SE salary - after 3-4 years

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    mewaye salary daana ewun boru daanne.
    real world eke gewanne godak aduwen.
    loku ganan walata yanna high qualification one. (Msc + very good experience)
    3lak 2lak SE ekekta gewanawa kiyamu. uuta personal life ekak naha. gedara awillath weda.

    High earn = High responsibility + limited time
    Low earn = Free time + low responsibility

    වර්චුසා එකේ පඩිනම් කියලා වැඩක් නැ. SSE ලෙවල් එකේ උන් ඉන්නවා 1.50 කට වගේ
    ethakota oya 2lak 3lak ganna ewunge company name ekath kiyagena giya nam hondai.
    ------ Post added on Apr 14, 2021 at 11:17 AM
     
    tobeasoftwareengineer

    Junior member
  • Feb 16, 2018
    68
    13
    8
    ලංකාවෙ කම්පැනි වල නම් කියල ලංකාවෙ ඉන්න එකෙක් විදියටනෙ ප්‍රශ්නෙ අහල තියෙන්නෙ? ඒක නිසා ලංකාවෙ විදියට උත්තරේ දුන්නෙ. ඔව්. ලංකාවෙ ඕන තරම් ඉන්නව අවුරුදු 3-4න් ATL වෙන්න බැරි උන අය. ඒ නිසා තමයි SSE හෝ ATL කියල දැම්මෙ. අවුරුදු 5කින් වත් ATL වෙන්න බැරි නම් තමන් මේ ෆීල්ඩ් එකට ගැලපෙනවද? මන් මේක කරන්නෙ ආසවෙන්ද කියල හිතල බලන්න වෙලාව හරි. එහෙමත් නැත්තම් මේ කම්පැනි එක මට හරියනවද කියල හිතල බලන්න වෙලාව හරි

    ඔව් නේ
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    mewaye salary daana ewun boru daanne.
    real world eke gewanne godak aduwen.
    loku ganan walata yanna high qualification one. (Msc + very good experience)
    3lak 2lak SE ekekta gewanawa kiyamu. uuta personal life ekak naha. gedara awillath weda.

    High earn = High responsibility + limited time
    Low earn = Free time + low responsibility

    ethakota oya 2lak 3lak ganna ewunge company name ekath kiyagena giya nam hondai.
    ------ Post added on Apr 14, 2021 at 11:17 AM
    WSO2, Sysco Labs වගේ ලංකාවෙ හැටියට ලොකු කම්පැනි වල ගෙවනව. Enactor, H20.ai වගේ ස්ටාර්ටප් කම්පැනි වලත් ගෙවනව. මෙතන බොරු දානව කියල කියන නිසයි දැම්මෙ. ඕන එකෙක් ඉන්නව නම් හොයල බලන්න පුලුවන්. ග්ලාස්ඩෝර් සයිට් එකේ එහෙම තියෙනව ඇවරේජ් සැලරි දාල. ඒවට බැනල දාල තියෙන උන් පවා ගාන දාල ඇති.

