mehema jeevath wenna bari weida

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Mama next year marry karanna inne..

    Lankawe me yana widiyata santhosen jeevath wenna bari weida ban? wahaneta petrol gahala, awidala karala... kaala beela inna bari weida?

    =( migrate wenna asawak naha eth barima unoth eka thama karanna wenne... ekath naaki wela baha.. ee nisa danma theeranayak ganna baluwe..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නම් කව්ද හරි Migrate වෙනවා.තරුණ කාලෙම.එහෙම තමයි මම නම් දැනට හිතාගෙන ඉන්නේ. :rolleyes:
    දැන් මයිග්‍රේට් වෙන්න තියෙන ක්‍රම මොනවද.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමත් හරියට තවම දන්නේ නැහැ බන්.:rofl:මම කිව්වේ මගේ බලාපොරොත්තුව ගැන.මම තවම ඉගෙන ගන්නවා!:yes:

    රටකට යන්න බලාපොරොත්තුවත් තියෙනවනං රටක් ටාගට් කරං ඒ රට ඉල්ලන කොලිෆිකේශන්ස් හදාගන්න. හිතුන හිතුන දේවල් කරලා අනාත වෙන්න එපා.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    dennatamada ekkenektada
    Loan නැත්නම්, නාස්තියක් නැත්නම්, කපල් එකකට හොඳටම ඇති බන් උන්ගේ ගෙවල් වල උන්ටත් සලකගෙන ඉන්න.

    BMW පදින්න හැමදාම 5 ස්ටාර් යන්න නෙවේ මම මේ කියන්නේ.
    සාමාන්‍ය කාර් එකක් තියන්, හැම වීක් එන්ඩ් එකේම රවුමක් ගහලා. තුන් වේලම හොඳට කාල ඇඳලා ඉන්න මම නම් හිතන්නේ ඇති.
    $1000 ආසන්න වශයෙන් ලක්ෂ 2 ක්. ඒ වගේම මාසෙකට ගහන්න පුළුවන් ටාර්ගට් එකක්.

    ඒත් ඕක සාපේක්ෂයි, සමහර උන්ට මාසෙකට ලක්ෂ 10 ත් මදි. හැබැයි සතුටින් ඉන්න නැහැ, දවස් 7 ම බිස්නස් පස්සේ දුවනවා. මට සාපේක්ෂව මේ හොඳටම ඇති. :yes:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world
    Mama next year marry karanna inne..

    Lankawe me yana widiyata santhosen jeevath wenna bari weida ban? wahaneta petrol gahala, awidala karala... kaala beela inna bari weida?

    =( migrate wenna asawak naha eth barima unoth eka thama karanna wenne... ekath naaki wela baha.. ee nisa danma theeranayak ganna baluwe..
    මේ තරහ නැත්තං දෙයක අහන්නද. අර විකිය ආවද ගහන්න
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Loan නැත්නම්, නාස්තියක් නැත්නම්, කපල් එකකට හොඳටම ඇති බන් උන්ගේ ගෙවල් වල උන්ටත් සලකගෙන ඉන්න.

    BMW පදින්න හැමදාම 5 ස්ටාර් යන්න නෙවේ මම මේ කියන්නේ.
    සාමාන්‍ය කාර් එකක් තියන්, හැම වීක් එන්ඩ් එකේම රවුමක් ගහලා. තුන් වේලම හොඳට කාල ඇඳලා ඉන්න මම නම් හිතන්නේ ඇති.
    $1000 ආසන්න වශයෙන් ලක්ෂ 2 ක්. ඒ වගේම මාසෙකට ගහන්න පුළුවන් ටාර්ගට් එකක්.

    ඒත් ඕක සාපේක්ෂයි, සමහර උන්ට මාසෙකට ලක්ෂ 10 ත් මදි. හැබැයි සතුටින් ඉන්න නැහැ, දවස් 7 ම බිස්නස් පස්සේ දුවනවා. මට සාපේක්ෂව මේ හොඳටම ඇති. :yes:
    habai ithin lease loan mukuth nathuwa expenditure laksha 2k unoth thamai neh
     
    • Like
    Reactions: Ragna_SL

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    habai ithin lease loan mukuth nathuwa expenditure laksha 2k unoth thamai neh
    සාපේක්ෂයි බං. මාත් 60 ක් ගෙවනවා මාසෙකට ලෝන් ලීස්.
    අවශයථා සාපේක්ෂයි.
    ඔයා සමහර පවුල් ඉන්නේ 25000 පඩියෙන් මුළු පවුලක්ම මාසයක් කාල අඳල ඉන්න.