ප්‍රානගාත සතාගේ ප්‍රමාණයේ හැටියට වෙනස් වෙනවාද?
උදා - මදුරුවෙක් මරපුවාම එන පවයි කැරපොත්තෙක් මරපුවාම එන පවයි එක සමානද?
උදා - මදුරුවෙක් මරපුවාම එන පවයි කැරපොත්තෙක් මරපුවාම එන පවයි එක සමානද?
ඔව් ඒත් අපි හැමොම මදුරුවෙක් හරි මරල තියනවා එහෙම බැලුවොත් මේ ලොකේ හැමොට අකල් මරණනේ සෙට් වෙන්නේමමනං ජීවියා අනුව නෙමේ ජීවය අනුව බලන්නෙ. මොන සතා මැරුවත් ඒක අපරාදයක් මම දකින විදියට
පොඩ්ඩක් පැටලුනා බන්ප්රාණ මෙහෙම ලියන්න පුතා.
ප්‍රාණගාතයට සත්වයාගේ ප්‍රමාණය අදාල නොවේ.
ගාතත් වැරදියි ප්‍රාණ මාතෘකාවට අදාල නිසා පෙන්නුවේ. උබ වෙන එකක් ගැන කතා කරනවදෝ කියල සැකයක් ආවනිසා.ඔව් ඒත් අපි හැමොම මදුරුවෙක් හරි මරල තියනවා එහෙම බැලුවොත් මේ ලොකේ හැමොට අකල් මරණනේ සෙට් වෙන්නේ
පොඩ්ඩක් පැටලුනා බන්
------ Post added on Apr 16, 2021 at 10:09 AM
Elamaගාතත් වැරදියි ප්‍රාණ මාතෘකාවට අදාල නිසා පෙන්නුවේ. උබ වෙන එකක් ගැන කතා කරනවදෝ කියල සැකයක් ආවනිසා.![]()
ඔව් ඒත් අපි හැමොම මදුරුවෙක් හරි මරල තියනවා එහෙම බැලුවොත් මේ ලොකේ හැමොට අකල් මරණනේ සෙට් වෙන්නේ
කර්මය .... ගැබුරු, අපිට හිතන්න එපා කියපු මාතෘකාවක්.
චිත්ත ස්වභාවය අනුව පවේ ප්‍රමාණය වෙනස් වෙනවා. කරන පිං අනුව පලදීම කල් යනවා. පිං මතුවෙකද්දි. මොනා කලත් පව් ගොඩට ඕක එකතුවෙනවා විපාක දෙන්න. එම ආත්මයේම හරි අනාගත ආත්මයක හරි අනිවාරෙන් විපාක දෙනවා.
Thank you mchnමම අහලා තියෙන විදිහට නම් එහෙම තමයි. රේරුකානේ හාමුදුරුවන්ගේ බෞද්දයගේ අත්පොතේ තියෙනවා ඕක ගැන කියලා. සතෙක්ව මරන්න යොදන ආයාසය අනුව ඒ අකුසලයේ ප්‍රබල බව අඩු වැඩි වෙනවා. සමහර පින් උනත් එහෙමනෙ. නිකන් මනුස්සයෙක්ට දෙන දානෙකට වැඩිය ආනිසංස වැඩි හාමුදුරු නමකට දෙන දානෙක
ඔව් බං. මාත් කියවලා තියෙනවා. හිතට එන අකුසල සිතුවිල්ලෙ බලවත් භාවය අනුව අකුසල කර්මය බලවත් වෙනවා.මම අහලා තියෙන විදිහට නම් එහෙම තමයි. රේරුකානේ හාමුදුරුවන්ගේ බෞද්දයගේ අත්පොතේ තියෙනවා ඕක ගැන කියලා. සතෙක්ව මරන්න යොදන ආයාසය අනුව ඒ අකුසලයේ ප්‍රබල බව අඩු වැඩි වෙනවා. සමහර පින් උනත් එහෙමනෙ. නිකන් මනුස්සයෙක්ට දෙන දානෙකට වැඩිය ආනිසංස වැඩි හාමුදුරු නමකට දෙන දානෙක
ඔව් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ කර්මය පඩිසන් දෙන්න තවත් කෙනෙක් කර්මයක් එක්කහු කරගන්නවා.අපි අතින් සතෙක් මැරුනොත් ඒක ඒ සතාගේ ආයුශ සහ කර්මය අවසාන වී හොඳ ආත්මයක් ලබන්න උන දෙයක් වෙන්න බැරිද? මරන්න ඉන්න හරකෙක් නිදහස් කිරීම ඒ සතාගේ සසර දුක තව දික්කිරීමක් වෙන්න බැරිද? මොකද අපි කවුරුත් දන්නේ නැහැ ඇත්ත මොකද්ද කියලා.
එහෙනම් මැරෙන්න ඉන්න සත්තු නිදහස් කිරීම පවක් විදිහටත් එකතු වෙනවා නේදඔව් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ කර්මය පඩිසන් දෙන්න තවත් කෙනෙක් කර්මයක් එක්කහු කරගන්නවා.
