Mrs. Sri Lanka එකේ කවුද වැඩිපුර හරි?

Mrs. Sri Lanka එකේ කවුද වැඩිපුර හරි?

  • පුෂ්පිකා

    Votes: 22 31.9%
  • කැරොලයින්

    Votes: 47 68.1%

  • Total voters
    69

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේකනේ දැන් සමහරුන්ගේ දැවෙන ප්‍රශ්නය. කවුරු හරි කියලද හිතන්නේ?
    කැරොලයින් හැසිරුණ විදිය නං අන්තිම අවුල්. හැබැයි එයාට එහෙම මල පනින්න තරං හේතුවක් යටින් තියෙන්න ඇති කියල හිතෙන්නේ නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,840
    113
    එකමත් එක රටක
    මල පනින්න තරං හේතුවක් යටින් තියෙන්න ඇති කියල හිතෙන්නේ නැද්ද?
    :lol: අනිවාර්යයෙන් මචං. යටින් හේතුවක් නිසා මල පනින්න ඔන්න මෙන්න වගේ තිබිල...
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මට හිතෙන විදියට මේවා ජාත්‍යන්තර තරග. මේවට ගොඩක් application එනවා ඒවගේ Terms and Conditions agreement එකේ පැහැදිලිව තියන්න ඕනේ මොනවද කාරණා කියල.

    ප්‍රශ්න තියන කට්ටිය මේවට application දාන්න හොද නැ. මේකන් මොනවහරි නින්දාවක් උනොත් අදාල පුද්ගලයට වඩා ලංකාව චාටර් වෙනවා. සමහර වෙලාවට ලංකාවට තහනම් වෙන්න පුළුවන්.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මට හිතෙන විදියට මේවා ජාත්‍යන්තර තරග. මේවට ගොඩක් application එනවා ඒවගේ Terms and Conditions agreement එකේ පැහැදිලිව තියන්න ඕනේ මොනවද කාරණා කියල.

    ප්‍රශ්න තියන කට්ටිය මේවට application දාන්න හොද නැ. මේකන් මොනවහරි නින්දාවක් උනොත් අදාල පුද්ගලයට වඩා ලංකාව චාටර් වෙනවා. සමහර වෙලාවට ලංකාවට තහනම් වෙන්න පුළුවන්.
    eeta wada organizers la applications review karala vet karanna denagannath one..
    anika mrs world eken kiala tiyenawnae officially, divorce nadu tiyena eka awlak newe kiala...

    ehema awlak tibbath ee hasiruna widiya Jury henama awul, 3rd class type... eyage title ekata eka galapenne na... owa wisadanna decent karama saha widi tiyenawane
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    කැරොලයින් අනිත් අයට සාධාරණයක් කරන්න ගියේ..මුලින්ම දැනන් හිටියා පුස්පිකා තමා දිනන්නේ කියල..තනිකරම පොලිටිකල් ගේම්‍..පුස්පිකා පොහොට්ටුවට පුක දුන්න කියල දන්න අය දන්නවා..
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    monawa unath pushpika kalla ban hitapu anith unta wada.
    carolin waradi ban. divorce case aulak na. man hitanne lamayek inna onada koheda?
    mokada godak western ratawala divorce thama oyawage compositionwelata enne.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,575
    6,155
    113
    කැරොලයින් අනිත් අයට සාධාරණයක් කරන්න ගියේ..මුලින්ම දැනන් හිටියා පුස්පිකා තමා දිනන්නේ කියල..තනිකරම පොලිටිකල් ගේම්‍..පුස්පිකා පොහොට්ටුවට පුක දුන්න කියල දන්න අය දන්නවා..
    පුස්පිකා පොහොට්ටුවට පුක දුන්න:yes::yes::yes:
     
    • Love
    • Dislike
    Reactions: Moxley and neyohk

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැරලයින් අක්කම නේද පුෂ්පිකාට ඔටුන්න පැළඳුවේ ගලවන්න පොඩ්ඩකට කලින් :baffled: ඒ වෙලේ දැනන් හිටියෙ නැද්ද ඕක.
     
    • Like
    Reactions: Ryan08

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කැරලයින් අක්කම නේද පුෂ්පිකාට ඔටුන්න පැළඳුවේ ගලවන්න පොඩ්ඩකට කලින් :baffled: ඒ වෙලේ දැනන් හිටියෙ නැද්ද ඕක.
    E weleth mala penala tamai ban inne.
    Otunna hariyata danne ne.
    Chnadimal awilla tamai otunna hadala yanne.
     
    • Like
    Reactions: LazyLizard

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    කැරලයින් අක්කම නේද පුෂ්පිකාට ඔටුන්න පැළඳුවේ ගලවන්න පොඩ්ඩකට කලින් :baffled: ඒ වෙලේ දැනන් හිටියෙ නැද්ද ඕක.
    ඒ වෙලාවෙ VIP set ඵක හිටිය..මේක වුනේ ඔක්කොම ගියාට පස්සෙ.අන්තිමට කරේ පුස්පිකා win කරේ කොහොමද කියල ඵයාල දන්නව කියල පෙන්නන්න.

    E weleth mala penala tamai ban inne.
    Otunna hariyata danne ne.
    Chnadimal awilla tamai otunna hadala yanne.
    චන්දිමාල් කියන්නෙ අනිකා..දේශපාලනයට ළගදිම ඵනවා ඕකා බලපංකො..දේශපාලන බලය නැතිව සල්ලි කොච්චර තිබ්බත් ලංකාවෙ ඉඳල වැඩක් නෑ කියල උෟම කිව්ව..

