Travel with wife KASUN

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Unge channel eka hodai.passe passe poddak over acting wenna gaththa.kasuna meketh hitiyane u poddak ganiwa market kala.a arenna mata un dennage awulak na.mona manussaya wath perfect nane.mama nam waraddak dakala typical sinalayek wenne na.apita monawa hari wela kauru hari hina wenawa nam api kamathith nane bn aththama kathawa
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Unge channel eka hodai.passe passe poddak over acting wenna gaththa.kasuna meketh hitiyane u poddak ganiwa market kala.a arenna mata un dennage awulak na.mona manussaya wath perfect nane.mama nam waraddak dakala typical sinalayek wenne na.apita monawa hari wela kauru hari hina wenawa nam api kamathith nane bn aththama kathawa
    geniwa market kala kiwwe ?
    ko u dapu post elakiri eke
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ මේකෙ නම් නඩුවක් තියෙනව වගේ, ඇලි කතාවක් නම් මට පේන්නෙ නැ මේක මේ ඇලි සුදක් නෙමේ, කොන්ඩෙ පාට අරක මේක ඔහොම ඇලි ළමයි හැදෙන් නැ..,

    කොහොම උනත් අනුන්ගෙ ළමයෙක්ට හරි තාත්ත විම හොද දෙයක් ඒකට අපි ගරු කරන්ඩ ඕන.. :yes: :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha
    මේ ෆෝටෝ එකම ෆේස්බුක් දාල තිබ්බ. OP එතනින් ගන්න ඇත්තෙ. හැබැ‍යි ෆේස්බුක් එකේ කමෙන්ටුයි මේකෙ කමෙන්ටුයි අහසට පොලොව වගේ.
    ළමයෙක්ට කියන්න තරම් හොදනැති දේවල් තමුන්ගෙ නියම ප්‍රොෆයිල් වලින් ඉදන් එෆ්බී එකේ කියද්දි එලකිරියේ වෙනත් නම් වලින් ඉදගෙනත්, ඉන්න උන් හොද කියන්නෙ. බහුතරයක් කියන්නෙ වැඩක් නෑ කියල. නියම නම් වලින් ඉන්න තමන්ගෙ නිරුවතත් එලිය දාන් ඉන්න උන් සත්තු වගේ එෆ්බී එකේ හැසිරෙද්දි අනුවර්ත නම් වලින් එලකිරියේ ඉන්න උන් සත්තු වගේ ඕනවටත් වඩා ඉන්න පුලුවන් කම තියෙද්දිත් සිවියලයිzඩ් මිනිස්සු වගේ හැසිරෙනව. එෆ්බී එකට වඩා මේකට ලොග් වෙන්නෙත් ඕක නිසා.

    ----------------------------------
    හැබැයි ඉතින් අම්මෙක් තාත්තෙක් විදියට තමන්ගෙ ළමයට හරි වේවා වැරදි වේවා කතා හැදෙන තැනට වැඩ කරන එකනම් එච්චර සෙට් වෙන්නෙ නෑ. ඔය ළමය විකුනන් කන්නෙ නැතුව උන් දෙන්න පටන් ගත්තු විදියට ළමයව ඕනෙවට වඩා පෙන්නනෙ නැතුව චැනල් එක කරන් ගියා නම් ඉවරයි.

    පලි. අපේ ආච්චිල, සීයල, අම්ම තාත්ත එදා ඉදන්ම ඉපදෙන්න ඉන්න ළමය හන්ගල හදන්න කියන්න ඔය නිසා වෙන්න ඕනෙ. බඩේ ඉන්නකම් ප්‍රොමෝට් කරල, ඉපදෙන්න ඉන්න ළමය ලෝකෙටම කිය කිය කරන්න හොඳ නෑ කියන්න මේව ජීවමාන සාක්ශි. උන්ට හොඳ නම් ඉතින් අපිට මොකෝ. චැනල් අන්සබ්ස්ක්‍රයිබ්ඩ්.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,559
    6,821
    113
    වදුරව
    අනිවා බබගෙ south African look එකක් තියෙන්නෙ. කොහොමත් මේ යකගෙ වද look එකක් තියෙන්නෙත්,