    මන් තව ත්‍රෙඩ් දෙක තුනකම දැක්ක මේව බොරු මෙහෙම ලංකාවෙ ගෙවන් නෑ වගේ පෝස්‍ට්. ඕව කියන උන් එක්කො ඉන්ඩස්ට්‍රි එකේ ඇත්ත දන්නෙ නෑ. එක්කො කොහේ හරි පොඩි පඩියටකට වැඩ කරන ගමන් හිතනව අනික් උන්ටත් මෙහෙම වෙන්න ඇති කියල. ඒකයි මේක කියල දැම්මෙ. නැත්තම් වෙන්නෙ අලුතින් එක ටැලන්ට් එක තියෙන මිනිස්සුත් කොහේ හරි අඩු පඩියකට වැඩ කරල එපා වෙලා බැන බැන ඉන්න එක. උනුත් දැනගන්න ඕනෙ හොද කම්පැනි වල හොදට ගෙවනව, මාත් ඒවගෙ එකකට යන්න ඕනෙ කියල. එතකොට තමයි සමස්තයක් විදියට ඉන්ඩස්ට්‍රි එකේ පඩි වැඩි වෙන්නෙ. මේක ඉස්සරහට යන්නෙ එතකොට. නැත්තම් තව ටික කාලෙකින් වර්චුසා එකෙන් ඔක්කොම උන් ලක්ශෙ පඩියට අරන් මේක ඉන්දියාව වගේ වෙනව.
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Aparade oi wena wena ewata kale nasti kare. SE kenek una nm iwarai. dan balana balana ekaa SE. laksha 2k padi. Scl kale api tharam igenagatta ewnut neme. Amma bainawa un gana kiyala.
    සමාවෙන්න ඕන කිවට. ඔය බෝල්ඩ් කරල තියෙන එක නිසා තමා උබල වගේ එවුන්ට ඔහොම වෙලා තියෙන්නේ. ඉස්කෝලේ කාලේ ඕලේවල් ඒලෙවල් රිසාල්ට්ස් දාපු ගමන් හිතනවා අපි තරම් පොරවල් නෑ කියල. ඊට පස්සේ කැම්පස් ගියත් (හැමෝම නෙමේ) කැරියර් එකක් හෝ ෆියුචර් ඩිවලොප්මන්ට් ගැන හිතන්නේ නෑ. ඒත් සමහර උන් ඉන්නවා එලෙවල් එහෙම කෙලවුනාම , කොහොම හරි හොද ගේමක් ගහනව කියල හිතල ඉතිරි ටික සුපිරියටම කරගන්න උන්. ඔන්න ඔය වගේ උන් දැක්කම ඉතින් අර වගේ හිටපු උන් කියනවා අපි තරම්වත් නෑ. බ්ලැ බබා කිය කිය දගලනවා. ඔක ලංකාවේ හැටි. එකෙක් දියුනු උන ගමන් කියනවා ,අපි දන්නවනේ ඕකුන් කොහෙමද හිටියේ කියලා.:D

    lol 2ka ganna un hari adui ban. Godak un benefits ekka 130k wage tamai ganne. Ekat ude hawa marila, unta personal life ekak kiyala deyak na. Not worth it.
    ලොක්ක සොරි උබ ෆිට් එක තමයි. ඒත් උබ දන්නේ නැති පැත්තක් ගැන තමයි ඔය කතා කරන්නේ.. 150 න් උඩ ඉන්නවා නැති වෙන්න ඕන තරම්. සාමාන්‍යයෙන් මෝරා වගේ නම්,ෆ්‍රෙෂ් ග්‍රැඩ් ලත් පටන්ගන්නේ 150න් උඩ. ඔය කියන තරම් මැරිල්ලක් නෑ. උබට හොද වුන් සෙට් වෙලා නෑ. දන්නේ නැති එකක් ගැන උබ ඔය කතා කරන්නේ ;););););)

    mewaye salary daana ewun boru daanne.
    real world eke gewanne godak aduwen.
    loku ganan walata yanna high qualification one. (Msc + very good experience)
    3lak 2lak SE ekekta gewanawa kiyamu. uuta personal life ekak naha. gedara awillath weda.

    High earn = High responsibility + limited time
    Low earn = Free time + low responsibility

    ethakota oya 2lak 3lak ganna ewunge company name ekath kiyagena giya nam hondai.
    ------ Post added on Apr 14, 2021 at 11:17 AM
    අනදර් මිදි තිත්තයි සීන් එකක් :P
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    mewaye salary daana ewun boru daanne.
    real world eke gewanne godak aduwen.
    loku ganan walata yanna high qualification one. (Msc + very good experience)
    3lak 2lak SE ekekta gewanawa kiyamu. uuta personal life ekak naha. gedara awillath weda.

    High earn = High responsibility + limited time
    Low earn = Free time + low responsibility

    ethakota oya 2lak 3lak ganna ewunge company name ekath kiyagena giya nam hondai.
    ------ Post added on Apr 14, 2021 at 11:17 AM
    ඕනම ජොබ් එකක responsibilities, stress තියෙනවා. නැත්තම් ගෙවන්නේ නැනේ. මමත් අවු 8ක් විතර වැඩ කරනවා. හැම සෙනසුරාදා, ඉරිදාම නිවාඩු. අනික කවදාවත් හාෆ් ඩේ ගන්න ඕනේ වෙලා නැ. බැංකුවට යන ඒවා, වාහනේ හදගන්න ඒවා කරගන්න නිවාඩු දාගෙන දගලන්න ඕනේ නැ. ඒත් මොනවා හරි කෙලවුනොත් රැ වෙනකන් ඉදලා හරි ගෙද‍ර ගිහින් හරි බලනවා. වැඩ ටික හරියට මැනේජ් කරගන්න පුලුවන් එස්පිරියන්ස් එක වැඩිවෙන කොට. ඒත් කලාතුරකින් තමයි එහෙම සෙට් වෙන්නේ. මම පහුගිය මාස 4ක් විත‍ර 6න් පස්සේ වැඩ සෙට් උනේ නැ. ඔක්කොම වැඩ පැලැන් කරන හන්දා. මටනම් වැඩ වැඩිවෙන එකට වඩා අතේ සල්ලි නැති උනාම stress.
     
