Enan. Param parawama godaAmmaiybthaththaiy gahapuwage side effects thama.anyway budusaranaiy
Ewageda bn chinese ekek hambunoth
------ Post added on Apr 16, 2021 at 10:43 PM
Enan. Param parawama godaAmmaiybthaththaiy gahapuwage side effects thama.anyway budusaranaiy
Ewageda bn chinese ekek hambunoth
------ Post added on Apr 16, 2021 at 10:43 PM
geniwa market kala kiwwe ?Unge channel eka hodai.passe passe poddak over acting wenna gaththa.kasuna meketh hitiyane u poddak ganiwa market kala.a arenna mata un dennage awulak na.mona manussaya wath perfect nane.mama nam waraddak dakala typical sinalayek wenne na.apita monawa hari wela kauru hari hina wenawa nam api kamathith nane bn aththama kathawa
ow dakala nanegeniwa market kala kiwwe ?
ko u dapu post elakiri eke
ඇත්තෙයි? රට සුද්ද බොට අරින ගමන්ද ආරන්චිය කිවුවෙMata aranchi widihata denna couple swing parak dala rata iddi.. eken wecha seen ekak.. both were drunk..
ස්වයංජාත ටෙලි නාට්‍ය මතක් උනා
උබ හරි. අම්මා තාත්තා කවුරු උනත් අහිංසක නොදරුවෝ ගැන අවලම් කතා කියන්න නරකයි. මේ මිනිස්සුත් හයිලයිට් වෙන බව දැනගෙනම දරුවගේ පිහිටෙන් මාකට් වෙන්න බලනවා.මේ ෆෝටෝ එකම ෆේස්බුක් දාල තිබ්බ. OP එතනින් ගන්න ඇත්තෙ. හැබැයි ෆේස්බුක් එකේ කමෙන්ටුයි මේකෙ කමෙන්ටුයි අහසට පොලොව වගේ.
ළමයෙක්ට කියන්න තරම් හොදනැති දේවල් තමුන්ගෙ නියම ප්‍රොෆයිල් වලින් ඉදන් එෆ්බී එකේ කියද්දි එලකිරියේ වෙනත් නම් වලින් ඉදගෙනත්, ඉන්න උන් හොද කියන්නෙ. බහුතරයක් කියන්නෙ වැඩක් නෑ කියල. නියම නම් වලින් ඉන්න තමන්ගෙ නිරුවතත් එලිය දාන් ඉන්න උන් සත්තු වගේ එෆ්බී එකේ හැසිරෙද්දි අනුවර්ත නම් වලින් එලකිරියේ ඉන්න උන් සත්තු වගේ ඕනවටත් වඩා ඉන්න පුලුවන් කම තියෙද්දිත් සිවියලයිzඩ් මිනිස්සු වගේ හැසිරෙනව. එෆ්බී එකට වඩා මේකට ලොග් වෙන්නෙත් ඕක නිසා.
----------------------------------
හැබැයි ඉතින් අම්මෙක් තාත්තෙක් විදියට තමන්ගෙ ළමයට හරි වේවා වැරදි වේවා කතා හැදෙන තැනට වැඩ කරන එකනම් එච්චර සෙට් වෙන්නෙ නෑ. ඔය ළමය විකුනන් කන්නෙ නැතුව උන් දෙන්න පටන් ගත්තු විදියට ළමයව ඕනෙවට වඩා පෙන්නනෙ නැතුව චැනල් එක කරන් ගියා නම් ඉවරයි.
පලි. අපේ ආච්චිල, සීයල, අම්ම තාත්ත එදා ඉදන්ම ඉපදෙන්න ඉන්න ළමය හන්ගල හදන්න කියන්න ඔය නිසා වෙන්න ඕනෙ. බඩේ ඉන්නකම් ප්‍රොමෝට් කරල, ඉපදෙන්න ඉන්න ළමය ලෝකෙටම කිය කිය කරන්න හොඳ නෑ කියන්න මේව ජීවමාන සාක්ශි. උන්ට හොඳ නම් ඉතින් අපිට මොකෝ. චැනල් අන්සබ්ස්ක්‍රයිබ්ඩ්.
ආ මේකෙ නම් නඩුවක් තියෙනව වගේ, ඇලි කතාවක් නම් මට පේන්නෙ නැ මේක මේ ඇලි සුදක් නෙමේ, කොන්ඩෙ පාට අරක මේක ඔහොම ඇලි ළමයි හැදෙන් නැ..,
කොහොම උනත් අනුන්ගෙ ළමයෙක්ට හරි තාත්ත විම හොද දෙයක් ඒකට අපි ගරු කරන්ඩ ඕන..![]()
![]()
මේ ඇලි ළමයෙක් නෙමේ කියල කෝචිචර කියුවද ..එහෙම එකක් නම් මෙහෙම ට්‍රේඩ් දාන්නේ නැනේ ..ඇලි ළමයෙක් . ලංකාවේ දූපත් වාසීන්ට මේවා මැජික්![]()