SLT Unlimited ගත්ත

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම දැන් 1212 කෝල් කරල Unlimited Packages වල විස්තර දැනගත්ත. මට ෆයිබර් තියෙන්නෙ.
    ෆයිබර් කස්ටමර්ස්ලට හරියට ගැලපෙන විදියෙ පැකේජ් 2යි තියෙන්නෙ, මෙන්න මේ දෙක,


    1.Fibre Unlimited Flash 10

    2. Fibre Unlimited 10


    පළවෙනි එක 5450+Tax
    දෙවැනි එක 5950+Tax

    මේකෙ පළවෙනි එක මම ගත්ත. උන් අද දවස ඇතුලද දාල දෙන්නම් කිව්ව. දාපු ගමන් ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක් දාන්නම්.

    මේකෙ පළවෙනි එකේ(Fibre Unlimited Flash 10 - Rs 5450.00) මෙහෙමයි වෙන්නෙ,
    හැමදවසකටම 10GB දෙනව. 100Mbps Download speed එකෙන්. මට අප්ලෝඩ් ස්පීඩ් එක නම් අහන්න අමතක වුණා. දුන්නම බලල කියන්නම්.
    ඒ දවසෙ 10GB ඉවර වුණොත් 1Mbps වලට ස්පීඩ් එක අඩු වෙනව විතරමයි. ඒත් අන්ලිමිටඩ්. ආයිත් ඊළඟ දවස ආරම්භ වුණාම අර 10GB අලුත් වෙනව.

    මේකෙ කොන්දේසි තිබ්බෙ මෙහෙමයි,
    පැකේජ් එක අප්ග්‍රේඩ් කරන්න රුපියල් 500ක් යනව. මාස 12ක ගිවිසුම් කාලයකට යටත්. ඒ කියන්නෙ ගත්තොත් මාස 12ක් යනකල් ඩිස්කනෙක්ට් කරන්න බෑ. කරනව නම් ඉතුරු මාස ගානට මාසෙකට 1000බැගින් ගෙවන්න වෙනව.
    මෙයිට අමතරව, ZOOM, Teams වගේ සර්විස් ඔක්කොම ෆුල් අන්ලිමිටඩ්, අර 10GB ඇතුලටවත් අදාළ වෙන්නෙ නෑ.

    මෙයිට අමතරව කොන්දේසි තමයි,
    VPN පාවිච්චි කරන්න බෑ. බ්ලොක් කරනවලු, PeoTV GO බැරිලු, දැනට දීල තියෙන Loyalty Data ඔක්කොම අයින් වෙනවලු.
    තව Static IP Address ගන්න බෑ.

    මෙච්චරයි කිව්වෙ.

    අනිත් පැකේජ් එකේ ඒ කියන්නෙ Fibre Unlimited 10(Rs 5950) එකේ අර 10GB කතන්දර මුකුත් නෑ ෆුල් අන්ලිමිටඩ් ස්පීඩ් එක 10Mbps එච්චරයි.

    පැකේජ් එක හම්බවුණ ගමන් ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක් දාන්නම්.
    එල!


    ----------------------------------------------------------------------------------------------------------------------------------------------

    Updated on 11/04/2021 11.57 P.M

    පැකේජ් එක ඇක්ටිව් වුණා.

    ස්පීඩ් එක කළින් වගේමයි 100Mbps Download 50Mbps Upload
    Torrent, Telegram, VPN එහෙම ප්‍රශ්නයක් නෑ. මම 3ම බැලුව වැඩ කරනව.

    ආයිත් අප්ඩේට් එකක් දෙන්නම් 10GB ඉවර වුණාම.
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    හ්ම්ම් අවුලක් නෑ වගේ. ගත්තයින් පස්සෙ හොඳ නරක කියපන් බලන්න මාරු කරනවද නැද්ද තීරණය කරන්න
     
    • Like
    Reactions: hodakolla and NRTG

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒක නම් මටත් හිතාගන්න බෑ. හැබැයි ටොරෙන්ට් ටෙලිග්‍රෑම් බ්ලොක් කරන කතා මුකුත් කිව්වෙ නෑ.
    හ්ම්ම් අවුලක් නෑ වගේ. ගත්තයින් පස්සෙ හොඳ නරක කියපන් බලන්න මාරු කරනවද නැද්ද තීරණය කරන්න
    ඔව් සෑහෙන ලාබයි මට නම්. හිතුවෙත් මේ වගේ එකක් තමයි. මේකෙ 100Mbps එන එක තමයි වටින්නෙ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    what the fuck
    මේක නම් මචං IT Industry එකේ ඉන්න අයට අවුලක් වෙන එකක් නෑ. මේ අය ප්‍රසිද්ද VPN Block කරනව ඇත්තෙ.