    ඕව කියන්න එපා බං. උන්ගේ ආතල් එක කුඩු වෙනවනේ. උන් ආස විදියටම කියමු.

    අප්පෝ ඔව් බං.පඩි වැඩි වුනාට වැඩක් නෑ. පට්ට ස්ට්‍රේස්. දවස් 7ම පැය 24 ම නැහැල නැහැල තමයි මේ පඩියක් ගන්නේ. උබලට වගේ ආතල් කොහොද අපිට. වෙන ජොබක් නැති නිසා මේක කොරන්නේ.:(:yes:

    ඔන්න ඔහොම කිවම ,....උනුත් සතුටුයි..අපි කොහොමත් සතුටුයි :P:P:P:P
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,078
    2,292
    113
    Srilanka
    සිරාවටම දැන් හිතෙනවා ඒ කාලේ IT field එකට ආවනම් හොඳයි කියලා සැලරි දැක්කම..

    Assistant manager ගියත් 1lak වගේ ලංකාවේ හම්බවෙන්නේ අපට.
    හොඳ salary ඕනනම් රට යන්න ඕන :(

    පඩි වැඩිම IT Field එකේද බන්?
    specialists docala pp karala hoyanawa.

    tawa legal side eke innawa patta salary ganna un. with benefits it guys can't even think of. hebei mehema aya poddai
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,721
    17,640
    113
    ලොක්ක සොරි උබ ෆිට් එක තමයි. ඒත් උබ දන්නේ නැති පැත්තක් ගැන තමයි ඔය කතා කරන්නේ.. 150 න් උඩ ඉන්නවා නැති වෙන්න ඕන තරම්. සාමාන්‍යයෙන් මෝරා වගේ නම්,ෆ්‍රෙෂ් ග්‍රැඩ් ලත් පටන්ගන්නේ 150න් උඩ. ඔය කියන තරම් මැරිල්ලක් නෑ. උබට හොද වුන් සෙට් වෙලා නෑ. දන්නේ නැති එකක් ගැන උබ ඔය කතා කරන්නේ ;););););)
    Ekat atta tamai. Man andurana un dennek innawa un ohoma tamai. 130-50k wage ganne koi welawet weda. Eeta wada hoyana unut ati umba kiwwa wage.
     
    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    ~500k, 14yrs exp. ATL. දවසට පැය 8යි වැඩ. Corona වලින් පස්සේ තාමත් ගෙදර. ඕන වෙලාවක එළියට යන්න පුළුවන්. Degree මොකුත් නෑ. A/L වලින් පස්සේ දිගටම වැඩ කළා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,528
    1
    14,628
    113
    3-4 years experience තියෙනව නම් SE salary එකක් ගන්නෙ මොකටද? අඩුමගානෙ SSE or ATL වෙලා ඉන්න ඕනෙ. පඩිය ලක්ශ 2.5-5 අතර වෙන්න ඕනෙ

    දැන් නම් මොරටුවෙ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ CSE, electronic වලින් අවුට් වෙන උන් පටන් ගනිද්දි ලක්ශ 2 පන්නල ගන්නව බන්
    ------ Post added on Apr 14, 2021 at 10:14 AM