ආයුශ සහ කර්මය අවසාන වී හොඳ ආත්මයක් ලබන්න උන දෙයක් වෙන්න puluwanඅපි අතින් සතෙක් මැරුනොත් ඒක ඒ සතාගේ ආයුශ සහ කර්මය අවසාන වී හොඳ ආත්මයක් ලබන්න උන දෙයක් වෙන්න බැරිද? මරන්න ඉන්න හරකෙක් නිදහස් කිරීම ඒ සතාගේ සසර දුක තව දික්කිරීමක් වෙන්න බැරිද? මොකද අපි කවුරුත් දන්නේ නැහැ ඇත්ත මොකද්ද කියලා.
සිංහයෙක් අපිව කන්න ඇවිල්ලා අපි ඒ සිංහයා සාහසික ලෙස plan කරලා මැරුවොත් අපිට පව් පිරෙනවද? එහෙම නැති නම් අපි සත්තු මරන්නේ නැහැ කියලා සිංහයාගේ කටට බෙල්ල තියනවද?චේතනාව තමයි මුල් වෙන්නේ
මදුරුවෙක් මරද්දී වේදනාව දැනුනම ගහනවා එක ඉවරයි
පොඩි කාලයක් තමයි ඒ වෙනුවෙන් තියන තරහ හිතේ තියෙන්නේ
මිහිහෙක් වගේ මරනවානම් ඒකට සැලසුම් හදල දවස් ගානක් තරහ (මරණ චේතනාව) හිතේ තියන් ඉන්නකොට
කර්ම එකතු වෙනවා වැඩි
මදුරුවෝ දෙන්නක් මරද්දීත්
වැඩියෙන් රිදෙන්න කාපු එකාට වැඩි තරහක්
අඩුවෙන් රිදෙන්න කාපු එකාට අඩු තරහක් එනවා නම්
එකේදිත් රැස් කරන කාර්ම වෙනස් වෙනවා
හැම වෙලේම හිතන්න ඕනේ දේ තමයි
කර්මයක් කරන එක අඹ ඇටයක් හිටවනවා වගේ
විපාක දෙනකොට අඹ ගහෙන් ගෙඩි එවනවා වගේ
ප්‍රමාණය (count ) එකත් වැඩි වෙලා
අලුතෙන් දේවලුත් එකතු (අඹ කන කොටස) වෙලා තමයි
විපාක දෙන්නේ පවු පින් දෙකේදීම
උදා- අපිට කන්න නැතුව කොටු වෙනවා මම සතෙක් මරනවා. (එත කොට මට පව් එකතුවෙනවා) මම ඒ මස් වෙන අයටත් උයලා කන්න දෙනවා. ආයෙතත් මට පින් එකතු වෙනවා නේද? කන්න නැතුව මැරෙන්න ඉන්න කෙනෙකුට කෑම දුන්න පින... එ හෙම ගත්තොත් ඔය කියන karma law එකේ bugs ගොඩක් තියෙනවා.ආයුශ සහ කර්මය අවසාන වී හොඳ ආත්මයක් ලබන්න උන දෙයක් වෙන්න puluwan
eeka ee sathaata yahapathak wenawa thamayi
eeth api maranne tharahin nam
api ras karaganne pawak
අපි සතෙක්ව නිදහස් කරන්නෙ නෑනෙ "දැන් මූව නිදහස් කරලා මුගේ කර්මෙ ගෙවෙන්න තිබ්බ චාන්ස් එක නැති කරනව" කියලා. අපි සතාව නිදහස් කරන්නෙ මැරෙන්න හිටපු සතෙක්ව බේරගත්තා තවත් කාලයක් යහතින් ජීවත්වේවා කියන චේතනාවත් එක්ක. ඒක නිසා අපිට පවක් සිද්ද වෙන්නෙනෑ.එහෙනම් මැරෙන්න ඉන්න සත්තු නිදහස් කිරීම පවක් විදිහටත් එකතු වෙනවා නේද
ඔයා ට පුළුවන් ද ඒ සත්ත්වයා ව හොඳ තැනකට අනිවාර්යයෙන්ම යන්න පුළුවන් විදියට මරන්න. ඔයා කැමති ද ඔයාගෙ පවුලේ කෙනෙක් ව එහෙම මරන්න දිව්‍ය ලෝකයේ ඉපදෙයි කියලා.අපි අතින් සතෙක් මැරුනොත් ඒක ඒ සතාගේ ආයුශ සහ කර්මය අවසාන වී හොඳ ආත්මයක් ලබන්න උන දෙයක් වෙන්න බැරිද? මරන්න ඉන්න හරකෙක් නිදහස් කිරීම ඒ සතාගේ සසර දුක තව දික්කිරීමක් වෙන්න බැරිද? මොකද අපි කවුරුත් දන්නේ නැහැ ඇත්ත මොකද්ද කියලා.
ප්‍රානගාත සතාගේ ප්‍රමාණයේ හැටියට වෙනස් වෙනවාද?
උදා - මදුරුවෙක් මරපුවාම එන පවයි කැරපොත්තෙක් මරපුවාම එන පවයි එක සමානද?