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කැරොලයින් ජූරි crown ඵක දින්නෙ තනිකරම තමන්ගෙ කැපවීමෙන් නැතුව දේශපාලනය කරන උන්ට පස්ස දික් කරල නෙමෙයි..ඵහෙම කැපවීමෙන් දින්න crown ඵක ඵයාම දැන් ගලවල අයින් කරානේ..බලමුකො ඒක පුෂ්පිකා කියන ගෑණි දැන් ගන්න හැටි..ලංකාවෙ දාන සෙල්ලම් වෙන රටවල දාන්න බෑනේ..ලංකාවෙ දේශපාලනය නිසා තමා රටට කෙලවෙන්නෙ කියන ඵකට හොඳ උදාහරණයක් මේක.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කැරොලයින් ජූරි crown ඵක දින්නෙ තනිකරම තමන්ගෙ කැපවීමෙන් නැතුව දේශපාලනය කරන උන්ට පස්ස දික් කරල නෙමෙයි..ඵහෙම කැපවීමෙන් දින්න crown ඵක ඵයාම දැන් ගලවල දැම්මනෙ.බලමුකො ඒක පුෂ්පිකා කියන ගෑණි දැන් ගන්න හැටි..ලංකාවෙ දාන සෙල්ලම් වෙන රටවල දාන්න බෑනේ..
    Komat tawa awruddakin crown eka wena kenekuta yana nisa Jurie hitanna ati mokatada Pushpika gen samawa ganne kiyala.
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Komat tawa awruddakin crown eka wena kenekuta yana nisa Jurie hitanna ati mokatada Pushpika gen samawa ganne kiyala.

    :yes:කැරොලයින් ටැලන්ටඩ්..පුෂ්පිකා කියන්නෙ නිකන්ම පුස්සක්..ලංකාවෙ මිනිස්සු ඵයාගෙ පොත්තෙ රතට රැවටිල ඉන්නෙ..ඒකත් නැචුරල් ලස්සණක් නෑනේ මේකප් සවලකින්‍ දාපු ලස්සණක්..අනික mrs world තරඟකදී බලන්නෙ පිට ලස්සණ විතරක් නෙමෙයි..අනිත් අයට වඩා smart වෙන්න ඕන..අපේ උන් හිතන්නෙ සුද තිබබ්හම අැති කියලා..:D
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    :yes:කැරොලයින් ටැලන්ටඩ්..පුෂ්පිකා කියන්නෙ නිකන්ම පුස්සක්..ලංකාවෙ මිනිස්සු ඵයාගෙ පොත්තෙ රතට රැවටිල ඉන්නෙ..ඒකත් නැචුරල් ලස්සණක් නෑනේ මේකප් සවලකින්‍ දාපු ලස්සණක්..අනික mrs world තරඟකදී බලන්නෙ පිට ලස්සණ විතරක් නෙමෙයි..අනිත් අයට වඩා smart වෙන්න ඕන..අපේ උන් හිතන්නෙ සුද තිබබ්හම අැති කියලා..:D
    Me seen eka allan Chula and Jurie ge parana seen eliyata adala mada gahanna gattata, Pushpika derana miss Sri Lanka wela game gihin gal wihareta otunna dagena giyapu seen ekak tiyenawa neda?
    Mata podi matakayak tiyenawa Polonnaruwen dinapu Miss Sri lanka kenekuta ehema seen ekak wuna kiyala.
     
    • Like
    Reactions: Truth Hurts

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම නම් කිසි කෙනෙක් විවෙචනය කරන්න කැමති නැ ඇතුලාන්තය හරියටම නොදන්න නිසා,කෙසේ හෝ එක දෙයක් කියන්න පුලුවන්...

    ....කැරොලිනා ඔය කිරුල දිනාගන්නෙ අවම මට්ටමේ සහයෝගයක් ඇතුව වෙන්න ඔනේ,සහ කැරොලිනාගේ උත්සහයෙන්,අනික් පැත්තෙන් පුශ්පිකා මම හිතන විදියට ඔය තැනට එන්න යම් කිසි පුශ් එකක් තියන බව පෙනවා (හරියටම දන්නෙ නැ) එක නිසා වෙන්න ඇති ඔය කැරොලිනාට ට්‍රිගර් වෙලා ස්ටෙජ් එකේ පිස්සු නැ‍ටුවේ...

    අනික තමයි...

    කැරෝලිනා කපටි නැ හැබැයි සංවර කම අඩු බව පෙනවා (ඉක්මන් තිරණ වලට යනවා,වයසේ වැ‍රැද්දද මොඩකමද මම දන්නෙ නැ)
    පුශ්පිකාට තැනට ඔබින නුවණ තියන බව පෙනවා නමුත් ගොට්ට සැරට අල්ලන ගතියක් පෙන්නුම් කරනවා (ඉංග්‍රීසි පුලුවන් එක බැරි එක අදාලම නැ,නමුත් පුශ්පිකාට උනත් අධ්‍යපනය මදි බවයි මගේ නම් හැඟිම)

    අවසානයට කියන්න තියෙන්නෙ කැරොලිනා කරපු වැඩේ වැරදි,ඔය වැඩේ කරන්න තිබුනා ඔයිට කලින් හෝ ඉට පසුව ඔයිට සංවරව ....
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    කැරොලයින් අනිත් අයට සාධාරණයක් කරන්න ගියේ..මුලින්ම දැනන් හිටියා පුස්පිකා තමා දිනන්නේ කියල..තනිකරම පොලිටිකල් ගේම්‍..පුස්පිකා පොහොට්ටුවට පුක දුන්න කියල දන්න අය දන්නවා..
    එහෙම ගත්තොත් දෙවෙනියට ඔටුන්න දුන්නේ තරානාත්ගේ වයිෆ්ට. පුශ්පිකාට වැඩිය උන්ට මහින්දලා එක්ක කනෙක්ශන් වැඩි
     
    • Like
    Reactions: Ryan08