    කවුද බන් ඕව කියන්නෙ. මාත් ඔය කියන එකේ තමයි. එහෙම නෑ බන්. කිසිම ප්‍රශ්නයක් නෑ තමන් competent නම්. තමන් අලුත් දේවල් කරන්න අලුත් දේවල් ඉගෙන ගන්න අකමැති නම් ඕව ප්‍රශ්න වෙන්න ඇති.
    ------ Post added on Apr 14, 2021 at 10:18 AM
    ලංකාවෙ කම්පැනි වල නම් කියල ලංකාවෙ ඉන්න එකෙක් විදියටනෙ ප්‍රශ්නෙ අහල තියෙන්නෙ? ඒක නිසා ලංකාවෙ විදියට උත්තරේ දුන්නෙ. ඔව්. ලංකාවෙ ඕන තරම් ඉන්නව අවුරුදු 3-4න් ATL වෙන්න බැරි උන අය. ඒ නිසා තමයි SSE හෝ ATL කියල දැම්මෙ. අවුරුදු 5කින් වත් ATL වෙන්න බැරි නම් තමන් මේ ෆීල්ඩ් එකට ගැලපෙනවද? මන් මේක කරන්නෙ ආසවෙන්ද කියල හිතල බලන්න වෙලාව හරි. එහෙමත් නැත්තම් මේ කම්පැනි එක මට හරියනවද කියල හිතල බලන්න වෙලාව හරි
    ATL වෙන එකනම් එක එක්කෙනාගෙ තීරණ මත, කම්පැණි එක මත, ස්කිල් එක මත බලපානව. ස්කිල් කොච්චර තිබ්බත් කම්පැණි පොලිටික්ස් වගේ දේවල් වලට අහු උනොත් ඒත් ප්‍රශ්න. Career එක අනුව ගන්න තීරණ අනුව වෙනස් වෙනව. සමහර කම්පැණි SSE වලින් උඩ දෙන්න ඒ කම්පැණි එකට විතරක් ඇවුරුදු 5ක් ඉන්න ඕනෙ. සමහර අය Career Path එකේ Technology Switch කරනව. ඒ නිසා අවුරුදු 6ක් වැඩ කල කෙනෙක් SSE හිටිය කියල ගැලපෙන්නෙ නෑ කියල Judge කරන එක වැරදියි.
     
    • Like
    Reactions: ITGuy25

    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    ලංකාවෙ කම්පැනි වල නම් කියල ලංකාවෙ ඉන්න එකෙක් විදියටනෙ ප්‍රශ්නෙ අහල තියෙන්නෙ? ඒක නිසා ලංකාවෙ විදියට උත්තරේ දුන්නෙ. ඔව්. ලංකාවෙ ඕන තරම් ඉන්නව අවුරුදු 3-4න් ATL වෙන්න බැරි උන අය. ඒ නිසා තමයි SSE හෝ ATL කියල දැම්මෙ. අවුරුදු 5කින් වත් ATL වෙන්න බැරි නම් තමන් මේ ෆීල්ඩ් එකට ගැලපෙනවද? මන් මේක කරන්නෙ ආසවෙන්ද කියල හිතල බලන්න වෙලාව හරි. එහෙමත් නැත්තම් මේ කම්පැනි එක මට හරියනවද කියල හිතල බලන්න වෙලාව හරි
    Lankwe unata mchn companies base una thana balapan mulin.
    Job levels wenas wenwa eka eka cpmpany base una country anuwa.
    Nordic, usa, uk career levels wenas.
    Virtusa 2 years walin fast track kyala senior consultant una un man dnnawa.
    Ekai kyne lankwe company tybata base una country eka anuwa job level wenas.
    Ifs unat microsoft unge magulkta dan duwannelu job levels
    Se - sse - principal - senior principal

    Machan SE or Sse or Atl ( 3-4 years experience )
    130k - 250k wenk hoyaganna innawa godak.
    3-4 years exp. Tyana reputed companies wala average hytuwot 160-190k tama godak un inne ahala baluwot.
    Ita wadi kyne ekko startup if not
    So2 ,sysco wage workload tyana thanak.
    Thats all.
    ------ Post added on Apr 14, 2021 at 3:13 PM
     
    • Like
    Reactions: Sword_Fish

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ~500k, 14yrs exp. ATL. දවසට පැය 8යි වැඩ. Corona වලින් පස්සේ තාමත් ගෙදර. ඕන වෙලාවක එළියට යන්න පුළුවන්. Degree මොකුත් නෑ. A/L වලින් පස්සේ දිගටම වැඩ කළා.
    machan kohomada igenagatte
     
