1Mbps machan10gb iwara unama speed eka khmda?
Active wenna kochchara wela giyada bn
contract period ekak thiyenawada ban 1 year?1Mbps machan
danut 1 Mbps eken yanne
කිසිම අවුලක් නැ බන් යුටියුබ් 480 වලින් හිර නොවී බලන්න පුළුවන් ඉස්සරහට ස්කිප් කර කර උනත් බලන්න පුළුවන් බෆාරින් රවුම 2 පාරක් කැරකෙන්නේ ලෝඩ් වෙනවා
720 නම් පොඩ්ඩක් බෆර් වෙනවා වැඩියෙන් හැබැයි ටිකක් ලෝඩ් වෙන්න දීල වීඩියෝ එක බැලුවොත් අවුලක් නැතුව එක දිගට බලන්න පුළුවන්
වෙබ් වලට නම් යන්න කිසි අවුලක් නැ
හුටස් ගාල ලොඅඩ් වෙනවා
මම හිටන්නේ පින් එක අඩු නිසා වෙන්න ඕනේ
වැඩ කර ගන්න නම් පුළුවන් කිසිම අවුලක් නැ
මම VPS වලට එහෙම ලොග් වෙනවා කිසිම අවුලක් නැ
ස්පීඩ් අඩු කියල තේරෙන්නේ නැ
මට නම් පාඩු නැ
ගිග 10 ඕනේ කමින් ඉවර කර ගත්තේ මේකේ 1 Mbps චෙක් කරන්නම
තව පැයකින් ගිග 10 ලෝඩ් වෙනවා
මට නම් ගානේ හැටියට මේක වාසි
![]()
View attachment 120024
පැය කාලයි බන ගියේ
------ Post added on Apr 11, 2021 at 10:55 PM
එහෙම එකක් නම් කිව්වේ නැ බන් මටcontract period ekak thiyenawada ban 1 year?
පැය කාලයි බන ගියේ
------ Post added on Apr 11, 2021 at 10:55 PM
මම හිතන්නෙ නෑ ආයිත් Renew වෙන්න පැය 10ක් යයි කියල. රෑ 12ට Renew වෙයි කියල හිතෙන්නෙ බං. පොඩ්ඩක් බලල කමෙන්ට් එකක් දාපං.1Mbps machan
danut 1 Mbps eken yanne
කිසිම අවුලක් නැ බන් යුටියුබ් 480 වලින් හිර නොවී බලන්න පුළුවන් ඉස්සරහට ස්කිප් කර කර උනත් බලන්න පුළුවන් බෆාරින් රවුම 2 පාරක් කැරකෙන්නේ ලෝඩ් වෙනවා
720 නම් පොඩ්ඩක් බෆර් වෙනවා වැඩියෙන් හැබැයි ටිකක් ලෝඩ් වෙන්න දීල වීඩියෝ එක බැලුවොත් අවුලක් නැතුව එක දිගට බලන්න පුළුවන්
වෙබ් වලට නම් යන්න කිසි අවුලක් නැ
හුටස් ගාල ලොඅඩ් වෙනවා
මම හිටන්නේ පින් එක අඩු නිසා වෙන්න ඕනේ
වැඩ කර ගන්න නම් පුළුවන් කිසිම අවුලක් නැ
මම VPS වලට එහෙම ලොග් වෙනවා කිසිම අවුලක් නැ
ස්පීඩ් අඩු කියල තේරෙන්නේ නැ
මට නම් පාඩු නැ
ගිග 10 ඕනේ කමින් ඉවර කර ගත්තේ මේකේ 1 Mbps චෙක් කරන්නම
තව පැයකින් ගිග 10 ලෝඩ් වෙනවා
මට නම් ගානේ හැටියට මේක වාසි
![]()
View attachment 120024
පැය කාලයි බන ගියේ
------ Post added on Apr 11, 2021 at 10:55 PM
ඒක බැලන්ස් කරල හදන්නෙ බං. දවස් ගානට ගණං හදල.හප්පට එහෙමද. එතකොට billing cycle එක වෙනස් වෙලා නැද්ද? මේ මාසෙ බිල හැදෙන්නේ කොහොමද? කලින් පැකේජ් එකේ පාවිච්චි කරපු ටික නොමිලෙද?
