Fibre. office yanna gaththata passe wediya use wenne ne.
apartment wenna athiApitanam 900Mbps eno![]()
eka thamai math kiyanne. normal telegram or vpn use karana ekektawath use karanne nane restrict karama mehemaඉතින් යකො ඒකට සම්පූර්ණයෙන් block කරල හරියනවද? abuse කරන එවුන්ව අල්ලනව මිසක්..![]()
එහම කොහොමද යකෝ වෙන්නේ
උබට මාසෙට ගිගා 300 ගන්න Any storm එක ගන්න ඕනේ එක 6700 වෙනවා
මේ අන්ලිමිටඩ් එකෙන් 300 ගිගා මාසෙට එකත් ඒනි ටයිම්
අනික මාසේ ඉවර වෙනකන් ඩේට ඉවර වෙන්නෙම නැනේ
බැරි වෙලාවත් අප්ඩේට් එකක් ගිහින් ගිගා 20 කපුනොත් නිකන් පැකේජ් එකේ
මේකේ එහෙම වෙන්නේ නැ ගිගා 10 කපුනම 1 ට අඩු වෙනවා අපිට අප්ඩේට් එක බලල අයින් කරන්න වෙලාවක් තියෙනවා
ආයේ පහු වෙනදට ස්පීඩ් නෝමල් වෙනවා
හිතපන් මේක පට්ට වාසි
2Mbps 2450/- package eka paadu na wage ne?
ADSL walata nam shape. Fibre nam ae ganata mata therumak ne. anika office VPN eka weda karanawada danneth ne oke.
Eka thamai mama ganna baluwe, torrent thama awla
එකගයි. එත් මම ගෙදර ඉදන් වැඩ කරන දවස්වලට සහ විවේක වෙලාවට ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න හදන වෙලාවට එහෙම මේ පැකේජ් එක හරියන්නේ නැහැ. 10gig ඩේලි ලිමිට් එක අයින් කරලා, Night - Day ඩේටා divide එකත් අයින් කරලා, ඔන්න 300 gig මාසෙකට දුන්නා නම්, මට ඔය ගාණට වටිනවා. එහෙම කරන්නයි තිබුණේ ඇත්තටම.එහම කොහොමද යකෝ වෙන්නේ
උබට මාසෙට ගිගා 300 ගන්න Any storm එක ගන්න ඕනේ එක 6700 වෙනවා
මේ අන්ලිමිටඩ් එකෙන් 300 ගිගා මාසෙට එකත් ඒනි ටයිම්
අනික මාසේ ඉවර වෙනකන් ඩේට ඉවර වෙන්නෙම නැනේ
බැරි වෙලාවත් අප්ඩේට් එකක් ගිහින් ගිගා 20 කපුනොත් නිකන් පැකේජ් එකේ
මේකේ එහෙම වෙන්නේ නැ ගිගා 10 කපුනම 1 ට අඩු වෙනවා අපිට අප්ඩේට් එක බලල අයින් කරන්න වෙලාවක් තියෙනවා
ආයේ පහු වෙනදට ස්පීඩ් නෝමල් වෙනවා
හිතපන් මේක පට්ට වාසි
මේක ඇත්තටම ගැලපෙන අයත් ඇති. එත් අපි එකග වෙමු, අන්ලිමිටඩ් කියලා මේ පොඩි ඇන්දිල්ලක් කරන්න හදන්නේ කියන එකට. ඒක වැරදිනේ මචන්.අඩනන ඕනේ කිරි එරෙන්නඑකගයි. එත් මම ගෙදර ඉදන් වැඩ කරන දවස්වලට සහ විවේක වෙලාවට ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න හදන වෙලාවට එහෙම මේ පැකේජ් එක හරියන්නේ නැහැ. 10gig ඩේලි ලිමිට් එක අයින් කරලා, Night - Day ඩේටා divide එකත් අයින් කරලා, ඔන්න 300 gig මාසෙකට දුන්නා නම්, මට ඔය ගාණට වටිනවා. එහෙම කරන්නයි තිබුණේ ඇත්තටම.
මගේ පැත්තෙන් බලලා කිව්වේමේක ඇත්තටම ගැලපෙන අයත් ඇති. එත් අපි එකග වෙමු, අන්ලිමිටඩ් කියලා මේ පොඩි ඇන්දිල්ලක් කරන්න හදන්නේ කියන එකට. ඒක වැරදිනේ මචන්.
hitapu gaman paya deka thunak balanwanam madi ban... Netflix or youtube oya mokahari hamawelema on eke tiyenne dan. man inna rate... ehema lankwe karanna beConnection Steady nam.. NETFLIX and Youtube walata 10Mbps athi machan... 1080p
TG එකේ හරියට සෙට් උනොත් පට්ට බෑවිල්ලක් බාන්න පුලුවන්. කෙලින්ම ඉන්ඩෙක්ස් පිටින් එන්නෙ මුලු ජීවිත කාලෙම රිලීස් වෙච්ච ෆිල්ම්ස් ටිවී සිරීස්, ගේමස් එහෙම. ආයිත් හොය හොය ඉන්න ඕනෙ නෑ. ඒ නිසා වෙන්න ඇති බ්ලොක් කරන්නෙ. මොකද උන් අන්ලිමිටඩ් තනි දවස් වලට ප්‍රොමෝශන් විදියට දුන්නනෙ. ඉතින් උන්ගෙ වැඩිම යුසේජ් ඇත්තෙ ටෙලිග්‍රෑම් ඇන්ඩ් ටොරන්ට් වෙන්න ඇති.TG බ්ලොක් කරාම ඒකනම් ලොකු අවුලක්. ඇයි දන්නෙ නෑ TG බ්ලොක් කරන්න හේතුව.
