Yanne koheda polle malකරන්නෙ krav maga වාහනයක් හෝදගන්න බෑ මහන්සියි ඊයා ඕයි
Yanne koheda polle malකරන්නෙ krav maga වාහනයක් හෝදගන්න බෑ මහන්සියි ඊයා ඕයි
ඔය මුකුත් කරදර නෑ ඕක හෝදන්නේ නැතුව හිටියනං![]()
තව ටිකකින් ඔය ටික දැකල ඊමොයිස් ඇවිත් කියයි ඉපදෙන් නැතුව හිටියනම් ඔක්කොටම වඩා ලේසී කියල.itath lesi wahanayak ganne nathuwa hitiya nam

මටත් හිතුනා උබ krav maga කියල වෙන මොකක් හරි කරනවා ඇත්තෙ කියලා කාර් එකක් හෝද ගන්න fitness නැත්තෙYanne koheda polle mal
sagiskruthikai ekagaiවෙන රටවල මනුස්සයෝ ගෙදරදීම තමා සේරම දේවල් කරගන්නේ ගරාජ් එකේ සේරම ටුල්ස් තියෙනව. අපේ උන් බිත්තියට ඇනයක් ගහන්නත් සල්ලි දෙනව. හැම පොඩි දේටම සොච්චම පුජා කරල මාසේ අන්තිමේ සල්ලි නෑ කිය කිය මැරෙනකම් දේසපාලුවෝන්ට බයිනව. හිතපන් ඔය වගේම පොඩිවට එලවලු වගාවකුත් පටන් ගත්තනම් ගොඩ නේද

Aniwa, Wahane aithi karayata AC rpoom ekaka paththare balanna deela, un ara Mada pihidana reddenma mirikala Dashboard ekath pihidanawa..oka ubata aathal nathnam karala wadak na itin.
Mnnam karanne aathal ekata, and wena unge wada sure nathi nisa.
Samahara carwash wala wahane kanawa.
Ape moda sinhalu posh ekata ara room eke wadiwela kakula padda padda innawa.. samahara un wahane dalath yanawa dakala thiyenawa..e koheda bn?piliyandala ,moratuwa,katubedda awata nam car wash akata vaccum clean akath akka Rs.500 ne yanne.
gaalla banMotoPet - Kottawa da machan unge service hodai da?
ඇත්තපහත නූල හා බැඳේ
https://elakiri.com/threads/car-එක-සේදීම-සම්බන්ද-සියලුම-ප්‍රශ්න.1982235/
මම සාමාන්‍යයෙන් රථය හෝදන්න ගෙනියන්නේ ගාල්ලේ motopet එකට. උන්ගේ 950/- පැකේජ් එකක් තියනවා. wash කරලා wax කරලා, interior clean [vacuum] කරනව [include carpet wash]
වැඩේට පැයක් වගේ යනවා. උන් වැඩේ ඉවර කරන කන් මම visitor area එකේ ඉන්නවා පොතක් වගේ බලනවා
සතියකට දෙකකට සැරයක් 950/- ගානේ දෙන්න බැරි නිසා මම බැලුවේ pressure washer එක රැගෙන ගෙදරදීම වැඩේ ගොඩ දාගන්න. [මගේ ගාව already vacuum cleaner එකක් තියන නිසා]
pressure washer ekak 13000/- වගේ වෙන්නේ. එහෙම බැලුවොත් motopet එකට වාර 14ක් ගියාම 13000/- covered.
එක නිසා බැලුවේ වාර 14k යනකොට pressure washer එකේ ගැන recovered. ඊට පස්සේ ලාබයි
ඔන්න එහෙම හිතාගෙන මම මේ සතියේ උදේ වාහනේ හෝදන්න බැස්ස .pressure washer [damro එකේ බඩු ඉවර වෙලා] එකක් ගත්තේ නෑ hose එකෙන් තමා සේදුවේ.
උදේ 7.30 ට පටන් ගත්තේ
- වාහනේ බඩු ටික අස් කරලා
- vacuum කරලා
- වාහනේ සෝදලා
- පිහිදාල
- බඩු ටික ආපහු දාලා
- සෝදන්න ගත්තු බඩු අරව මේවා අස් කරල් ඉවර වෙද්දී 10.30 .
- පැය 3ක් ගියා
- හෙන මහන්සි
motopet ගියා නම් = 950/- + 1hr [පොතක් කියවන්න පත්තරයක් බලන්න පුළුවන්]
ගෙදර කලාම = 0/- + 3hr + මහන්සිය
රුපියල් 950/- බේරන්න පැය 3ක් වැය කරලා මහන්සි වෙන එක තේරුමක් නෑ
උගත් පාඩම්
ඔය පැය 3 ප්‍රයෝජනවත් වැඩක් කර ගන්න තිබ්බ
අදහස් දක්වන්න