පෙනවා (හරියටම දන්නෙ නැ) එක නිසා වෙන්න ඇති ඔය කැරොලිනාට ට්‍රිගර් වෙලා ස්ටෙජ් එකේ පිස්සු නැටුවේ...
අනික තමයි...
කැරෝලිනා කපටි නැ හැබැයි සංවර කම අඩු බව පෙනවා (ඉක්මන් තිරණ වලට යනවා,වයසේ වැරැද්දද මොඩකමද මම දන්නෙ නැ)
පුශ්පිකාට තැනට ඔබින නුවණ තියන බව පෙනවා නමුත් ගොට්ට සැරට අල්ලන ගතියක් පෙන්නුම් කරනවා (ඉංග්‍රීසි පුලුවන් එක බැරි එක අදාලම නැ,නමුත් පුශ්පිකාට උනත් අධ්‍යපනය මදි බවයි මගේ නම් හැඟිම)
අවසානයට කියන්න තියෙන්නෙ කැරොලිනා කරපු වැඩේ වැරදි,ඔය වැඩේ කරන්න තිබුනා ඔයිට කලින් හෝ ඉට පසුව ඔයිට සංවරව ....