ප්‍රානගාත

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    ප්‍රානගාත සතාගේ ප්‍රමාණයේ හැටියට වෙනස් වෙනවාද?
    උදා - මදුරුවෙක් මරපුවාම එන පවයි කැරපොත්තෙක් මරපුවාම එන පවයි එක සමානද?
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මමනං ජීවියා අනුව නෙමේ ජීවය අනුව බලන්නෙ. මොන සතා මැරුවත් ඒක අපරාදයක් මම දකින විදියට
    ඔව් ඒත් අපි හැමොම මදුරුවෙක් හරි මරල තියනවා එහෙම බැලුවොත් මේ ලොකේ හැමොට අකල් මරණනේ සෙට් වෙන්නේ

    ප්‍රාණ මෙහෙම ලියන්න පුතා.

    ප්‍රාණගාතයට සත්වයාගේ ප්‍රමාණය අදාල නොවේ.
    පොඩ්ඩක් පැටලුනා බන්
    ------ Post added on Apr 16, 2021 at 10:09 AM
     
    • Like
    Reactions: hodakolla

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,124
    113
    ඔව් ඒත් අපි හැමොම මදුරුවෙක් හරි මරල තියනවා එහෙම බැලුවොත් මේ ලොකේ හැමොට අකල් මරණනේ සෙට් වෙන්නේ

    පොඩ්ඩක් පැටලුනා බන්
    ------ Post added on Apr 16, 2021 at 10:09 AM
    ගාතත් වැරදියි ප්‍රාණ මාතෘකාවට අදාල නිසා පෙන්නුවේ. උබ වෙන එකක් ගැන කතා කරනවදෝ කියල සැකයක් ආවනිසා. 🤐🤐🤐
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,124
    113
    ඔව් ඒත් අපි හැමොම මදුරුවෙක් හරි මරල තියනවා එහෙම බැලුවොත් මේ ලොකේ හැමොට අකල් මරණනේ සෙට් වෙන්නේ

    කර්මය .... ගැබුරු, අපිට හිතන්න එපා කියපු මාතෘකාවක්.

    චිත්ත ස්වභාවය අනුව පවේ ප්‍රමාණය වෙනස් වෙනවා. කරන පිං අනුව පලදීම කල් යනවා. පිං මතුවෙකද්දි. මොනා කලත් පව් ගොඩට ඕක එකතුවෙනවා විපාක දෙන්න. එම ආත්මයේම හරි අනාගත ආත්මයක හරි අනිවාරෙන් විපාක දෙනවා.
     
    • Like
    Reactions: hodakolla

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,498
    113
    මම අහලා තියෙන විදිහට නම් එහෙම තමයි. රේරුකානේ හාමුදුරුවන්ගේ බෞද්දයගේ අත්පොතේ තියෙනවා ඕක ගැන කියලා. සතෙක්ව මරන්න යොදන ආයාසය අනුව ඒ අකුසලයේ ප්‍රබල බව අඩු වැඩි වෙනවා. සමහර පින් උනත් එහෙමනෙ. නිකන් මනුස්සයෙක්ට දෙන දානෙකට වැඩිය ආනිසංස වැඩි හාමුදුරු නමකට දෙන දානෙක
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මම අහලා තියෙන විදිහට නම් එහෙම තමයි. රේරුකානේ හාමුදුරුවන්ගේ බෞද්දයගේ අත්පොතේ තියෙනවා ඕක ගැන කියලා. සතෙක්ව මරන්න යොදන ආයාසය අනුව ඒ අකුසලයේ ප්‍රබල බව අඩු වැඩි වෙනවා. සමහර පින් උනත් එහෙමනෙ. නිකන් මනුස්සයෙක්ට දෙන දානෙකට වැඩිය ආනිසංස වැඩි හාමුදුරු නමකට දෙන දානෙක
    Thank you mchn
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816

