SLT Unlimited ගත්ත

hekelum

Well-known member
  • Jan 8, 2008
    935
    402
    63

    Attachments

    • Screenshot_2021-04-11-23-20-33-500_com.android.settings.jpg
      Screenshot_2021-04-11-23-20-33-500_com.android.settings.jpg
      99.9 KB · Views: 84

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම දැන් ඩේට ඉවර කරගෙන බැලුව. 1Mbps Download & 1Mbps Upload හරියටම යනව.
    YouTube Video එකක් බලන්න පුලුවන් 480p අවුලක් නැතුව.
    VPS එකක TeamViewer වල වැඩ කරන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.
    හැබැයි කනෙක්ෂන් එක ෂෙයාර් කරගෙන පාවිච්චි කරනව නම් අවුල් යනව පොඩ්ඩක්. 1Mbps බෙදෙන නිසා. තනියම යූස් කරනව නම් 1Mbps ආවම අවුලක් නැතුව යූස් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: erozan

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell

    ඕකහොදටම ඇති බන්. Flash 10 1k ne. 25$ ne
    අනිත් ඒවා අවුල්

    Starlink 150 Mbps දෙන්නෙත් 100$.
    500$ dish+items tika
     
    • Like
    Reactions: msan

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕකහොදටම ඇති බන්. Flash 10 1k ne. 25$ ne
    අනිත් ඒවා අවුල්

    Starlink 150 Mbps දෙන්නෙත් 100$.
    500$ dish+items tika
    ඔව් මචං. මේක නම් ගානට වටිනව. ෂුවර්!

    රෑ 12 උන ගමන් 10GB Renew වෙලා නෑ. කනෙක්ෂන් එක ඇක්ටිව් වුණේ උදේ නිසා උදේ Renew වෙනව ඇත්තෙ.
    ------ Post added on Apr 12, 2021 at 12:06 AM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඔව් මචං. මේක නම් ගානට වටිනව. ෂුවර්!

    රෑ 12 උන ගමන් 10GB Renew වෙලා නෑ. කනෙක්ෂන් එක ඇක්ටිව් වුණේ උදේ නිසා උදේ Renew වෙනව ඇත්තෙ.
    ------ Post added on Apr 12, 2021 at 12:06 AM

    Upload tma bn speed 1ka awula kohomada oka shape d?
    Man 2020 ma upload danme ofiz 1ke
    Cooperate line 1ke 👀
    Dan ba efa wenawa affa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    4G packages chora neda bn.
    ඒව නම් අවුල් වගේ බං. මේක නම් සුපිරියි. දැන් මම HD Video එකකුත් බලනව 1Mbps ලිමිට් එකෙන්. තත් 10ක් වගේ මුලින් තියල තිබ්බම ලස්සනට යනව ඉවර වෙනකල්.

    අනිත් එක 1Mbps වුණා කියල අවුලක් නෑ Skype, Team ඔක්කොම ෆුල් ස්පීඩ් එකෙන් වැඩ.
     
    • Like
    Reactions: manjulabw

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,488
    25,190
    113
    ඒව නම් අවුල් වගේ බං. මේක නම් සුපිරියි. දැන් මම HD Video එකකුත් බලනව 1Mbps ලිමිට් එකෙන්. තත් 10ක් වගේ මුලින් තියල තිබ්බම ලස්සනට යනව ඉවර වෙනකල්.

    අනිත් එක 1Mbps වුණා කියල අවුලක් නෑ Skype, Team ඔක්කොම ෆුල් ස්පීඩ් එකෙන් වැඩ.
    12ta reset wenne nadda ban?
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ඒව නම් අවුල් වගේ බං. මේක නම් සුපිරියි. දැන් මම HD Video එකකුත් බලනව 1Mbps ලිමිට් එකෙන්. තත් 10ක් වගේ මුලින් තියල තිබ්බම ලස්සනට යනව ඉවර වෙනකල්.

    අනිත් එක 1Mbps වුණා කියල අවුලක් නෑ Skype, Team ඔක්කොම ෆුල් ස්පීඩ් එකෙන් වැඩ.

