SLT Unlimited ගත්ත

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Apitanam 900Mbps eno :D
    apartment wenna athi

    ඉතින් යකො ඒකට සම්පූර්ණයෙන් block කරල හරියනවද? abuse කරන එවුන්ව අල්ලනව මිසක්.. :oo:
    eka thamai math kiyanne. normal telegram or vpn use karana ekektawath use karanne nane restrict karama mehema
    ------ Post added on Apr 10, 2021 at 10:33 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,773
    54,151
    113
    Colombo
    එහම කොහොමද යකෝ වෙන්නේ
    උබට මාසෙට ගිගා 300 ගන්න Any storm එක ගන්න ඕනේ එක 6700 වෙනවා
    මේ අන්ලිමිටඩ් එකෙන් 300 ගිගා මාසෙට එකත් ඒනි ටයිම්
    අනික මාසේ ඉවර වෙනකන් ඩේට ඉවර වෙන්නෙම නැනේ

    බැරි වෙලාවත් අප්ඩේට් එකක් ගිහින් ගිගා 20 කපුනොත් නිකන් පැකේජ් එකේ
    මේකේ එහෙම වෙන්නේ නැ ගිගා 10 කපුනම 1 ට අඩු වෙනවා අපිට අප්ඩේට් එක බලල අයින් කරන්න වෙලාවක් තියෙනවා
    ආයේ පහු වෙනදට ස්පීඩ් නෝමල් වෙනවා
    හිතපන් මේක පට්ට වාසි

    unlimited nam oneth na.windows update walata yana data tika free kalanam iwarayine ban
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    මං නම් 24x7 torrent බාන්නේ නෑ.. ඉදලා හිටලා වත් torrent එකක් වත් බාන්න තිබ්බ නං :oo:
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    එහම කොහොමද යකෝ වෙන්නේ
    උබට මාසෙට ගිගා 300 ගන්න Any storm එක ගන්න ඕනේ එක 6700 වෙනවා
    මේ අන්ලිමිටඩ් එකෙන් 300 ගිගා මාසෙට එකත් ඒනි ටයිම්
    අනික මාසේ ඉවර වෙනකන් ඩේට ඉවර වෙන්නෙම නැනේ

    බැරි වෙලාවත් අප්ඩේට් එකක් ගිහින් ගිගා 20 කපුනොත් නිකන් පැකේජ් එකේ
    මේකේ එහෙම වෙන්නේ නැ ගිගා 10 කපුනම 1 ට අඩු වෙනවා අපිට අප්ඩේට් එක බලල අයින් කරන්න වෙලාවක් තියෙනවා
    ආයේ පහු වෙනදට ස්පීඩ් නෝමල් වෙනවා
    හිතපන් මේක පට්ට වාසි
    එකගයි. එත් මම ගෙදර ඉදන් වැඩ කරන දවස්වලට සහ විවේක වෙලාවට ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න හදන වෙලාවට එහෙම මේ පැකේජ් එක හරියන්නේ නැහැ. 10gig ඩේලි ලිමිට් එක අයින් කරලා, Night - Day ඩේටා divide එකත් අයින් කරලා, ඔන්න 300 gig මාසෙකට දුන්නා නම්, මට ඔය ගාණට වටිනවා. එහෙම කරන්නයි තිබුණේ ඇත්තටම.

    අනික ටොරෙන්ට් නැති එක.

    මගේ පැත්තෙන් බලලා කිව්වේ :) මේක ඇත්තටම ගැලපෙන අයත් ඇති. එත් අපි එකග වෙමු, අන්ලිමිටඩ් කියලා මේ පොඩි ඇන්දිල්ලක් කරන්න හදන්නේ කියන එකට. ඒක වැරදිනේ මචන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    එකගයි. එත් මම ගෙදර ඉදන් වැඩ කරන දවස්වලට සහ විවේක වෙලාවට ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න හදන වෙලාවට එහෙම මේ පැකේජ් එක හරියන්නේ නැහැ. 10gig ඩේලි ලිමිට් එක අයින් කරලා, Night - Day ඩේටා divide එකත් අයින් කරලා, ඔන්න 300 gig මාසෙකට දුන්නා නම්, මට ඔය ගාණට වටිනවා. එහෙම කරන්නයි තිබුණේ ඇත්තටම.