    ඔව් බං. මාත් කියවලා තියෙනවා. හිතට එන අකුසල සිතුවිල්ලෙ බලවත් භාවය අනුව අකුසල කර්මය බලවත් වෙනවා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    අපි අතින් සතෙක් මැරුනොත් ඒක ඒ සතාගේ ආයුශ සහ කර්මය අවසාන වී හොඳ ආත්මයක් ලබන්න උන දෙයක් වෙන්න බැරිද? මරන්න ඉන්න හරකෙක් නිදහස් කිරීම ඒ සතාගේ සසර දුක තව දික්කිරීමක් වෙන්න බැරිද? මොකද අපි කවුරුත් දන්නේ නැහැ ඇත්ත මොකද්ද කියලා.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    චේතනාව තමයි මුල් වෙන්නේ

    මදුරුවෙක් මරද්දී වේදනාව දැනුනම ගහනවා එක ඉවරයි
    පොඩි කාලයක් තමයි ඒ වෙනුවෙන් තියන තරහ හිතේ තියෙන්නේ

    මිහිහෙක් වගේ මරනවානම් ඒකට සැලසුම් හදල දවස් ගානක් තරහ (මරණ චේතනාව) හිතේ තියන් ඉන්නකොට
    කර්ම එකතු වෙනවා වැඩි

    මදුරුවෝ දෙන්නක් මරද්දීත්
    වැඩියෙන් රිදෙන්න කාපු එකාට වැඩි තරහක්
    අඩුවෙන් රිදෙන්න කාපු එකාට අඩු තරහක් එනවා නම්
    එකේදිත් රැස් කරන කාර්ම වෙනස් වෙනවා

    හැම වෙලේම හිතන්න ඕනේ දේ තමයි
    කර්මයක් කරන එක අඹ ඇටයක් හිටවනවා වගේ

    විපාක දෙනකොට අඹ ගහෙන් ගෙඩි එවනවා වගේ
    ප්‍රමාණය (count ) එකත් වැඩි වෙලා
    අලුතෙන් දේවලුත් එකතු (අඹ කන කොටස) වෙලා තමයි
    විපාක දෙන්නේ පවු පින් දෙකේදීම
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,110
    1
    100,806
    113
    34
    Kalutara

    ඔව් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ කර්මය පඩිසන් දෙන්න තවත් කෙනෙක් කර්මයක් එක්කහු කරගන්නවා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    ඔව් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ කර්මය පඩිසන් දෙන්න තවත් කෙනෙක් කර්මයක් එක්කහු කරගන්නවා.
    එහෙනම් මැරෙන්න ඉන්න සත්තු නිදහස් කිරීම පවක් විදිහටත් එකතු වෙනවා නේද
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අපි අතින් සතෙක් මැරුනොත් ඒක ඒ සතාගේ ආයුශ සහ කර්මය අවසාන වී හොඳ ආත්මයක් ලබන්න උන දෙයක් වෙන්න බැරිද? මරන්න ඉන්න හරකෙක් නිදහස් කිරීම ඒ සතාගේ සසර දුක තව දික්කිරීමක් වෙන්න බැරිද? මොකද අපි කවුරුත් දන්නේ නැහැ ඇත්ත මොකද්ද කියලා.
    ආයුශ සහ කර්මය අවසාන වී හොඳ ආත්මයක් ලබන්න උන දෙයක් වෙන්න puluwan
    eeka ee sathaata yahapathak wenawa thamayi
    eeth api maranne tharahin nam
    api ras karaganne pawak
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    චේතනාව තමයි මුල් වෙන්නේ

    මදුරුවෙක් මරද්දී වේදනාව දැනුනම ගහනවා එක ඉවරයි
    පොඩි කාලයක් තමයි ඒ වෙනුවෙන් තියන තරහ හිතේ තියෙන්නේ

    මිහිහෙක් වගේ මරනවානම් ඒකට සැලසුම් හදල දවස් ගානක් තරහ (මරණ චේතනාව) හිතේ තියන් ඉන්නකොට
    කර්ම එකතු වෙනවා වැඩි

    මදුරුවෝ දෙන්නක් මරද්දීත්
    වැඩියෙන් රිදෙන්න කාපු එකාට වැඩි තරහක්
    අඩුවෙන් රිදෙන්න කාපු එකාට අඩු තරහක් එනවා නම්
    එකේදිත් රැස් කරන කාර්ම වෙනස් වෙනවා

