SLT Unlimited ඔන්න දාලා

Mane2021

Active member
  • Mar 16, 2021
    77
    126
    33
    ඕව කවුද බන් ගන්නේ. දැනටමත් company වලට enterprise packages තියෙන්නේ. උන් මේවා කොහොමට වත් ගන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු මේවා කොහොමටවත් ගන්නේ නැහැ. මේවට වඩා quota limit දාපු තියෙන packages ටික 100 ට 1000 කින් හොඳයි. unlimited දෙනවා කියලා ලෝකෙට පෙන්නන්න කරපු විජ්ජාවක්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    lol 'Sri Lankan Unlimited'

    Api hithan hitiye 4mbps 3500kata wage loku gaanakata dei kiyala.
    1618041798137.png
     
    • Haha
    Reactions: HKavinda

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,371
    113
    Bandarawela
    ' Daily 100Mbps speed up to 10 GB, thereafter 1Mbps speed '

    TRC අය්ය මෙහෙම conditions දාන්න දෙන්නේ නැ කියල නේද unlimited දෙනවා කිව්වේ? :cautious:
     
    • Haha
    Reactions: pga

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඇයි බන්, 40gb වගේ download කරන්න ඕන උනොත් දවසකට ?
    මේකනම් ඇත්ත.ෆයිබර් එකෙන් 10GB බාන්න පැයක් යන්නේ නෑ. resume support නැත්තම්, ඉතුරු ටික බාන්න තව දවස් 3ක් යනවා.

    additional කීයක් හරි ගෙවල, quota එක ඒ දවසට වැඩි කරගන්න පුළුවන් කමක් තිබ්බනම් වටිනවා.
     
    • Like
    Reactions: dilann

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    ඇයි බන්, 40gb වගේ download කරන්න ඕන උනොත් දවසකට ?
    1Mbps walin ithuru tika. Oya ganan walata oita wada balaporthu wenna epa ban. Rs 6000k iyanne 30USD wagene. Lankawe oita wada balaporoth wenna be
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    පරම්පරා පිටින් හැඳි ගෑවිලා යන්න ඕනෙ. කාලකන්නි පර බල්ලො. මිනිස්සුන්ගෙන් හූරන් කන සල්ලි වලට වඳ ළමයි ඉපදෙන්න ඕන ඕකුන්ට.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    apita owa gattoth kohomada kiyala experience karanna connection speed eka manually set karaganna barida ban apitama 1mbps walata nikan dawasak dekak balanna puluwanda kiyala yamak kamak karagannawath owa ganna kalin?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    8 Mbps ADSL ekath naraka ne. 20GB wage ganna 5hrs. Shape wage. Steam game ekak ehema ganna puluwan shape eke. Netflix HD aulak ne. ADSL aniwa 8Mbps ganna puluwan
     
    • Like
    Reactions: dilann

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    apita owa gattoth kohomada kiyala experience karanna connection speed eka manually set karaganna barida ban apitama 1mbps walata nikan dawasak dekak balanna puluwanda kiyala yamak kamak karagannawath owa ganna kalin?
    ඉස්සර 512kbps වලින් internet ආපු කාලේ මතක් කරගන්න. (2005,6,7,8,9 වගේ කාලේ ). slt 512kbps - ADSL unlimited තිබ්බ ඒ කාලේ, ඊට වඩා චුට්ටක් විතර වැඩිවෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,119
    113
    එකමත් එක රටක
    1Mbps walin ithuru tika. Oya ganan walata oita wada balaporthu wenna epa ban. Rs 6000k iyanne 30USD wagene. Lankawe oita wada balaporoth wenna be
    ඔය ගන්න වලට ලංකාවේ ඔයිට වඩා data දැනට පාවිච්චි කරනවා තියන packages වලින් බන්. හොද 4K movie එකක් බෑවොත් දවසේ data ඉවරයි..
    5000 වගේ ගානකට ගන්න unlimited package එකකින් ඒකවත් කරන්න බෑ .

    8 Mbps ADSL ekath naraka ne. 20GB wage ganna 5hrs. Shape wage. Steam game ekak ehema ganna puluwan shape eke. Netflix HD aulak ne. ADSL aniwa 8Mbps ganna puluwan
    ඕක තමයි හොද option එකකට තියෙන්නේ මට නම්. අනිත් ඒවා තේරුමක් නෑ .
    ------ Post added on Apr 10, 2021 at 1:42 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    8 Mbps ADSL ekath naraka ne. 20GB wage ganna 5hrs. Shape wage. Steam game ekak ehema ganna puluwan shape eke. Netflix HD aulak ne. ADSL aniwa 8Mbps ganna puluwan
    Ow.. truly unlimited package eke oka wage tamai.. daweseta 80+ GB wage puluwan :yes:
     
    • Like
    Reactions: dilann