    මගේ පැත්තෙන් බලලා කිව්වේ :) මේක ඇත්තටම ගැලපෙන අයත් ඇති. එත් අපි එකග වෙමු, අන්ලිමිටඩ් කියලා මේ පොඩි ඇන්දිල්ලක් කරන්න හදන්නේ කියන එකට. ඒක වැරදිනේ මචන්.
    අඩනන ඕනේ කිරි එරෙන්න
    මේ සැහෙන හොදයි බන්
    50 mbps 20000 කියන්නේ ඩොලර් වලින් බලුවොට් බන් 90 වගේනේ
    සැහෙන හොද ගානක්

    අපිට නම් ගේම්ස් ගහන්න ඕනේ නැති නිසා ශේප් ඉතින්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Connection Steady nam.. NETFLIX and Youtube walata 10Mbps athi machan... 1080p
    hitapu gaman paya deka thunak balanwanam madi ban... Netflix or youtube oya mokahari hamawelema on eke tiyenne dan. man inna rate... ehema lankwe karanna be
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    TG බ්ලොක් කරාම ඒකනම් ලොකු අවුලක්. ඇයි දන්නෙ නෑ TG බ්ලොක් කරන්න හේතුව.
    TG එකේ හරියට සෙට් උනොත් පට්ට බෑවිල්ලක් බාන්න පුලුවන්. කෙලින්ම ඉන්ඩෙක්ස් පිටින් එන්නෙ මුලු ජීවිත කාලෙම රිලීස් වෙච්ච ෆිල්ම්ස් ටිවී සිරීස්, ගේමස් එහෙම. ආයිත් හොය හොය ඉන්න ඕනෙ නෑ. ඒ නිසා වෙන්න ඇති බ්ලොක් කරන්නෙ. මොකද උන් අන්ලිමිටඩ් තනි දවස් වලට ප්‍රොමෝශන් විදියට දුන්නනෙ. ඉතින් උන්ගෙ වැඩිම යුසේජ් ඇත්තෙ ටෙලිග්‍රෑම් ඇන්ඩ් ටොරන්ට් වෙන්න ඇති.
     
    • Like
    Reactions: lilman

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එකගයි. එත් මම ගෙදර ඉදන් වැඩ කරන දවස්වලට සහ විවේක වෙලාවට ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න හදන වෙලාවට එහෙම මේ පැකේජ් එක හරියන්නේ නැහැ. 10gig ඩේලි ලිමිට් එක අයින් කරලා, Night - Day ඩේටා divide එකත් අයින් කරලා, ඔන්න 300 gig මාසෙකට දුන්නා නම්, මට ඔය ගාණට වටිනවා. එහෙම කරන්නයි තිබුණේ ඇත්තටම.

    අනික ටොරෙන්ට් නැති එක.

    මගේ පැත්තෙන් බලලා කිව්වේ :) මේක ඇත්තටම ගැලපෙන අයත් ඇති. එත් අපි එකග වෙමු, අන්ලිමිටඩ් කියලා මේ පොඩි ඇන්දිල්ලක් කරන්න හදන්නේ කියන එකට. ඒක වැරදිනේ මචන්.
    මේකෙ දෙපැත්තක් තියෙනව. හැමතිස්සෙම 10GB වලට වඩා ලොකු ෆයිල් බාන කෙනෙක්ට 300GB මාසෙට දෙන එක හොඳයි. ඒත් බහුතරයක් මේ වගේ ඩේලි දෙන එකට කැමතියි. මොකද ඩේලි දීල 10GB ඉවර වුණත් පැයකට 450MBක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් 1Mbps ස්පීඩ් එකෙන්.

