SLT Unlimited ගත්ත

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    Netflix HD wage puluwanda balapn
    1mbps eke netflix weda krnwa shape eke. netflix unge servrs hodai. mam ara dialog time based dala eke data iwra wunama 512kbps ne ene. ekenuth netflix baluwa. quality awul yane na. loku buffer ekak set weneth na. 4K wge nam bari wei but HD shape
     
    • Like
    Reactions: manjulabw

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    1mbps eke netflix weda krnwa shape eke. netflix unge servrs hodai. mam ara dialog time based dala eke data iwra wunama 512kbps ne ene. ekenuth netflix baluwa. quality awul yane na. loku buffer ekak set weneth na. 4K wge nam bari wei but HD shape
    netflix walin ISP lat venam server boxes denaw bn ekai e netflix walat loku awulak yanne naththe
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන් 12 රීසෙට් උනේ නැ නේද
    මගේ මේ උදේ 7 වගේ රීසෙට් උනේ ඩේට ටික
    හැබැයි ස්පීඩ් එක අවුලක් නැ නේද 1 MBPS
    ඔව් මචං. තාම රීසෙට් වෙලා නෑ. මට කනෙක්ෂන් එක ලැබුනෙ ඊයෙ උදේ 11.30ට ඒ වෙලාවට රීසෙට් වෙයි. මේ වෙද්දිත් 1Mbps Connection 3GB විතර යූසේජ් එකක් ගිහිල්ල තියෙන්නෙ.
     
    • Like
    Reactions: EnIgma001

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    Dialog is on the way

    Screenshot_20210412-104159.jpg
     
    • Haha
    Reactions: pga

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඔව් මචං. තාම රීසෙට් වෙලා නෑ. මට කනෙක්ෂන් එක ලැබුනෙ ඊයෙ උදේ 11.30ට ඒ වෙලාවට රීසෙට් වෙයි. මේ වෙද්දිත් 1Mbps Connection 3GB විතර යූසේජ් එකක් ගිහිල්ල තියෙන්නෙ.

    ආ windows update ehema schedule krapan night time nattan 10gb adi
    4n App update unat
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    මම දැන් ඩේට ඉවර කරගෙන බැලුව. 1Mbps Download & 1Mbps Upload හරියටම යනව.
    YouTube Video එකක් බලන්න පුලුවන් 480p අවුලක් නැතුව.
    VPS එකක TeamViewer වල වැඩ කරන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.
    හැබැයි කනෙක්ෂන් එක ෂෙයාර් කරගෙන පාවිච්චි කරනව නම් අවුල් යනව පොඩ්ඩක්. 1Mbps බෙදෙන නිසා. තනියම යූස් කරනව නම් 1Mbps ආවම අවුලක් නැතුව යූස් කරන්න පුලුවන්.

    LTE UNLIMITED 2 ganna baluwe. 2Mbps. Youtube 720p balanna bariweyida ban. thawa "LivenetTV"​

    • Like
    Reactions: Kachaya