    හැම වෙලේම හිතන්න ඕනේ දේ තමයි
    කර්මයක් කරන එක අඹ ඇටයක් හිටවනවා වගේ

    විපාක දෙනකොට අඹ ගහෙන් ගෙඩි එවනවා වගේ
    ප්‍රමාණය (count ) එකත් වැඩි වෙලා
    අලුතෙන් දේවලුත් එකතු (අඹ කන කොටස) වෙලා තමයි
    විපාක දෙන්නේ පවු පින් දෙකේදීම
    සිංහයෙක් අපිව කන්න ඇවිල්ලා අපි ඒ සිංහයා සාහසික ලෙස plan කරලා මැරුවොත් අපිට පව් පිරෙනවද? එහෙම නැති නම් අපි සත්තු මරන්නේ නැහැ කියලා සිංහයාගේ කටට බෙල්ල තියනවද?

    ආයුශ සහ කර්මය අවසාන වී හොඳ ආත්මයක් ලබන්න උන දෙයක් වෙන්න puluwan
    eeka ee sathaata yahapathak wenawa thamayi
    eeth api maranne tharahin nam
    api ras karaganne pawak
    උදා- අපිට කන්න නැතුව කොටු වෙනවා මම සතෙක් මරනවා. (එත කොට මට පව් එකතුවෙනවා) මම ඒ මස් වෙන අයටත් උයලා කන්න දෙනවා. ආයෙතත් මට පින් එකතු වෙනවා නේද? කන්න නැතුව මැරෙන්න ඉන්න කෙනෙකුට කෑම දුන්න පින... එ හෙම ගත්තොත් ඔය කියන karma law එකේ bugs ගොඩක් තියෙනවා.
    ------ Post added on Apr 16, 2021 at 12:04 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,110
    1
    100,806
    113
    34
    Kalutara
    එහෙනම් මැරෙන්න ඉන්න සත්තු නිදහස් කිරීම පවක් විදිහටත් එකතු වෙනවා නේද
    අපි සතෙක්ව නිදහස් කරන්නෙ නෑනෙ "දැන් මූව නිදහස් කරලා මුගේ කර්මෙ ගෙවෙන්න තිබ්බ චාන්ස් එක නැති කරනව" කියලා. අපි සතාව නිදහස් කරන්නෙ මැරෙන්න හිටපු සතෙක්ව බේරගත්තා තවත් කාලයක් යහතින් ජීවත්වේවා කියන චේතනාවත් එක්ක. ඒක නිසා අපිට පවක් සිද්ද වෙන්නෙනෑ.
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    අපි අතින් සතෙක් මැරුනොත් ඒක ඒ සතාගේ ආයුශ සහ කර්මය අවසාන වී හොඳ ආත්මයක් ලබන්න උන දෙයක් වෙන්න බැරිද? මරන්න ඉන්න හරකෙක් නිදහස් කිරීම ඒ සතාගේ සසර දුක තව දික්කිරීමක් වෙන්න බැරිද? මොකද අපි කවුරුත් දන්නේ නැහැ ඇත්ත මොකද්ද කියලා.
    ඔයා ට පුළුවන් ද ඒ සත්ත්වයා ව හොඳ තැනකට අනිවාර්යයෙන්ම යන්න පුළුවන් විදියට මරන්න. ඔයා කැමති ද ඔයාගෙ පවුලේ කෙනෙක් ව එහෙම මරන්න දිව්‍ය ලෝකයේ ඉපදෙයි කියලා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ප්‍රානගාත සතාගේ ප්‍රමාණයේ හැටියට වෙනස් වෙනවාද?
    උදා - මදුරුවෙක් මරපුවාම එන පවයි කැරපොත්තෙක් මරපුවාම එන පවයි එක සමානද?

    ehema seen ekak tynwa oka godak deep topic ekak bn mama danneth na
     
    • Like
    Reactions: NRTG and devinfer98