
ඇයි බන්, 40gb වගේ download කරන්න ඕන උනොත් දවසකට ?Ithin umbata mulu dawasema 100 Mbps walin monawa download karannada?
මේකනම් ඇත්ත.ෆයිබර් එකෙන් 10GB බාන්න පැයක් යන්නේ නෑ. resume support නැත්තම්, ඉතුරු ටික බාන්න තව දවස් 3ක් යනවා.ඇයි බන්, 40gb වගේ download කරන්න ඕන උනොත් දවසකට ?
1Mbps walin ithuru tika. Oya ganan walata oita wada balaporthu wenna epa ban. Rs 6000k iyanne 30USD wagene. Lankawe oita wada balaporoth wenna beඇයි බන්, 40gb වගේ download කරන්න ඕන උනොත් දවසකට ?
Increase speeds of all non fibre packages by x4 - That’s decent.I think it's pretty decent
ඉස්සර 512kbps වලින් internet ආපු කාලේ මතක් කරගන්න. (2005,6,7,8,9 වගේ කාලේ ). slt 512kbps - ADSL unlimited තිබ්බ ඒ කාලේ, ඊට වඩා චුට්ටක් විතර වැඩිවෙයි.apita owa gattoth kohomada kiyala experience karanna connection speed eka manually set karaganna barida ban apitama 1mbps walata nikan dawasak dekak balanna puluwanda kiyala yamak kamak karagannawath owa ganna kalin?
ඔය ගන්න වලට ලංකාවේ ඔයිට වඩා data දැනට පාවිච්චි කරනවා තියන packages වලින් බන්. හොද 4K movie එකක් බෑවොත් දවසේ data ඉවරයි..1Mbps walin ithuru tika. Oya ganan walata oita wada balaporthu wenna epa ban. Rs 6000k iyanne 30USD wagene. Lankawe oita wada balaporoth wenna be
ඕක තමයි හොද option එකකට තියෙන්නේ මට නම්. අනිත් ඒවා තේරුමක් නෑ .8 Mbps ADSL ekath naraka ne. 20GB wage ganna 5hrs. Shape wage. Steam game ekak ehema ganna puluwan shape eke. Netflix HD aulak ne. ADSL aniwa 8Mbps ganna puluwan
Ow.. truly unlimited package eke oka wage tamai.. daweseta 80+ GB wage puluwan8 Mbps ADSL ekath naraka ne. 20GB wage ganna 5hrs. Shape wage. Steam game ekak ehema ganna puluwan shape eke. Netflix HD aulak ne. ADSL aniwa 8Mbps ganna puluwan

Me tooI'm waiting for dialog
Terms monwada danne ne ban. Unlimited walata terms update karala ne. Abuse vidiyata ganan ganne monwada danne ne. They should define ABUSEOw.. truly unlimited package eke oka wage tamai.. daweseta 80+ GB wage puluwan![]()