SLT Unlimited ගත්ත

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මචං මට නම් මේකෙ ඔය Telegram කේස් එක තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නෙ. VPN ප්‍රශ්නෙ නම් මම හිතන්නෙ නෑ ලොකු අවුලක් වෙයි කියල. අපි වැඩ කරන VPN මුංට බ්ලොක් කරන්න බෑ කොහොමත්. මම පැකේජ් මාරු කරන්න අහද්දි මේ ටොරෙන්ට් සීන් එකවත්, Telegram සීන් එකවත් කිව්වෙ නෑ. ටොරෙන්ට් නම් බාන්න ක්‍රම තියෙනව ඒත් මේ විදියට TG බ්ලොක් කරාම ඒකනම් ලොකු අවුලක්. ඇයි දන්නෙ නෑ TG බ්ලොක් කරන්න හේතුව.

    මගේ නම් මතය මේ පැකේජ් සෑහෙන ලාබයි, ඉන්ටර්නෙට් එකෙන් හරියට වැඩක් ගන්න කෙනෙක්ට.
    මේක ලාබයි මටත්
    මමත් හෙටම ඇක්ටිව් කරනවා
    VPN කෙස් එක බලන්න ඕනේ පොඩ්ඩක්
    ටොරන්ට්ස් නම් සීද්දර්ස් යුස් කරනවා මම ඉතින් කෙලින්ම එකට බාල එකෙන් මේකට බා ගන්නවා
    ටෙලිග්‍රෑම් අනේ මන්ද ඉතින්
     
    • Like
    Reactions: pga and kasun_kbp

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේක ලාබයි මටත්
    මමත් හෙටම ඇක්ටිව් කරනවා
    VPN කෙස් එක බලන්න ඕනේ පොඩ්ඩක්
    ටොරන්ට්ස් නම් සීද්දර්ස් යුස් කරනවා මම ඉතින් කෙලින්ම එකට බාල එකෙන් මේකට බා ගන්නවා
    ටෙලිග්‍රෑම් අනේ මන්ද ඉතින්

    VPN case eka nattan 10G package eka shape.

    SLT unlimited packages pennanne ne site eke dan. ubala banna nisa wenna ati
    pennanawa. umbe awlak
    ------ Post added on Apr 10, 2021 at 9:51 PM
     
    • Like
    Reactions: topkollek

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    කියවපු ගමන් පැනලා ගන්නයි මාත් හැදුවේ. වෙලාවට කමෙන්ට් ටික කියවගෙන ආවේ. මේක අන්ලිමිටඩ් වෙන්නේ කොහොම ද? :oo: දවසකට 10G දීලා, 1Mbps ස්පීඩ් අඩු කරනවා කියන්නේ, අර තිබ්බ විදිහමයි හැබැයි සීමා වෙනස් කරලා නේ? :frown: 10 ජීබී දවසකට ඇති අයත් ඇති. ඒත් මම ඒ ගොඩට අයිති නැහැ.:sorry:

    ෆුල් අන්ලිමිටඩ් පැකේජ් එක ගත්තත්, ටොරෙන්ට් නැති එක ගැටලුවක්. :eek:

    දැනට තියෙන විදිහ හොදයි. (Fibre Web Family + වුවමනා වුනහම ඩේටා ගන්නවා) එහෙම කරලත් මෙච්චර වියදමක් යන්නේ නැහැ.

    බලමු අනෙක් අය මොනවා දාවිද කියලා. ෆයිබර් එකේ මම කැමතිම අප්ලෝඩ් ස්පීඩ් එක විතරයි. අනෙක් අයටත් එහෙම දෙන්න පුලුවන් නම්, මෙලහට සම්පූර්ණයෙන්ම කනෙක්ෂන් එක මාරු කරලා.
     
    • Like
    Reactions: reddit and vito

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    Telegram dunnoth ape un eka digata line eke full bandwidth use wenna loku downloads danawa.ekayi limit karala atte.dan links wena wenama hoyala daddi bandwidth hama welawema full use wenne na.
    ඉතින් යකො ඒකට සම්පූර්ණයෙන් block කරල හරියනවද? abuse කරන එවුන්ව අල්ලනව මිසක්.. :oo:
     
    • Like
    Reactions: lilman

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    කියවපු ගමන් පැනලා ගන්නයි මාත් හැදුවේ. වෙලාවට කමෙන්ට් ටික කියවගෙන ආවේ. මේක අන්ලිමිටඩ් වෙන්නේ කොහොම ද? :oo: දවසකට 10G දීලා, 1Mbps ස්පීඩ් අඩු කරනවා කියන්නේ, අර තිබ්බ විදිහමයි හැබැයි සීමා වෙනස් කරලා නේ? :frown: 10 ජීබී දවසකට ඇති අයත් ඇති. ඒත් මම ඒ ගොඩට අයිති නැහැ.:sorry:

    ෆුල් අන්ලිමිටඩ් පැකේජ් එක ගත්තත්, ටොරෙන්ට් නැති එක ගැටලුවක්. :eek:

    දැනට තියෙන විදිහ හොදයි. (Fibre Web Family + වුවමනා වුනහම ඩේටා ගන්නවා) එහෙම කරලත් මෙච්චර වියදමක් යන්නේ නැහැ.

