මම දැන් ඩේට ඉවර කරගෙන බැලුව. 1Mbps Download & 1Mbps Upload හරියටම යනව.
YouTube Video එකක් බලන්න පුලුවන් 480p අවුලක් නැතුව.
VPS එකක TeamViewer වල වැඩ කරන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.
හැබැයි කනෙක්ෂන් එක ෂෙයාර් කරගෙන පාවිච්චි කරනව නම් අවුල් යනව පොඩ්ඩක්. 1Mbps බෙදෙන නිසා. තනියම යූස් කරනව නම් 1Mbps ආවම අවුලක් නැතුව යූස් කරන්න පුලුවන්.
ඔව් මචං. මේක නම් ගානට වටිනව. ෂුවර්!ඕකහොදටම ඇති බන්. Flash 10 1k ne. 25$ ne
අනිත් ඒවා අවුල්
Starlink 150 Mbps දෙන්නෙත් 100$.
500$ dish+items tika
ඔව් මචං. මේක නම් ගානට වටිනව. ෂුවර්!
රෑ 12 උන ගමන් 10GB Renew වෙලා නෑ. කනෙක්ෂන් එක ඇක්ටිව් වුණේ උදේ නිසා උදේ Renew වෙනව ඇත්තෙ.
------ Post added on Apr 12, 2021 at 12:06 AM
50Mbps mcn upload speed eka. Constantly 50Mbps enawa. 10GB Exceed unama 1Mbps wenawa bn up ekath.Upload tma bn speed 1ka awula kohomada oka shape d?
Man 2020 ma upload danme ofiz 1ke
Cooperate line 1ke
Dan ba efa wenawa affa
ඒව නම් අවුල් වගේ බං. මේක නම් සුපිරියි. දැන් මම HD Video එකකුත් බලනව 1Mbps ලිමිට් එකෙන්. තත් 10ක් වගේ මුලින් තියල තිබ්බම ලස්සනට යනව ඉවර වෙනකල්.4G packages chora neda bn.
12ta reset wenne nadda ban?ඒව නම් අවුල් වගේ බං. මේක නම් සුපිරියි. දැන් මම HD Video එකකුත් බලනව 1Mbps ලිමිට් එකෙන්. තත් 10ක් වගේ මුලින් තියල තිබ්බම ලස්සනට යනව ඉවර වෙනකල්.
අනිත් එක 1Mbps වුණා කියල අවුලක් නෑ Skype, Team ඔක්කොම ෆුල් ස්පීඩ් එකෙන් වැඩ.
නෑ බං. මට හිතෙන්නෙ පැකේජ් එක ඇක්ටිව් වුණ වෙලාවට රීසෙට් වෙන්නෙ. හෙට උදේ 11ට වෙයි.12ta reset wenne nadda ban?
ඒව නම් අවුල් වගේ බං. මේක නම් සුපිරියි. දැන් මම HD Video එකකුත් බලනව 1Mbps ලිමිට් එකෙන්. තත් 10ක් වගේ මුලින් තියල තිබ්බම ලස්සනට යනව ඉවර වෙනකල්.
අනිත් එක 1Mbps වුණා කියල අවුලක් නෑ Skype, Team ඔක්කොම ෆුල් ස්පීඩ් එකෙන් වැඩ.
නෑ මචං. කොහොමහරි මම සාමාන්‍ය විදියට යූස් කර කර හිටියෙ ලිමිට් වුණ වෙලාවෙ ඉඳල. මේ වෙද්දි 400MB ගිහිල්ල ලිමිට් වුණ වෙලාවෙ ඉඳල. ඒ කියන්නෙ පැයක විතර ඉඳල. මේ මම උපරිමෙන් යූස් කරල නෙමෙයි. HD Video අතරින් පතර බලල වගේ.10GB Limit එකෙන් පස්සේ 1Mbps එකෙන් 1GB ෆයිල් එකක් Download වෙන්න යන Time එක චෙක් කරේ නැතිද?
machan puluwanna nam download check karala balala kiyapan. 100mb file ekak wage
Netflix HD wage puluwanda balapnView attachment 120036
120KBps to 160KBps වගේ යනව මචං. හිටපු ගමන් 512KBps ඇවිල්ල ආයිත් ඩ්‍රොප් වෙනව 120 අතරට. 720p HD Video එකක් නම් කිසිම අවුලක් නැතුව බලන්න පුලුවන්. දැන් මම විනාඩි 30ක් තිස්සෙ බලනව HD එකක් පොඩ්ඩක්වත් Buffer වෙන්නෙ නෑ.
Netflix මම යූස් කරන්නෙ නෑ මචං. ෆෝන් එකේ ඇප් එකක් තිබ්බ ඒකෙ අකවුන්ට් එකේ ට්‍රයල් පීරියඩ් ඉවර වෙලා ඇති. සාම්පල් එකක් මොකක්හරි බලන්න ක්‍රමයක් තියේ නම් කියන්න. මම දැන් ට්‍රයි කරන්නම්.Netflix HD wage puluwanda balapn

its okNetflix මම යූස් කරන්නෙ නෑ මචං. ෆෝන් එකේ ඇප් එකක් තිබ්බ ඒකෙ අකවුන්ට් එකේ ට්‍රයල් පීරියඩ් ඉවර වෙලා ඇති. සාම්පල් එකක් මොකක්හරි බලන්න ක්‍රමයක් තියේ නම් කියන්න. මම දැන් ට්‍රයි කරන්නම්.![]()
View attachment 120036
120KBps to 160KBps වගේ යනව මචං. හිටපු ගමන් 512KBps ඇවිල්ල ආයිත් ඩ්‍රොප් වෙනව 120 අතරට. 720p HD Video එකක් නම් කිසිම අවුලක් නැතුව බලන්න පුලුවන්. දැන් මම විනාඩි 30ක් තිස්සෙ බලනව HD එකක් පොඩ්ඩක්වත් Buffer වෙන්නෙ නෑ.