    TAX EKKA FULL GANA KIYADA BN ?
    WISTHARA UPDATE KARAPN MATH GANNAWA OKA
    ටැක්ස් එක නෝමල් ටැක්ස් එක කිව්ව බං 12%ක් කොහෙද. මම පැකේජ් එක ආව ගමන් කියන්නම්.
    ------ Post added on Apr 10, 2021 at 3:26 PM
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේක නම් මචං IT Industry එකේ ඉන්න අයට අවුලක් වෙන එකක් නෑ. මේ අය ප්‍රසිද්ද VPN Block කරනව ඇත්තෙ.

    eka atta, eth mona magulatada VPN block karanne. :dull::dull:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    eka atta, eth mona magulatada VPN block karanne. :dull::dull:
    ඒක නම් මටත් හිතාගන්න බෑ. කිසිම පදනමක් නෑ. හැබැයි ටොරෙන්ට් ගැනවත් ටෙලිග්‍රෑම් ගැනවත් මුකුත් කිව්වෙ නෑ.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඒක නම් මටත් හිතාගන්න බෑ. කිසිම පදනමක් නෑ. හැබැයි ටොරෙන්ට් ගැනවත් ටෙලිග්‍රෑම් ගැනවත් මුකුත් කිව්වෙ නෑ.

    SLT support desk eke anti ta patalila wenna athi
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේක නම් මචං IT Industry එකේ ඉන්න අයට අවුලක් වෙන එකක් නෑ. මේ අය ප්‍රසිද්ද VPN Block කරනව ඇත්තෙ.

    Ehema wenna ati, mokada Dialog eke WFH package eke VPN dala be kiwata office VPN weda .
    SLT meeting addon eket issara VPN case ekak tibila passe hadala tibuna
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,855
    165,617
    113
    එකමත් එක රටක
    5950+Tax එක වාසි නැද්ද බන් ඊට වඩා ?
    උබේ එකේ ලිමිට් එකට යන්න එච්චර වෙලාවක් යන්නේ නෑ නේ මේකෙන්. data ලිම්ට් නෑ කියලා නේ තියෙන්නේ මේකේ.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Ehema wenna ati, mokada Dialog eke WFH package eke VPN dala be kiwata office VPN weda .
    SLT meeting addon eket issara VPN case ekak tibila passe hadala tibuna

    VPN dammama WFH app wala data calculate karanna bane. eka nisa VPN traffic eka normal data widihata calculate wenne.
    eka wenna ona kiyanna atte.

    VPN block karanawa kiyana eka logical na.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    5950+Tax එක වාසි නැද්ද බන් ඊට වඩා ?
    උබේ එකේ ලිමිට් එකට යන්න එච්චර වෙලාවක් යන්නේ නෑ නේ මේකෙන්. data ලිම්ට් නෑ කියලා නේ තියෙන්නේ මේකේ.
    නෑ මචං මම ගත්ත එක ලාබයි. උන්ගෙ Web Pro Package එක බලන්න. ඒකෙ AnyTime 105GB for Rs4,890
    එතකොට මේකෙ 5450ට 300GB පුලුවන් කිසිම අවුලක් නැතුව. එයිට අමතරව දවසට ඩේට කවුන්ට් වෙන්නෙ. ඉවර වුණත් 1Mbps Speed එක. ඒකත් ප්‍රශ්නයක් නෑ නේ.

    අපේ ගෙදරම යූසේජ් එක දවසකට 10GB පැනපු නැති තරම්. අනිත් එක මේකෙ තව සර්විස් වගයක් ෆ්‍රී දෙනව නේහ්.