කාර් එක සේදුවා - උගත් පාඩම්

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඔය මුකුත් කරදර නෑ ඕක හෝදන්නේ නැතුව හිටියනං :P

    itath lesi wahanayak ganne nathuwa hitiya nam
    තව ටිකකින් ඔය ටික දැකල ඊමොයිස් ඇවිත් කියයි ඉපදෙන් නැතුව හිටියනම් ඔක්කොටම වඩා ලේසී කියල.:yes:
     
    • Haha
    Reactions: LazyLizard

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වෙන රටවල මනුස්සයෝ ගෙදරදීම තමා සේරම දේවල් කරගන්නේ ගරාජ් එකේ සේරම ටුල්ස් තියෙනව. අපේ උන් බිත්තියට ඇනයක් ගහන්නත් සල්ලි දෙනව. හැම පොඩි දේටම සොච්චම පුජා කරල මාසේ අන්තිමේ සල්ලි නෑ කිය කිය මැරෙනකම් දේසපාලුවෝන්ට බයිනව. හිතපන් ඔය වගේම පොඩිවට එලවලු වගාවකුත් පටන් ගත්තනම් ගොඩ නේද
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    oka ubata aathal nathnam karala wadak na itin.
    Mnnam karanne aathal ekata, and wena unge wada sure nathi nisa.
    Samahara carwash wala wahane kanawa.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    Same here. Pressure washer එක ගහල හයි කරලා නාවල කරලා ගන්නකොට පැය 2ක් 3ක් යනවමයි
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    Mama Num wahane gedara hodanne, eliye unta dunnoth hariyata wade kerenne naa.. kochchara loku pot ekak unath mokaka hari awluk tiyenawa.. hama labbama outsource karala hariyanne naa.. samahara dewala amuthuma satisfaction Ekak tiyenawa thamunma karagaththama. Eka ithin kiyala wisthara karanna baa..
     
    • Like
    Reactions: mayadmax

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මෙහෙ මාකට් එකේ ගන්න තියෙන හෙඩ්ලයිට් පොලිෂ් කරන්න හොද එකක් කියන්නලාකො මචන්S.
    fade වෙලා තියෙන්නේ ඒකයි
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Yanne koheda polle mal
    මටත් හිතුනා උබ krav maga කියල වෙන මොකක් හරි කරනවා ඇත්තෙ කියලා කාර් එකක් හෝද ගන්න fitness නැත්තෙ 🤣🤣
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    වෙන රටවල මනුස්සයෝ ගෙදරදීම තමා සේරම දේවල් කරගන්නේ ගරාජ් එකේ සේරම ටුල්ස් තියෙනව. අපේ උන් බිත්තියට ඇනයක් ගහන්නත් සල්ලි දෙනව. හැම පොඩි දේටම සොච්චම පුජා කරල මාසේ අන්තිමේ සල්ලි නෑ කිය කිය මැරෙනකම් දේසපාලුවෝන්ට බයිනව. හිතපන් ඔය වගේම පොඩිවට එලවලු වගාවකුත් පටන් ගත්තනම් ගොඩ නේද
    sagiskruthikai ekagai :rofl:
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    oka ubata aathal nathnam karala wadak na itin.
    Mnnam karanne aathal ekata, and wena unge wada sure nathi nisa.
    Samahara carwash wala wahane kanawa.
    Aniwa, Wahane aithi karayata AC rpoom ekaka paththare balanna deela, un ara Mada pihidana reddenma mirikala Dashboard ekath pihidanawa.. :lol: Ape moda sinhalu posh ekata ara room eke wadiwela kakula padda padda innawa.. samahara un wahane dalath yanawa dakala thiyenawa..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේ ත්‍රෙඩ් එක බලල මම උගත් පාඩම්....

    එක වේලකට කෑම කන්න විනාඩි 15ක් විතර යනව දවසට අවම විනාඩි 45ක් කෑමට නාස්ති වෙනව.
    දියර කෑම වැඩ කරනගමන් බටයක් හරහා ආමාශයට යවාගත්තනං කාලය ඉතුරුවෙනව...

    වරින්වර වැසිකිළි යන කාලය, වතුර බොන්න යන කාලය එකතුකරල බැලුවොත් දවසට විනාඩි 30ක් විතර වැයවෙනව,
    යටට පැම්පරයක් ඇඳල සේලයින් බෝතලයක් එල්ලගත්තනං ඒ කාලය ඉතුරුයි.

    උදේට දත් මදින්න, හවසට නාන්න, රෙදි හෝදන්න දවසට විනාඩි 90ක් විතර වැයවෙනව,
    දත් නොමැද බබල්ගම් කන්න පුරුදුවෙලා, ගෙදරට ඇඳුම් නොඇඳ ඉඳල, හොඳ ඩියොඩ්‍රන් එකක් පාවිච්චි කරානං ඒ කාලය අඩුකරගන්න පුලුවන්.
     

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    පහත නූල හා බැඳේ

    https://elakiri.com/threads/car-එක-සේදීම-සම්බන්ද-සියලුම-ප්‍රශ්න.1982235/

    මම සාමාන්‍යයෙන් රථය හෝදන්න ගෙනියන්නේ ගාල්ලේ motopet එකට. උන්ගේ 950/- පැකේජ් එකක් තියනවා. wash කරලා wax කරලා, interior clean [vacuum] කරනව [include carpet wash]
    වැඩේට පැයක් වගේ යනවා. උන් වැඩේ ඉවර කරන කන් මම visitor area එකේ ඉන්නවා පොතක් වගේ බලනවා

    සතියකට දෙකකට සැරයක් 950/- ගානේ දෙන්න බැරි නිසා මම බැලුවේ pressure washer එක රැගෙන ගෙදරදීම වැඩේ ගොඩ දාගන්න. [මගේ ගාව already vacuum cleaner එකක් තියන නිසා]

    pressure washer ekak 13000/- වගේ වෙන්නේ. එහෙම බැලුවොත් motopet එකට වාර 14ක් ගියාම 13000/- covered.
    එක නිසා බැලුවේ වාර 14k යනකොට pressure washer එකේ ගැන recovered. ඊට පස්සේ ලාබයි

    ඔන්න එහෙම හිතාගෙන මම මේ සතියේ උදේ වාහනේ හෝදන්න බැස්ස .pressure washer [damro එකේ බඩු ඉවර වෙලා] එකක් ගත්තේ නෑ hose එකෙන් තමා සේදුවේ.

    උදේ 7.30 ට පටන් ගත්තේ

    1. වාහනේ බඩු ටික අස් කරලා
    2. vacuum කරලා
    3. වාහනේ සෝදලා
    4. පිහිදාල
    5. බඩු ටික ආපහු දාලා
    6. සෝදන්න ගත්තු බඩු අරව මේවා අස් කරල් ඉවර වෙද්දී 10.30 .
    7. පැය 3ක් ගියා
    8. හෙන මහන්සි


    motopet ගියා නම් = 950/- + 1hr [පොතක් කියවන්න පත්තරයක් බලන්න පුළුවන්]

    ගෙදර කලාම = 0/- + 3hr + මහන්සිය


    රුපියල් 950/- බේරන්න පැය 3ක් වැය කරලා මහන්සි වෙන එක තේරුමක් නෑ

    උගත් පාඩම්

    ඔය පැය 3 ප්‍රයෝජනවත් වැඩක් කර ගන්න තිබ්බ


    අදහස් දක්වන්න
    ඇත්ත