    • Like
    Reactions: shenat

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ~500k, 14yrs exp. ATL. දවසට පැය 8යි වැඩ. Corona වලින් පස්සේ තාමත් ගෙදර. ඕන වෙලාවක එළියට යන්න පුළුවන්. Degree මොකුත් නෑ. A/L වලින් පස්සේ දිගටම වැඩ කළා.
    marune yako
     
    • Like
    Reactions: jennt and shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,434
    164,678
    113
    එකමත් එක රටක
    "SE" කියන එකත් දැන් ලංකාවේ අවභාවිත්වා වෙනවා නේ . හරි තැනක ඉගෙන ගත්ත එකෙක් නම් අවු 3,4 වෙද්දී 2කට වැඩිය ගන්නවා දන්නා විදියට.. හැබැයි ඕකත් $1000 + වගේ නේ.. ඊට වඩා ගොඩක් ගන්න උනුත් ඉන්නව.
     
    • Like
    Reactions: jennt

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    ATL වෙන එකනම් එක එක්කෙනාගෙ තීරණ මත, කම්පැණි එක මත, ස්කිල් එක මත බලපානව. ස්කිල් කොච්චර තිබ්බත් කම්පැණි පොලිටික්ස් වගේ දේවල් වලට අහු උනොත් ඒත් ප්‍රශ්න. Career එක අනුව ගන්න තීරණ අනුව වෙනස් වෙනව. සමහර කම්පැණි SSE වලින් උඩ දෙන්න ඒ කම්පැණි එකට විතරක් ඇවුරුදු 5ක් ඉන්න ඕනෙ. සමහර අය Career Path එකේ Technology Switch කරනව. ඒ නිසා අවුරුදු 6ක් වැඩ කල කෙනෙක් SSE හිටිය කියල ගැලපෙන්නෙ නෑ කියල Judge කරන එක වැරදියි
    තමන්ට සතුටුයි නම් තමන් ඉන්නෙ SE ද SSE ද ATL ද TL ද අදාලම නෑ. තමන් ඒ ලෙවල් එක එන්ජෝයි කරගෙන ඉන්නව නම් රිටයර්මන්ට් එක වෙනකන් ඒ ලෙවල් එක අවුලක් නැත්තම් ලොවෙත් අවුලක් නෑ. මන් කිව්වෙ ඉතින් මගෙ expectation සහ මන් ඉන්න කම්පැනි එකේ තත්වෙ හිතල. කම්පැනි පොලිටික්ස් නිසා හෝ ATL දෙන්න අවුරුදු 6ක් වැඩ කරන්න ඕනෙ හෝ කියල තියෙනව නම් මන් අර මුල කිව්ව වගේ තමන් ඉන්නෙ හරි කම්පැනි එකේද කියල හිතල බලන්න. මොකද දැන් ඕන තරම් ඔප්ශන්ස් තියෙනව. ලංකාව හරියන් නැත්තම් යන්න රවටල් පවා තියෙනව. මට ATL දෙන්න SSE ලෙවල් එකේ අවුරුදු 5ක් ඉන්න කිව්වොත් මම නම් දමල ගහල යනව. ATL ලෙවල් පඩියක් දෙනව නම් තව කමක් නෑ.
     
    • Love
    Reactions: jennt

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    True.
    So2 its really a pressure environment(most of the teams) also management issues too.
    Sysco , obviously workload is high when compared to other companies.
    As far aa i can heard of, IFS is now offering high sals for new employees and trying to get old employees to that levels with increments.

    Meka true ban IT field eke hama ekaatama. Always travelling/chilling wth friends.
    But uba hytpan pol akkara 10ක් tyana mage mahappa jiwitheta oya hotel ekak dakalat naty taram kalathuralin lamai ekkan giyot misak. ahanna epa income eka kiyada kyala pol akkara 10 :D
    Oka ban trend ekk new generation eke .oken salli maninna epa
    ------ Post added on Apr 14, 2021 at 8:27 AM
    lol pol akkra 10. oneenam laksha 300k wei akkare laksha 30k unoth. Para ainema wagee nam laksha 45k kiyamu. akkara 10ma laksha 450i.

    pol waththee nidagena, balaganna ekata wadala. yantham pol murayak kadala gattama ena aadayama. cost ekata giyama teruamk na bor. been there done that :P
     
    • Haha
    Reactions: infoseeker