එ දවස් වලට ඒ පැකේජ් එකේ ගානෙන් හැදෙනවාහප්පට එහෙමද. එතකොට billing cycle එක වෙනස් වෙලා නැද්ද? මේ මාසෙ බිල හැදෙන්නේ කොහොමද? කලින් පැකේජ් එකේ පාවිච්චි කරපු ටික නොමිලෙද?
ඔව් රැ 12 වෙනකොට රිනිව් වෙන්වමම හිතන්නෙ නෑ ආයිත් Renew වෙන්න පැය 10ක් යයි කියල. රෑ 12ට Renew වෙයි කියල හිතෙන්නෙ බං. පොඩ්ඩක් බලල කමෙන්ට් එකක් දාපං.
මාත් දැන් ලිමිට් ඉවර කරනව තව ටිකකින්. සාමාන්‍ය විදියට ගෙදර අය යූස් කරල 4.5GB ගිහිල්ල අද දවසට මේ වෙද්දි. ඒ ගිහිල්ල තියෙන්නෙත් මම Speedtest 4ක් විතර දාල. ඒකටම 2GB විතර ගියා. මේක සෑහෙන ලාබයි බං මටත්.එ දවස් වලට ඒ පැකේජ් එකේ ගානෙන් හැදෙනවා
මේ දවස් ටිකට මේ පැකේජ් එකේ ගානෙන් හැදෙනවා
දෙකේ එකතුව එනවා අන්තිමට
නොමිලේ නම් ඕකුන් පම්කක් වත් දෙන්නේ නැ
ඔව් රැ 12 වෙනකොට රිනිව් වෙන්ව
මොකෝ අඩ ඕන එක තියෙන්නේ බන් Till 12 Aprilකියල ඉතින් 12 ලබපු ගමන් ආයේ 10 ඇඩ් වෙනවා
මම මේ 720 විදියයෝ එකක් බලන ගමන් බ්‍ර්රුව්ස් කරන්නේ VPS එකකුත් ඕපන් කරන ඉන්නේ බැක්ග්‍රවුන්ඩ් එකේ
View attachment 120025
Mchn mokakda me Meet Unlimited kathawa? Flash 10,25 packages walata WFH packages wala data count wennedda data cap ekata?1Mbps machan
danut 1 Mbps eken yanne
කිසිම අවුලක් නැ බන් යුටියුබ් 480 වලින් හිර නොවී බලන්න පුළුවන් ඉස්සරහට ස්කිප් කර කර උනත් බලන්න පුළුවන් බෆාරින් රවුම 2 පාරක් කැරකෙන්නේ ලෝඩ් වෙනවා
720 නම් පොඩ්ඩක් බෆර් වෙනවා වැඩියෙන් හැබැයි ටිකක් ලෝඩ් වෙන්න දීල වීඩියෝ එක බැලුවොත් අවුලක් නැතුව එක දිගට බලන්න පුළුවන්
වෙබ් වලට නම් යන්න කිසි අවුලක් නැ
හුටස් ගාල ලොඅඩ් වෙනවා
මම හිටන්නේ පින් එක අඩු නිසා වෙන්න ඕනේ
වැඩ කර ගන්න නම් පුළුවන් කිසිම අවුලක් නැ
මම VPS වලට එහෙම ලොග් වෙනවා කිසිම අවුලක් නැ
ස්පීඩ් අඩු කියල තේරෙන්නේ නැ
මට නම් පාඩු නැ
ගිග 10 ඕනේ කමින් ඉවර කර ගත්තේ මේකේ 1 Mbps චෙක් කරන්නම
තව පැයකින් ගිග 10 ලෝඩ් වෙනවා
මට නම් ගානේ හැටියට මේක වාසි
![]()
View attachment 120024
පැය කාලයි බන ගියේ
------ Post added on Apr 11, 2021 at 10:55 PM
නැහැ බ්‍රෝ එව්වා අන්ලිමිටෙඩ් සුම් සක්යිප් එනම් මනම් අන්ලිමිටඩ්Mchn mokakda me Meet Unlimited kathawa? Flash 10,25 packages walata WFH packages wala data count wennedda data cap ekata?