    දරුව පවු ඉතින්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේ ෆෝටෝ එකම ෆේස්බුක් දාල තිබ්බ. OP එතනින් ගන්න ඇත්තෙ. හැබැ‍යි ෆේස්බුක් එකේ කමෙන්ටුයි මේකෙ කමෙන්ටුයි අහසට පොලොව වගේ.
    ළමයෙක්ට කියන්න තරම් හොදනැති දේවල් තමුන්ගෙ නියම ප්‍රොෆයිල් වලින් ඉදන් එෆ්බී එකේ කියද්දි එලකිරියේ වෙනත් නම් වලින් ඉදගෙනත්, ඉන්න උන් හොද කියන්නෙ. බහුතරයක් කියන්නෙ වැඩක් නෑ කියල. නියම නම් වලින් ඉන්න තමන්ගෙ නිරුවතත් එලිය දාන් ඉන්න උන් සත්තු වගේ එෆ්බී එකේ හැසිරෙද්දි අනුවර්ත නම් වලින් එලකිරියේ ඉන්න උන් සත්තු වගේ ඕනවටත් වඩා ඉන්න පුලුවන් කම තියෙද්දිත් සිවියලයිzඩ් මිනිස්සු වගේ හැසිරෙනව. එෆ්බී එකට වඩා මේකට ලොග් වෙන්නෙත් ඕක නිසා.

    ----------------------------------
    හැබැයි ඉතින් අම්මෙක් තාත්තෙක් විදියට තමන්ගෙ ළමයට හරි වේවා වැරදි වේවා කතා හැදෙන තැනට වැඩ කරන එකනම් එච්චර සෙට් වෙන්නෙ නෑ. ඔය ළමය විකුනන් කන්නෙ නැතුව උන් දෙන්න පටන් ගත්තු විදියට ළමයව ඕනෙවට වඩා පෙන්නනෙ නැතුව චැනල් එක කරන් ගියා නම් ඉවරයි.

    පලි. අපේ ආච්චිල, සීයල, අම්ම තාත්ත එදා ඉදන්ම ඉපදෙන්න ඉන්න ළමය හන්ගල හදන්න කියන්න ඔය නිසා වෙන්න ඕනෙ. බඩේ ඉන්නකම් ප්‍රොමෝට් කරල, ඉපදෙන්න ඉන්න ළමය ලෝකෙටම කිය කිය කරන්න හොඳ නෑ කියන්න මේව ජීවමාන සාක්ශි. උන්ට හොඳ නම් ඉතින් අපිට මොකෝ. චැනල් අන්සබ්ස්ක්‍රයිබ්ඩ්.
    උබ හරි. අම්මා තාත්තා කවුරු උනත් අහිංසක නොදරුවෝ ගැන අවලම් කතා කියන්න නරකයි. මේ මිනිස්සුත් හයිලයිට් වෙන බව දැනගෙනම දරුවගේ පිහිටෙන් මාකට් වෙන්න බලනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    ආ මේකෙ නම් නඩුවක් තියෙනව වගේ, ඇලි කතාවක් නම් මට පේන්නෙ නැ මේක මේ ඇලි සුදක් නෙමේ, කොන්ඩෙ පාට අරක මේක ඔහොම ඇලි ළමයි හැදෙන් නැ..,

    කොහොම උනත් අනුන්ගෙ ළමයෙක්ට හරි තාත්ත විම හොද දෙයක් ඒකට අපි ගරු කරන්ඩ ඕන.. :yes: :yes:

    ඒ නඩුවත් අයින් කරල දෙමුද? 🤭
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මටත් මුන්ගේ සමහර ගොබ්බ මාර්කට් වීඩියෝ පේන්න බැ .උන්ගේ පුද්ගලිකත්වය, විශේෂයෙන්ම මේ හය හතර නොදන්නා පොඩි එකාව දාලා හිඟා කන එක .ඒත් උන්ගේ ජීවිත ඇදගෙන මෙතන ගහන්න එපා බන්.විශේෂයෙන් අර පොඩි එකාට .
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,159
    4,420
    113
    ඇලි ළමයෙක් . ලංකාවේ දූපත් වාසීන්ට මේවා මැජික් 🤣🤣🤣
    මේ ඇලි ළමයෙක් නෙමේ කියල කෝචිචර කියුවද ..එහෙම එකක් නම් මෙහෙම ට්‍රේඩ් දාන්නේ නැනේ ..