    ටොරෙන්ට් නැති එකට වඩා මට නම් ප්‍රශ්නෙ TG නැති එක.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,052
    24,594
    113
    tracing Geo-location.. ... ...
    TG එකේ හරියට සෙට් උනොත් පට්ට බෑවිල්ලක් බාන්න පුලුවන්. කෙලින්ම ඉන්ඩෙක්ස් පිටින් එන්නෙ මුලු ජීවිත කාලෙම රිලීස් වෙච්ච ෆිල්ම්ස් ටිවී සිරීස්, ගේමස් එහෙම. ආයිත් හොය හොය ඉන්න ඕනෙ නෑ. ඒ නිසා වෙන්න ඇති බ්ලොක් කරන්නෙ. මොකද උන් අන්ලිමිටඩ් තනි දවස් වලට ප්‍රොමෝශන් විදියට දුන්නනෙ. ඉතින් උන්ගෙ වැඩිම යුසේජ් ඇත්තෙ ටෙලිග්‍රෑම් ඇන්ඩ් ටොරන්ට් වෙන්න ඇති.

    abuse karanna bari wenna aduma gane mobitel eke wage limit ekak dala hari dunna nam hari. hamoma telegram use karanne download walata newei neh. mehema blocked kiwama eka unfair neh normal userslata.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    මේකෙ දෙපැත්තක් තියෙනව. හැමතිස්සෙම 10GB වලට වඩා ලොකු ෆයිල් බාන කෙනෙක්ට 300GB මාසෙට දෙන එක හොඳයි. ඒත් බහුතරයක් මේ වගේ ඩේලි දෙන එකට කැමතියි. මොකද ඩේලි දීල 10GB ඉවර වුණත් පැයකට 450MBක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් 1Mbps ස්පීඩ් එකෙන්.

    ටොරෙන්ට් නැති එකට වඩා මට නම් ප්‍රශ්නෙ TG නැති එක.
    512 Unlimited එකෙන් ෆිල්ම් බාපු අපිට ඕව නම් පස්න නෙමේ. :ROFLMAO: ටොරන්ට් නැති එකයි අවුල. මොකද සමහර valuable resources , linda, udemy cources තියෙන්නෙ torrent විදියට විතරයි. ඩිරෙක්ට් බාන්න ඇඩ් 100ක් විතර බලල පට්ට කට්ටක් කන්න ඕනෙ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Oka active kalaoth awdudakk yanaknn aye parana ewata yannath ba nwda ?? Kela wenawa awlk unuth
    ඔව් පරණ ඒවට යන්න නම් ඉතුරු මාස ගානට මාසෙට 1000 බැගින් දෙන්න වෙනව කිව්ව :shocked:
     
    • Wow
    Reactions: Aki992

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    මේකෙ දෙපැත්තක් තියෙනව. හැමතිස්සෙම 10GB වලට වඩා ලොකු ෆයිල් බාන කෙනෙක්ට 300GB මාසෙට දෙන එක හොඳයි. ඒත් බහුතරයක් මේ වගේ ඩේලි දෙන එකට කැමතියි. මොකද ඩේලි දීල 10GB ඉවර වුණත් පැයකට 450MBක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් 1Mbps ස්පීඩ් එකෙන්.

    ටොරෙන්ට් නැති එකට වඩා මට නම් ප්‍රශ්නෙ TG නැති එක.
    Porn සහ auto download හින්දා වෙන්න පුළුවන්. හැමෝම auto download disable කරන්නේ නැහැ නේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    512 Unlimited එකෙන් ෆිල්ම් බාපු අපිට ඕව නම් පස්න නෙමේ. :ROFLMAO: ටොරන්ට් නැති එකයි අවුල. මොකද සමහර valuable resources , linda, udemy cources තියෙන්නෙ torrent විදියට විතරයි. ඩිරෙක්ට් බාන්න ඇඩ් 100ක් විතර බලල පට්ට කට්ටක් කන්න ඕනෙ.
    එක එක අයට මේක එක එක විදියට බලපාන්නෙ මචං. මට නම් ටොරෙන්ට් සීන් එක කිසිම ප්‍රශ්නයක් නෑ. VPS තියෙනව එයින් එකකට දාල ඩවුන් කරල ලස්සනට ඩ්‍රයිව් දාන්න පුලුවන්.