    10GB Limit එකෙන් පස්සේ 1Mbps එකෙන් 1GB ෆයිල් එකක් Download වෙන්න යන Time එක චෙක් කරේ නැතිද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    10GB Limit එකෙන් පස්සේ 1Mbps එකෙන් 1GB ෆයිල් එකක් Download වෙන්න යන Time එක චෙක් කරේ නැතිද?
    නෑ මචං. කොහොමහරි මම සාමාන්‍ය විදියට යූස් කර කර හිටියෙ ලිමිට් වුණ වෙලාවෙ ඉඳල. මේ වෙද්දි 400MB ගිහිල්ල ලිමිට් වුණ වෙලාවෙ ඉඳල. ඒ කියන්නෙ පැයක විතර ඉඳල. මේ මම උපරිමෙන් යූස් කරල නෙමෙයි. HD Video අතරින් පතර බලල වගේ.

    Capture.JPG

    ------ Post added on Apr 12, 2021 at 12:58 AM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    machan puluwanna nam download check karala balala kiyapan. 100mb file ekak wage
    Capture.JPG

    120KBps to 160KBps වගේ යනව මචං. හිටපු ගමන් 512KBps ඇවිල්ල ආයිත් ඩ්‍රොප් වෙනව 120 අතරට. 720p HD Video එකක් නම් කිසිම අවුලක් නැතුව බලන්න පුලුවන්. දැන් මම විනාඩි 30ක් තිස්සෙ බලනව HD එකක් පොඩ්ඩක්වත් Buffer වෙන්නෙ නෑ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    View attachment 120036

    Netflix HD wage puluwanda balapn
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Netflix HD wage puluwanda balapn
    Netflix මම යූස් කරන්නෙ නෑ මචං. ෆෝන් එකේ ඇප් එකක් තිබ්බ ඒකෙ අකවුන්ට් එකේ ට්‍රයල් පීරියඩ් ඉවර වෙලා ඇති. සාම්පල් එකක් මොකක්හරි බලන්න ක්‍රමයක් තියේ නම් කියන්න. මම දැන් ට්‍රයි කරන්නම්. :)
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Netflix මම යූස් කරන්නෙ නෑ මචං. ෆෝන් එකේ ඇප් එකක් තිබ්බ ඒකෙ අකවුන්ට් එකේ ට්‍රයල් පීරියඩ් ඉවර වෙලා ඇති. සාම්පල් එකක් මොකක්හරි බලන්න ක්‍රමයක් තියේ නම් කියන්න. මම දැන් ට්‍රයි කරන්නම්. :)
    its ok 💪
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    View attachment 120036

    120KBps to 160KBps වගේ යනව මචං. හිටපු ගමන් 512KBps ඇවිල්ල ආයිත් ඩ්‍රොප් වෙනව 120 අතරට. 720p HD Video එකක් නම් කිසිම අවුලක් නැතුව බලන්න පුලුවන්. දැන් මම විනාඩි 30ක් තිස්සෙ බලනව HD එකක් පොඩ්ඩක්වත් Buffer වෙන්නෙ නෑ.

    Less than 1Gb file, 700mb already downloaded and 47m remanining. Lol. No thanks.

    Maath m
    Maath mobitel 1Mbps unlimited gatta speed eka enawa 15Mbps wage. 3g connection ekata.

    Na na ambo bungs. Speedtest (ookla) aka speed cap karala na bung. Direct download akak dala balapan. 1mbps enne.

    4mbps aka vitharai browsing walata decent. Downloads aith hath අවුරුද්දk yanawa bung.
    ------ Post added on Apr 12, 2021 at 5:47 AM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මචන් 12 රීසෙට් උනේ නැ නේද
    මගේ මේ උදේ 7 වගේ රීසෙට් උනේ ඩේට ටික
    හැබැයි ස්පීඩ් එක අවුලක් නැ නේද 1 MBPS
     
    • Like
    Reactions: sithija.h