SLT Unlimited ගත්ත

2osama

Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    එල එල මමත් ගන්නවා . පොඩ්ඩක් කොහොමද කියලා බලලා කියන්න මචං . Torrent නම් වැඩක් නැහැ ඒත් Dialog Work and Learn Package එකේ C panel එකට Log වෙන්න අමාරුයි එක නිසා දැනට Mobitel used කරන්නේ
     
    • Like
    Reactions: batwise

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සර් අං ලිමිටඩ් දුන්න වගේ
    (69 ජනතාවට ) 😀😂

    ස ගේ සම්බන්දයක් නෙමෙයිනේ බන් ...මෙතන තියෙන්නේ providers ල මිනිස්සුන්ව රවට්ටනවා .speed වැඩිනම් මෙන්න කොන්දේසි ...speed අඩු නම් ඉතින් අවුලක් නෑ ... පරිභෝගික අධිකාරියට මේවා complain කරලා හදාගන්න ....
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ස ගේ සම්බන්දයක් නෙමෙයිනේ බන් ...මෙතන තියෙන්නේ providers ල මිනිස්සුන්ව රවට්ටනවා .speed වැඩිනම් මෙන්න කොන්දේසි ...speed අඩු නම් ඉතින් අවුලක් නෑ ... පරිභෝගික අධිකාරියට මේවා complain කරලා හදාගන්න ....
    Who is the TRC minister I think its coming under boss
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ස ගේ සම්බන්දයක් නෙමෙයිනේ බන් ...මෙතන තියෙන්නේ providers ල මිනිස්සුන්ව රවට්ටනවා .speed වැඩිනම් මෙන්න කොන්දේසි ...speed අඩු නම් ඉතින් අවුලක් නෑ ... පරිභෝගික අධිකාරියට මේවා complain කරලා හදාගන්න ....
    ඔව්, ඕකට නම් ඒ මනුස්සයට බැනල වැඩක් නෑ. :yes:

    ඒ උනාට ආණ්ඩුව වැඩ පෙන්නයි වගේ කතා කියල මේවා දැම්මම තමයි කුනුහර්ප කියවෙන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඔව්, ඕකට නම් ඒ මනුස්සයට බැනල වැඩක් නෑ. :yes:

    ඒ උනාට ආණ්ඩුව වැඩ පෙන්නයි වගේ කතා කියල මේවා දැම්මම තමයි කුනුහර්ප කියවෙන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඒකනෙ මේක පොහොට්ටුව ආන්ඩුවෙ වැඩක් කියලනෙ ප්‍රොමෝට්කරන්නෙ😀😀😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඒක තමා නේද... පොඩ්ඩක් ඉරොසන් ට පැහැදිලි කරලා දීපන් බලන්න... 😁

    https://elakiri.com/threads/1983189/

    උඹල ඔය හිනා වෙන්නේ උම්බලටමයි ..මිනිස්සුන්ගෙන් complains ඇවිල්ල පුෂ් එකක් නැත්නම් ඕව වෙන්නේ නෑ .... පටන් ගැන්මට ඔහිම එකක් හරි ගම්බෙන එක ගැන සතුටු වෙයන් ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    උඹල ඔය හිනා වෙන්නේ උම්බලටමයි ..මිනිස්සුන්ගෙන් complains ඇවිල්ල පුෂ් එකක් නැත්නම් ඕව වෙන්නේ නෑ .... පටන් ගැන්මට ඔහිම එකක් හරි ගම්බෙන එක ගැන සතුටු වෙයන් ....
    ලංකාවේ හිඟන්නෝ මාසෙට 25 USD ගෙවා ගන්න බැහැ ඉල්ලන්නේ Unlimited මාසෙටම 5USD වලට🤣🤣🤣
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මෙහෙම කරන කරන ඒවා චා පචා වෙනකොට කොහොමද බන් පලාත්සබා චන්දෙ තියාගන්නෙ අපෙ අප්පෝ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,837
    16,999
    113
    Kottawa
    උඹල ඔය හිනා වෙන්නේ උම්බලටමයි ..මිනිස්සුන්ගෙන් complains ඇවිල්ල පුෂ් එකක් නැත්නම් ඕව වෙන්නේ නෑ .... පටන් ගැන්මට ඔහිම එකක් හරි ගම්බෙන එක ගැන සතුටු වෙයන් ....

    ලොල් දැන් කාටද හිනා උනේ? :rolleyes:

    ලංකාවේ හිඟන්නෝ මාසෙට 25 USD ගෙවා ගන්න බැහැ ඉල්ලන්නේ Unlimited මාසෙටම 5USD වලට🤣🤣🤣

    කවුද දැන් 5 USD වලට ඉල්ලුවේ? :eek:

    අනික ඔව් ඉතින් උබ වගේ උපන් ගෙයි මොඩයො පක්ශ වල කක්කුස්සි හොදල හම්බකරනවා වගේ හැමොටම බෑ ඉතින් කරන්න...
    :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලොල් දැන් කාටද හිනා උනේ? :rolleyes:
    ඔය price එකට ඕක worth ..... NBN100 එකට මම $80 ගෙවනවා...පටන් ගැන්මට ඔය හොඳයි...providers ල ගැන පාරිභෝගික අධිකාරියට complain කරලා හදාගනින්