මේකෙ දෙපැත්තක් තියෙනව. හැමතිස්සෙම 10GB වලට වඩා ලොකු ෆයිල් බාන කෙනෙක්ට 300GB මාසෙට දෙන එක හොඳයි. ඒත් බහුතරයක් මේ වගේ ඩේලි දෙන එකට කැමතියි. මොකද ඩේලි දීල 10GB ඉවර වුණත් පැයකට 450MBක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් 1Mbps ස්පීඩ් එකෙන්.එකගයි. එත් මම ගෙදර ඉදන් වැඩ කරන දවස්වලට සහ විවේක වෙලාවට ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න හදන වෙලාවට එහෙම මේ පැකේජ් එක හරියන්නේ නැහැ. 10gig ඩේලි ලිමිට් එක අයින් කරලා, Night - Day ඩේටා divide එකත් අයින් කරලා, ඔන්න 300 gig මාසෙකට දුන්නා නම්, මට ඔය ගාණට වටිනවා. එහෙම කරන්නයි තිබුණේ ඇත්තටම.
අනික ටොරෙන්ට් නැති එක.
මගේ පැත්තෙන් බලලා කිව්වේමේක ඇත්තටම ගැලපෙන අයත් ඇති. එත් අපි එකග වෙමු, අන්ලිමිටඩ් කියලා මේ පොඩි ඇන්දිල්ලක් කරන්න හදන්නේ කියන එකට. ඒක වැරදිනේ මචන්.
TG එකේ හරියට සෙට් උනොත් පට්ට බෑවිල්ලක් බාන්න පුලුවන්. කෙලින්ම ඉන්ඩෙක්ස් පිටින් එන්නෙ මුලු ජීවිත කාලෙම රිලීස් වෙච්ච ෆිල්ම්ස් ටිවී සිරීස්, ගේමස් එහෙම. ආයිත් හොය හොය ඉන්න ඕනෙ නෑ. ඒ නිසා වෙන්න ඇති බ්ලොක් කරන්නෙ. මොකද උන් අන්ලිමිටඩ් තනි දවස් වලට ප්‍රොමෝශන් විදියට දුන්නනෙ. ඉතින් උන්ගෙ වැඩිම යුසේජ් ඇත්තෙ ටෙලිග්‍රෑම් ඇන්ඩ් ටොරන්ට් වෙන්න ඇති.
512 Unlimited එකෙන් ෆිල්ම් බාපු අපිට ඕව නම් පස්න නෙමේ.මේකෙ දෙපැත්තක් තියෙනව. හැමතිස්සෙම 10GB වලට වඩා ලොකු ෆයිල් බාන කෙනෙක්ට 300GB මාසෙට දෙන එක හොඳයි. ඒත් බහුතරයක් මේ වගේ ඩේලි දෙන එකට කැමතියි. මොකද ඩේලි දීල 10GB ඉවර වුණත් පැයකට 450MBක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් 1Mbps ස්පීඩ් එකෙන්.
ටොරෙන්ට් නැති එකට වඩා මට නම් ප්‍රශ්නෙ TG නැති එක.
ඔව් පරණ ඒවට යන්න නම් ඉතුරු මාස ගානට මාසෙට 1000 බැගින් දෙන්න වෙනව කිව්වOka active kalaoth awdudakk yanaknn aye parana ewata yannath ba nwda ?? Kela wenawa awlk unuth

Porn සහ auto download හින්දා වෙන්න පුළුවන්. හැමෝම auto download disable කරන්නේ නැහැ නේ.මේකෙ දෙපැත්තක් තියෙනව. හැමතිස්සෙම 10GB වලට වඩා ලොකු ෆයිල් බාන කෙනෙක්ට 300GB මාසෙට දෙන එක හොඳයි. ඒත් බහුතරයක් මේ වගේ ඩේලි දෙන එකට කැමතියි. මොකද ඩේලි දීල 10GB ඉවර වුණත් පැයකට 450MBක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් 1Mbps ස්පීඩ් එකෙන්.
ටොරෙන්ට් නැති එකට වඩා මට නම් ප්‍රශ්නෙ TG නැති එක.
එක එක අයට මේක එක එක විදියට බලපාන්නෙ මචං. මට නම් ටොරෙන්ට් සීන් එක කිසිම ප්‍රශ්නයක් නෑ. VPS තියෙනව එයින් එකකට දාල ඩවුන් කරල ලස්සනට ඩ්‍රයිව් දාන්න පුලුවන්.512 Unlimited එකෙන් ෆිල්ම් බාපු අපිට ඕව නම් පස්න නෙමේ.ටොරන්ට් නැති එකයි අවුල. මොකද සමහර valuable resources , linda, udemy cources තියෙන්නෙ torrent විදියට විතරයි. ඩිරෙක්ට් බාන්න ඇඩ් 100ක් විතර බලල පට්ට කට්ටක් කන්න ඕනෙ.