    බලමු අනෙක් අය මොනවා දාවිද කියලා. ෆයිබර් එකේ මම කැමතිම අප්ලෝඩ් ස්පීඩ් එක විතරයි. අනෙක් අයටත් එහෙම දෙන්න පුලුවන් නම්, මෙලහට සම්පූර්ණයෙන්ම කනෙක්ෂන් එක මාරු කරලා.
    එහම කොහොමද යකෝ වෙන්නේ
    උබට මාසෙට ගිගා 300 ගන්න Any storm එක ගන්න ඕනේ එක 6700 වෙනවා
    මේ අන්ලිමිටඩ් එකෙන් 300 ගිගා මාසෙට එකත් ඒනි ටයිම්
    අනික මාසේ ඉවර වෙනකන් ඩේට ඉවර වෙන්නෙම නැනේ

    බැරි වෙලාවත් අප්ඩේට් එකක් ගිහින් ගිගා 20 කපුනොත් නිකන් පැකේජ් එකේ
    මේකේ එහෙම වෙන්නේ නැ ගිගා 10 කපුනම 1 ට අඩු වෙනවා අපිට අප්ඩේට් එක බලල අයින් කරන්න වෙලාවක් තියෙනවා
    ආයේ පහු වෙනදට ස්පීඩ් නෝමල් වෙනවා
    හිතපන් මේක පට්ට වාසි
     
    • Like
    Reactions: tin tin and dayt0na

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඒක 100%ක් සාර්ථක නෑ බං. ස්පීඩ් එක සෑහෙන අඩුවෙනව. Ping එක සෑහෙන වැඩියි. Microsoft Teams, Skype වගේ ඇප් පිස්සු නටනව. ෆෝන් වලට කන්ෆිගර් කරන්න බැරි වගේ අවුල් ගොඩක් තියෙනව නේහ්?
    මම හිතන්නෙ මම හිතන එක ගැන තමයි උඹ කියන්නෙ

    You think tunnelling legal?
    Tunnel නෙමෙයි බන්. නීත්‍යාණුකූලව කියල මම කිව්වෙ. ලංකාවේ ඉන්ටර්නෙට් භාවිතා කරන අයගෙන් 95%ක්ම නිකම් facebook, youtube, whatsapp වගේ දේවල් පාවිච්චි කරන අය. ඒ අයට normal packages දෙන ගමන් ඉතිරි 5%ට Unlimited ගන්න පුලුවන් වෙන්න ඒ පැකේජ් හදල තියෙන්නෙ. පොඩ්ඩක් හැම නෙට්වර්ක් එකේම පැකෙජ් බලල කට්ටක් කාල හොයාගනින්. (අපි හිතන තරම් ISPල නරක් නෑ )
     
    • Like
    Reactions: msan

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    VPN nathi eka thamai lokuma awula. Saharan ge case eka thibba dawas wala VPN block karala openvpn ekata connect wenna baruwa wenama amazon windows server ekak up karala use kale :(
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,386
    1,006
    113
    මේක ලාබයි මටත්
    මමත් හෙටම ඇක්ටිව් කරනවා
    VPN කෙස් එක බලන්න ඕනේ පොඩ්ඩක්
    ටොරන්ට්ස් නම් සීද්දර්ස් යුස් කරනවා මම ඉතින් කෙලින්ම එකට බාල එකෙන් මේකට බා ගන්නවා
    ටෙලිග්‍රෑම් අනේ මන්ද ඉතින්
    okath dapan mekama .ita passa seedr limitation genei. ehema badu inna. slt un mekth innwane.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක ලාබයි මටත්
    මමත් හෙටම ඇක්ටිව් කරනවා
    VPN කෙස් එක බලන්න ඕනේ පොඩ්ඩක්
    ටොරන්ට්ස් නම් සීද්දර්ස් යුස් කරනවා මම ඉතින් කෙලින්ම එකට බාල එකෙන් මේකට බා ගන්නවා
    ටෙලිග්‍රෑම් අනේ මන්ද ඉතින්
    එහම කොහොමද යකෝ වෙන්නේ
    උබට මාසෙට ගිගා 300 ගන්න Any storm එක ගන්න ඕනේ එක 6700 වෙනවා
    මේ අන්ලිමිටඩ් එකෙන් 300 ගිගා මාසෙට එකත් ඒනි ටයිම්
    අනික මාසේ ඉවර වෙනකන් ඩේට ඉවර වෙන්නෙම නැනේ