1Mbps machan
danut 1 Mbps eken yanne
කිසිම අවුලක් නැ බන් යුටියුබ් 480 වලින් හිර නොවී බලන්න පුළුවන් ඉස්සරහට ස්කිප් කර කර උනත් බලන්න පුළුවන් බෆාරින් රවුම 2 පාරක් කැරකෙන්නේ ලෝඩ් වෙනවා
720 නම් පොඩ්ඩක් බෆර් වෙනවා වැඩියෙන් හැබැයි ටිකක් ලෝඩ් වෙන්න දීල වීඩියෝ එක බැලුවොත් අවුලක් නැතුව එක දිගට බලන්න පුළුවන්
වෙබ් වලට නම් යන්න කිසි අවුලක් නැ
හුටස් ගාල ලොඅඩ් වෙනවා
මම හිටන්නේ පින් එක අඩු නිසා වෙන්න ඕනේ
වැඩ කර ගන්න නම් පුළුවන් කිසිම අවුලක් නැ
මම VPS වලට එහෙම ලොග් වෙනවා කිසිම අවුලක් නැ
ස්පීඩ් අඩු කියල තේරෙන්නේ නැ
මට නම් පාඩු නැ
ගිග 10 ඕනේ කමින් ඉවර කර ගත්තේ මේකේ 1 Mbps චෙක් කරන්නම
තව පැයකින් ගිග 10 ලෝඩ් වෙනවා
මට නම් ගානේ හැටියට මේක වාසි
![]()
View attachment 120024
පැය කාලයි බන ගියේ
------ Post added on Apr 11, 2021 at 10:55 PM
owa tika dawaskin kela weida dnne na bn
මචං ගිගා දහයෙ සීමාවෙ ඉද්දි අප්ලෝඩ් ස්පීඩ් එක ඈස් යූෂුවල්ද ? 40~ 50 එනවද ?

ඔව් නෝමල් ස්පීඩ් එක 100 ඩවුන් සහ 50 අප්මචං ගිගා දහයෙ සීමාවෙ ඉද්දි අප්ලෝඩ් ස්පීඩ් එක ඈස් යූෂුවල්ද ? 40~ 50 එනවද ?
ඔව් මාත් ඊයෙ YouTube 720p බැලුවෙ. තත්පර 5-10ක් විතර මුලින් තිබ්බම පැයක විතර එකක් වුණත් බලන්න පුලුවන් පොඩ්ඩක්වත් Buffer වෙන්නෙ නෑ. මම 3GB විතර යූස් කරල මේ වෙද්දි ලිමිට් ඉවර වුණයින් පස්සෙ.ඔව් නෝමල් ස්පීඩ් එක 100 ඩවුන් සහ 50 අප්
ගිගා 10 පස්සේ ඔකොම 1 MB වලට අඩු වෙනවා
අප 1 ඩවුන් 1 වෙනවා
යුටියුබ් බලන්න වෙබ් බ්‍රවුස් කරන කිසිම අවුලක් නැ
720 පි වීඩියෝ බැලුවේ මම නම්
නොසෑහෙන්න Download නොකර දවසට 10GB නම් ඕනාවටත් වැඩියි අන්ලිමිටඩ් ඕනෙත් නෑ. Google drive eke Sync උනොත් දන්නෙම නැතුව 10GB ඉවර වෙයි. 5500ට පාඩුයි.නොසෑහෙන්න download කරනවා නම් ඕක හොඳයි , නැත්නම් 10 gb එක