mehema jeevath wenna bari weida

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මේ රටෙන් පලයන්. මිනිස්සු සල්ලි නැතුව වියරු වැටිලා ඉන්නේ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    romania නං යවනවා දැං slbf එකේ australi,newzealand පවා vacancy තියනවා ඇත්තද දන්නෑ
    Romania යනවට වඩා හොදයි හිත හදාගෙන ලංකාවේම හිටපන්
     
    • Like
    Reactions: Amare machan