    බැරි වෙලාවත් අප්ඩේට් එකක් ගිහින් ගිගා 20 කපුනොත් නිකන් පැකේජ් එකේ
    මේකේ එහෙම වෙන්නේ නැ ගිගා 10 කපුනම 1 ට අඩු වෙනවා අපිට අප්ඩේට් එක බලල අයින් කරන්න වෙලාවක් තියෙනවා
    ආයේ පහු වෙනදට ස්පීඩ් නෝමල් වෙනවා
    හිතපන් මේක පට්ට වාසි
    මටත් හිතෙන්නෙ සෑහෙන ලාබයි කියල මේක. මොකද 100Mbps වලින් යන්නෙ. අප් එක 50.
    කියවපු ගමන් පැනලා ගන්නයි මාත් හැදුවේ. වෙලාවට කමෙන්ට් ටික කියවගෙන ආවේ. මේක අන්ලිමිටඩ් වෙන්නේ කොහොම ද? :oo: දවසකට 10G දීලා, 1Mbps ස්පීඩ් අඩු කරනවා කියන්නේ, අර තිබ්බ විදිහමයි හැබැයි සීමා වෙනස් කරලා නේ? :frown: 10 ජීබී දවසකට ඇති අයත් ඇති. ඒත් මම ඒ ගොඩට අයිති නැහැ.:sorry:

    ෆුල් අන්ලිමිටඩ් පැකේජ් එක ගත්තත්, ටොරෙන්ට් නැති එක ගැටලුවක්. :eek:

    දැනට තියෙන විදිහ හොදයි. (Fibre Web Family + වුවමනා වුනහම ඩේටා ගන්නවා) එහෙම කරලත් මෙච්චර වියදමක් යන්නේ නැහැ.

    බලමු අනෙක් අය මොනවා දාවිද කියලා. ෆයිබර් එකේ මම කැමතිම අප්ලෝඩ් ස්පීඩ් එක විතරයි. අනෙක් අයටත් එහෙම දෙන්න පුලුවන් නම්, මෙලහට සම්පූර්ණයෙන්ම කනෙක්ෂන් එක මාරු කරලා.
    300GB AnyTime Plan එකක් පට්ට ගණං. අනිත් එක ඒක ස්ලෝ වුණාම 64Kbps වලට ඩ්‍රොප් වෙන්නෙ. එහෙම බැලුවමත් මේක ගොඩක් ලාබයි කියල හිතෙන්නෙ.
    Tunnel නෙමෙයි බන්. නීත්‍යාණුකූලව කියල මම කිව්වෙ. ලංකාවේ ඉන්ටර්නෙට් භාවිතා කරන අයගෙන් 95%ක්ම නිකම් facebook, youtube, whatsapp වගේ දේවල් පාවිච්චි කරන අය. ඒ අයට normal packages දෙන ගමන් ඉතිරි 5%ට Unlimited ගන්න පුලුවන් වෙන්න ඒ පැකේජ් හදල තියෙන්නෙ. පොඩ්ඩක් හැම නෙට්වර්ක් එකේම පැකෙජ් බලල කට්ටක් කාල හොයාගනින්. (අපි හිතන තරම් ISPල නරක් නෑ )
    මම ඔය වැඩේ මුලින් කරන්න හදල YouTube Plan එක දැම්ම මගේ මොබිටෙල් ෆෝන් එකේ. LTE Full Signal තියෙනව බට් 360p Video එකක් ලෝඩ් වෙන්න හැට පැයක් යනව. ඒ ප්ලෑන් රිලීස් කරයින් පස්සෙ මොබයිල් නෙට්වර්ක් සම්පූර්ණයෙන්ම අවුල් ගියා ගොඩක් පැතිවල. විශේෂයෙන්ම මොබිටෙල්+ඩයලොග්. ඒ නිසා ඒක තේරුමක් නෑ බං.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,914
    11,964
    113
    මේක ලාබයි මටත්
    මමත් හෙටම ඇක්ටිව් කරනවා
    VPN කෙස් එක බලන්න ඕනේ පොඩ්ඩක්
    ටොරන්ට්ස් නම් සීද්දර්ස් යුස් කරනවා මම ඉතින් කෙලින්ම එකට බාල එකෙන් මේකට බා ගන්නවා
    ටෙලිග්‍රෑම් අනේ මන්ද ඉතින්
    mama mobitel teachers eka use karanawa.. eke facebook, porn, vpn, torrent hama dema okkoma block kiyala sign karala ganna ona.. e unata porn, VPN, torrent okoma wada karanawa..
    pornhub.com, insta, tiktok witharai block. ewata VPN ekak dammama wada..

    oya VPN block kiyanne, VPN dammama youtube, zoom package wala data normal package eken kapenne unta ip identify karanna bari nisa...
    ethkota ape mooda minissu unta complain karanawa data kapuna kiyala.. e nisa thama oya VPN block kiyanne....
    mokewath VPN block naha.. ona nam aran balapalla.. torrent block karalath naha.. godak bawoth mattu wei kiyala baya nam torrent google drive ekata adala baapan.. owa kiyala denna onada ban api...